කොහේ ගියත් කරන්නේ නාගසලන් වෙන්න ගහලා කබරයා දලා දවස් එකහමාර්ක්ම බුදියන එකනේ.. ඔන්න ඔහේ ලග තැනක් දාගනින් නයිට් දෙකයි නම්..

බිලා කරල වැව්, දියඇලි වල නාන්න නම් යන්න එපා. යන තැනක ඒ ගමේ මිනිස්සු අවවාදයක් දුන්නොත් ඒකුන්ට අල්ලන් නෙලන්න සෙට් වෙන්නත් එපා. යාල පැත්තේ පලයන්, මේ ශවස්වල සත්තු ඉන්නවා බලන්න.
අන්තිමට කියන්න වෙන්නේ "බොන්න ගිය දුරක්" කියල තමා. ඒ උනාට දවල්ට පොඩි ෆන් එකක් තියෙන්නත් එපැයි.![]()
බිලා කරල වැව්, දියඇලි වල නාන්න නම් යන්න එපා. යන තැනක ඒ ගමේ මිනිස්සු අවවාදයක් දුන්නොත් ඒකුන්ට අල්ලන් නෙලන්න සෙට් වෙන්නත් එපා. යාල පැත්තේ පලයන්, මේ ශවස්වල සත්තු ඉන්නවා බලන්න.
ඒ මොකො, මේ කාලෙටනේ බන් සත්තු වතුර හොයාගෙන එලියට එන්නේ..Yala me maase wahala, mata mathaka widiyata apahu open karanne labana maase
කොල්ලො සෙට් එකකට දවස් 3ක් ඒ කියන්නෙ නයිට් 2ක ට්‍රිප් එකක් යන්න හොඳ ප්ලේස් එකක් කියපල්ලකෝ.....
ඒ මොකො, මේ කාලෙටනේ බන් සත්තු වතුර හොයාගෙන එලියට එන්නේ..

ඉස්සර වතුර බහුසරේකින් ගිහින් තැන් තැන්වල වතුර දානවා නේද බන්..hama awuruddema September maase park eka wahanawa maintenance walata. Anika saththunta unath bang kelawela inne paayana widiyata, wathura naha![]()
කොල්ලො සෙට් එකකට දවස් 3ක් ඒ කියන්නෙ නයිට් 2ක ට්‍රිප් එකක් යන්න හොඳ ප්ලේස් එකක් කියපල්ලකෝ.....
ඉස්සර වතුර බහුසරේකින් ගිහින් තැන් තැන්වල වතුර දානවා නේද බන්..

එල..ow machang, thamath ehema karanawa. Park eke maintenance walata thamayi maase ma wahanne![]()
මචන්, වයිට් වොටර් රාෆ්ටින්ග් කරන්න රික්වායමන්ට් මොනාද ඔනා.. ඔනා කෙනෙකුට පුලුවනිද?Kithulgala[My home]
![]()
මචන්, වයිට් වොටර් රාෆ්ටින්ග් කරන්න රික්වායමන්ට් මොනාද ඔනා.. ඔනා කෙනෙකුට පුලුවනිද?
එහෙම ඔනා ගොනෙකුව ඔය බොට්ටුවට නග්ගගන්නවද සල්ලි දුන්නම. හරි බයානකයිනේ..puluwan salli witharai one..