මචන්ලා මාත් Xiaomi phone එකක් ගන්ට යන්නේ...
ebay,geekbuying,pandawill මේවගෙන් අඩුවට හොදම බඩුවක් ගෙන්න ගන්ට පුළුවන් මොකෙන්ද කියහන්කෝ?
හැබැයි බඩු අනිවා එන්ටත් ඕනේ...
ආ අය දැන ගන්ට ඕනේ බඩු ගෙදරටම එනවද?නැත්තම් tax වැදුනොත් කියක් විතර වදියිද කියලත් දැන ගන්ට ඕනේ
....මන් මිට කලින් phone ගෙන්නලා නැ බන්
...ඒ හින්දා දැන ගන්ට ඇහැවේ...තරහ නැතුව උදව්වක් කරහල්ලකෝ...ආ අය උබලා ගත්ත ඒවගේ links තියේ නම් ඒවත් දාපන්කෝ...ලොකු උදව්වක්...