Amma wandanawe yaanna hadanne...

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Normal air port ekata yaman.departure eka lagin kattiyawa bassala wahane park karala waren. ammala athulata gani departure eken.ubata athulata yanna one nam ticket ekak ganna oone Rs.300k wenawa. Plane eka yanawanam balanna be.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹලයි අම්මව හොදට දැනුවත් කරලා යවන්න, හරිම බයානක රටක්
    ඉන්දියාව කියන්නේ, වකු ගඩු ජාවාරම් කරන උන් හැමතැනම අනිත් එක නවාතැන් ගන්න
    ස්ථාන වල බුත දෝෂ හරියට, ගෘප් එකක් එක්ක ගියත් හොද කල්පනාවෙන් කට්ටියත් එක්ක
    බලන්න කියන්න
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    ochchara baya karanna epa yako ape dadut 3n parak giya me dawas walat india wala inne awulak ne wela ne tama hoda set ekak ekka giyanam awulak wenne nehe
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ochchara baya karanna epa yako ape dadut 3n parak giya me dawas walat india wala inne awulak ne wela ne tama hoda set ekak ekka giyanam awulak wenne nehe

    බය කරනවා නෙමේ මචන් අපි දන්න ගොඩක් කට්ටිය මුහුණ පාපු සිද්දි නිසා කිවුවේ, කලින් දැනුවත් වෙන එක හොද නිසා
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    බය කරනවා නෙමේ මචන් අපි දන්න ගොඩක් කට්ටිය මුහුණ පාපු සිද්දි නිසා කිවුවේ, කලින් දැනුවත් වෙන එක හොද නිසා

    aran yana un hodainam baya wenna deyak ne gon ewun ekka giyot itin anatai tama
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    aran yana un hodainam baya wenna deyak ne gon ewun ekka giyot itin anatai tama

    ඒජන්සිය හොද නම් ගොඩක් හොදයි නමුත් අපිට බැනේ ඒජන්සිය විස්වාස කරගෙන හිතන්න, අපි දැනුවත් වෙන එක ගොඩක් හොදයි ඊට වැඩිය, ගොඩක් අයට ප්‍රශ්න ඇවිල්ල තියෙන්නේ නොදැනුවත් කමට ලංකාවේ වගේ ඉන්දියාව බලන්න ගිහිල්ලා
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඒජන්සිය හොද නම් ගොඩක් හොදයි නමුත් අපිට බැනේ ඒජන්සිය විස්වාස කරගෙන හිතන්න, අපි දැනුවත් වෙන එක ගොඩක් හොදයි ඊට වැඩිය, ගොඩක් අයට ප්‍රශ්න ඇවිල්ල තියෙන්නේ නොදැනුවත් කමට ලංකාවේ වගේ ඉන්දියාව බලන්න ගිහිල්ලා

    ow ohe wander off unot baduma tama
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,418
    1,541
    113
    ඉස්සර 1990 ගනන්වල සල්ලි ගෙවන්න ඔනේ නැ, දැල් වැට ගාවට ගිහින් බලන් ඉන්න පුලුවන්.. එතන පඩි හදලා තිබ්බා, ඒවල ඉදගෙන අපි දවල්ට කාලා ප්ලේන් බලනවා.
    :yes::yes:
    2004 wage mata mathaka widihata oka ain kare.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    එහෙ ඔය වඳින්නය අය ඉල්ක්ක කර්ගෙන හොර බඩු ජාවාරම් එකෙම් අක්‍රියාත්මක වෙනා අමමට පරිස්සම් වෙන්න කියනන විශේශයෙන් චේන්නයි හරහ්හා යනවනන්. :cool:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    එහෙ ඔය වඳින්නය අය ඉල්ක්ක කර්ගෙන හොර බඩු ජාවාරම් එකෙම් අක්‍රියාත්මක වෙනා අමමට පරිස්සම් වෙන්න කියනන විශේශයෙන් චේන්නයි හරහ්හා යනවනන්. :cool:
    ඔව්. මෙහේ උන් රත්තරන් අදිනව චෙන්නයි වලට වන්දනාවේ යන අම්මලගේ කරට රත්තරන් මාල දාලා. එහෙන් එනකොට අම්මලට රෙදි අරවා මෙවා දාම්මනවා, ඔවා කරන්නේ ගෲප් ලීඩර් තමා.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07

    මන් දන්න ගෑණියෙක් ඉන්නවා ඒකි ගෲප් ලීඩර්ගෙ වයිෆ් වගේ එනවා , දිල්ලි ඉඳන් , ඒවෙලාවට කරන්න ඕනෙ කස්ටම් එකට කියන එක අහවල අපේ ගෲප් එකේ නෙවෙයි කියල ...:dull:
    එයාර්පොට් වල ඉන්නව බන් අමුතු ලන්කාවේ ඩයල්.. ලන්කාවට ෆ්ලයිට් යන ටයිම් එකට චෙකින් කවුන්ටර් ලග ඉදගෙන හිමීට ඇවිත් කතාවට සෙට් වෙලා කියනවා, පොත් වගයක් තියනවා දාලා දෙන්න බැරිද යුනිවසිටි යන ලමයෙකුගේ, 8000ක් දෙන්නම්. අනන් මනන් කතා කොටියයි.. මට ඔහොම එවුන් සැහෙන්න සෙට් උනා. මම ට්‍රැවල් කරනකොට එක බැග් එකක් අරන් යන නිසා උන්ට මාව හෙන මීටර් කිලො 30ක් විතර නිකන්නේ..