ebay,geekbuying,pandawill

Hk123

Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    මචන්ලා මාත් Xiaomi phone එකක් ගන්ට යන්නේ...
    ebay,geekbuying,pandawill මේවගෙන් අඩුවට හොදම බඩුවක් ගෙන්න ගන්ට පුළුවන් මොකෙන්ද කියහන්කෝ?
    හැබැයි බඩු අනිවා එන්ටත් ඕනේ...
    ආ අය දැන ගන්ට ඕනේ බඩු ගෙදරටම එනවද?නැත්තම් tax වැදුනොත් කියක් විතර වදියිද කියලත් දැන ගන්ට ඕනේ:baffled:....මන් මිට කලින් phone ගෙන්නලා නැ බන්:baffled:...ඒ හින්දා දැන ගන්ට ඇහැවේ...තරහ නැතුව උදව්වක් කරහල්ලකෝ...ආ අය උබලා ගත්ත ඒවගේ links තියේ නම් ඒවත් දාපන්කෝ...ලොකු උදව්වක්...:):):)
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    review%20pic-6.jpg
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    Xiaomi Lankawen Ganin , 2 years da koheda hardware Warranty hambenawa

    මාත් බැලුවේ ලංකාවෙන් ගන්ට කියලා තමා බන්.එත් ගන්ට තැනක් නැනේ නුවර අවට...දන්න තැනක් ත්යෙනවානම් කියපන්කො මචන්,,,,:):)
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Pandawill.com කියන්නේ Scam සයිට් එකක්. ඔකෙන් නම් ගන්න එපා පුතෝ.:no::no:
    https://www.facebook.com/PandawillFans/?fref=ts

    Ebay, Aliexpress වගේ එකක් ට්‍රයි කරන්න.

    meka gana nam sure na bn. mama phones 2k gaththa pandawill eken. 2kama gedaratama awa.

    ekaka aulak gihin eka aye untama yewwa. un 70% refund kala

    thawa geekbyuing ekenuth aran tiyanawa. geekbuying wala TNT shipping tiyanawa. gaanath adui. tax wadinneth tikai. dawas 4-5 wage enawa. eka poddak balapan.

    pandawill eke nam 20+ days wage giya. mama gennala nam dan auruddakata wadi. dan ththwe kohomada danne na :baffled:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    math remdi note 3 ekak ganna inee.danata nm adahasa geekbuying walin ganna thama....
    lankawen ganna eka padui.
    geekbuying & gearbest wala labai wage anith ewt wda.....

    • Like
    Reactions: Hk123

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    Pandawill.com කියන්නේ Scam සයිට් එකක්. ඔකෙන් නම් ගන්න එපා පුතෝ.:no::no:
    https://www.facebook.com/PandawillFans/?fref=ts

    Ebay, Aliexpress වගේ එකක් ට්‍රයි කරන්න.

    අනේ මන්ද බන්..මන් එළකිරියේ දැක්ක කට්ටිය pandawill එකෙන් අරන් තියෙනවා...කොහොම උනත් තැන්ක්ස් මචන් උදව්වට....:)
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    meka gana nam sure na bn. mama phones 2k gaththa pandawill eken. 2kama gedaratama awa.

    ekaka aulak gihin eka aye untama yewwa. un 70% refund kala

    thawa geekbyuing ekenuth aran tiyanawa. geekbuying wala TNT shipping tiyanawa. gaanath adui. tax wadinneth tikai. dawas 4-5 wage enawa. eka poddak balapan.

    pandawill eke nam 20+ days wage giya. mama gennala nam dan auruddakata wadi. dan ththwe kohomada danne na :baffled:

    එල මචන්...තැන්ක්ස් උදව්වට...:)
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    math remdi note 3 ekak ganna inee.danata nm adahasa geekbuying walin ganna thama....
    lankawen ganna eka padui.
    geekbuying & gearbest wala labai wage anith ewt wda.....

    මාත් note 3 එක තමා බන් ගන්ට හිතන් ඉන්නේ....බලමුකෝ තව හොද එකක් සෙට් උනොත් ගන්නවා,,,,:)
     
    • Like
    Reactions: thilan996