pdf edit කරන්න ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
pdf ලේසියෙන් edit කරන්න පුලුවන් හොඳ පාවිච්චි කල්ල අත්දැකීමෙන් දන්න software එකක් කියපල්ලකො සිංහලු :sorry: :sorry:
pdf එකක් තියෙනව පොතක් scan කල්ල ගත්තු එකක් ඒකෙ එක පිටුවක පොතේ පිටු 2 ගානෙ වැදිල තියෙන්නෙ :sorry: :sorry:
මට ඕනෙ දෙකට මැද්දෙන් කඩල අරං ඕක එක පිටුව පිටුව ගානෙ හිටින්න හදාගන්න මැනුවලි වගේ කරගන්න ඇහැකි එකක් වුනත් කමක් නෑ :yes: :yes:
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    foxit phantom reader puluwan athi ... eeke cracked ekak hewwa mamath. hoya ganna labune nea. foxit readereken nam bea. sanp shot karala jpg karagaththaki. eeth pothak aranna godak mahansi wenna wenawane merge kara kara.