SLT 4G WIFI Router Last Promotion 999/- Only

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    :oo::oo::oo: ගන්න කලින් අහන්නේ..... ඔය හුචක්කුව සිග්නල් තියෙනවද....?? බියගම .... කඩුවෙල..... කොළඹ දිස්ත්‍රීක්කේ..... ගම්පහ දිස්ත්‍රීක්කේ.....?? පොලොන්නරු....?? නුවර....?? :rolleyes::rolleyes:
    gampaha ape gedarata nm pelenna aetha
    wahanekawath hai karannada yanne :rolleyes::rolleyes::rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :oo::oo::oo: ගන්න කලින් අහන්නේ..... ඔය හුචක්කුව සිග්නල් තියෙනවද....?? බියගම .... කඩුවෙල..... කොළඹ දිස්ත්‍රීක්කේ..... ගම්පහ දිස්ත්‍රීක්කේ.....?? පොලොන්නරු....?? නුවර....?? :rolleyes::rolleyes:
    මම මේක චෙක් කරා වත්තල ආසන්නනේ ස්පීඩ් සුපිරියට තියෙනවා කණු පහම පෙන්නනවා 80-90 වෙනකම් බාගත කිරීම් යනවා
    මම චෙක් කරා කොට්ටාව ආසන්නයේ 40-50 අතර පරාසයක බාගතකිරීම් යනවා
    නුගේගොඩ නාවල ආසන්නයේ 30-50 ආසන්නයේ යනවා බාගත කිරීම්
    කඩුවෙල මාලබේ හන්දිය ආදී ප්‍රදේශවල මිට ආසන්න තත්වයේ ඇති විය හැක
    හැබැයි වත්තල තරම් ස්පීඩ් සෙට් උනේ නැහැ මට කොහෙවත්
    අඩු තරමේ කණු තුනක් වත් නැත්නම් ගන්න එපා කියලයි මගේ නිර්දේශය
    කිමද පහු පහු වෙනකොට කනුව කනුව ගැලවෙන්න පුළුවන් සහෝ හි හි
    ෆයිබර් වලට පලයන් මමත් ෆයිබර් ගත්තා :yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පොඩ්ඩා;20619272 said:
    උබ ගන්නවානම් ගන්නේ 1000 එකද ? 2500 එකද ? [දැන් කියහන් මම SLT නිසා අපිට 999 දෙනවා කියලා ]
    SLT නම් නිකන් ගන්නවා :P
     

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    Ada active una. mama dialog 450 disconnect karala meka gatte. signal 1 bar ekak pennanawa,samahara welawata bar 2k pennanawa.

    Slt_4_G.jpg
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    Ada active una. mama dialog 450 disconnect karala meka gatte. signal 1 bar ekak pennanawa,samahara welawata bar 2k pennanawa.

    Poddak place eka wenas karapang
    Udakin tiyela balapang
    Katu 3k aawoth supiri ;)
    Mageth 2k 3k thamai
    25-35 athara thamai bng
    Nugegoda patte nisa users la wadi athi
    Mage nam ekai cene eka :(
    Still broadband ekata wada speed eka tiyenawa ne ;)
    Mata nam eh athi :)
     

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    Poddak place eka wenas karapang
    Udakin tiyela balapang
    Katu 3k aawoth supiri ;)
    Mageth 2k 3k thamai
    25-35 athara thamai bng
    Nugegoda patte nisa users la wadi athi
    Mage nam ekai cene eka :(
    Still broadband ekata wada speed eka tiyenawa ne ;)
    Mata nam eh athi :)

    :P:P:P:rofl::rofl::rofl::rolleyes::rolleyes::D:D:yes::yes:
     

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    Poddak place eka wenas karapang
    Udakin tiyela balapang
    Katu 3k aawoth supiri ;)
    Mageth 2k 3k thamai
    25-35 athara thamai bng
    Nugegoda patte nisa users la wadi athi
    Mage nam ekai cene eka :(
    Still broadband ekata wada speed eka tiyenawa ne ;)
    Mata nam eh athi :)


    kohoma kalath 1 bar ekai machan.