ඒ කියන්නෙ ඔයාගෙ කම්පියුටරේ තියෙන රැම් එකෙන් වීඩියෝ වැඩ සඳහා වෙන්කරන ප්රමාණය. මේක අඩු කෙරුවොත් වීඩියෝ පර්ෆෝමන්ස් අඩු වෙනව. වැඩි කෙරුවොත් රැම් එකෙන් කොටසක් අඩුවෙන නිසා ලොකු සොෆ්ට්වෙයාර් රන් වෙද්දි මැෂින් එක ස්ලෝ වෙනව.
මේක බලපාන්නෙ සෙපරේට් වීජීඑA කාර්ඩ් එකක් සවිකරල නැති මදර්බෝර්ඩ් එකේ බිල්ට්ඉන් වීජීඒ එකෙන් රන් වෙද්දි තමා. සමහර සෙපරේට් කාර්ඩ් තියෙනව සිස්ටම් රැම් එකෙන් යම් ප්රමාණයක් ෂොයාර් කර ගන්න.