SLT 4G අව්ලක්

Fake Hakker

Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    මම පාවිච්චි කරන්නේ SLT 4G එකක් අද උදේ ඉදන් router එකට සිග්නල් පෙන්නන්නෙත් නැ , data usage එක බලන්න site එකට ගිහින් username password දුන්නම මෙහෙම වැටෙනවා.
    Invalid Credentials....!!!! :(
    :(:(
    VHSkUPwHAAAAAElFTkSuQmCC
    SLT2.JPG

    දන්න කවුරු හරි මොකද මේ වෙලා තියන්නේ කියල කියන පුලුවන්ද ? මේක හදා ගන්නේ කොහොමද කියල කියනවද:confused::confused:

    SLT1.JPG

    _______________________

    ප්‍රශ්නය විසද ගත්තා

    SLT එකට යන්න ගිහින් කියහන් මචන් හදල දෙනවා ඕක වෙලා තියෙන්නෙ bill එක ගෙවලා නැති නිසා . Suspend වෙලා.. කීයක් හරි ගෙවලා අය connection එක ගන්න පුලුවන්.

    Last edited:

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    මම පාවිච්චි කරන්නේ SLT 4G එකක් අද උදේ ඉදන් router එකට සිග්නල් පෙන්නන්නෙත් නැ , data usage එක බලන්න site එකට ගිහින් username password දුන්නම මෙහෙම වැටෙනවා.
    Invalid Credentials....!!!! :(
    :(:(
    VHSkUPwHAAAAAElFTkSuQmCC
    SLT2.JPG

    දන්න කවුරු හරි මොකද මේ වෙලා තියන්නේ කියල කියන පුලුවන්ද ? මේක හදා ගන්නේ කොහොමද කියල කියනවද:confused::confused:

    SLT1.JPG

    _______________________
    SLT එකට call කරලා කියපන් බන් උන් හදල දෙයි
     
    • Like
    Reactions: Fake Hakker

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    Kalin signal kanu 4-5k thibba bn. Speeduth 49mbps wage kohomTh thibba. 1 paratama signal giya giyamai twa na. Un kiyanawa bile awlak neme kiyala.

    SLT එකට යන්න ගිහින් කියහන් මචන් හදල දෙනවා ඕක වෙලා තියෙන්නෙ bill එක ගෙවලා නැති නිසා . Suspend වෙලා.. කීයක් හරි ගෙවලා අය connection එක ගන්න පුලුවන්.
     
    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    SLT එකට යන්න ගිහින් කියහන් මචන් හදල දෙනවා ඕක වෙලා තියෙන්නෙ bill එක ගෙවලා නැති නිසා . Suspend වෙලා.. කීයක් හරි ගෙවලා අය connection එක ගන්න පුලුවන්.

    Bill 1gewwe giya badaada bn