මම මේක චෙක් කරා වත්තල ආසන්නනේ ස්පීඩ් සුපිරියට තියෙනවා කණු පහම පෙන්නනවා 80-90 වෙනකම් බාගත කිරීම් යනවා
මම චෙක් කරා කොට්ටාව ආසන්නයේ 40-50 අතර පරාසයක බාගතකිරීම් යනවා
නුගේගොඩ නාවල ආසන්නයේ 30-50 ආසන්නයේ යනවා බාගත කිරීම්
කඩුවෙල මාලබේ හන්දිය ආදී ප්‍රදේශවල මිට ආසන්න තත්වයේ ඇති විය හැක
හැබැයි වත්තල තරම් ස්පීඩ් සෙට් උනේ නැහැ මට කොහෙවත්
අඩු තරමේ කණු තුනක් වත් නැත්නම් ගන්න එපා කියලයි මගේ නිර්දේශය
කිමද පහු පහු වෙනකොට කනුව කනුව ගැලවෙන්න පුළුවන් සහෝ හි හි
ෆයිබර් වලට පලයන් මමත් ෆයිබර් ගත්තා![]()

ෆයිබර් ලයින් එක බස් එකකට දෙන්න ඇහැකැයි....?? 


දැනට දුවන්නේ ඩොංගල් එකකින්.... ඒක පාඩුයි.... 
