Dedicated Video Memory

tha123

Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    මොකක්ද බන් මේ Dedicated Video Memory කියන්නේ..:baffled: එකෙන් මොකද වෙන්නේ.. මේක වැඩි/අඩු කිරීමෙන් ලැබෙන වාසි/අවාසි මොනවද? දන්න කෙනෙක් කියලා දීපන්කො..:dull::dull:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඒ කියන්නෙ ඔයාගෙ කම්පියුටරේ තියෙන රැම් එකෙන් වීඩියෝ වැඩ සඳහා වෙන්කරන ප්‍රමාණය. මේක අඩු කෙරුවොත් වීඩියෝ පර්ෆෝමන්ස් අඩු වෙනව. වැඩි කෙරුවොත් රැම් එකෙන් කොටසක් අඩුවෙන නිසා ලොකු සොෆ්ට්වෙයාර් රන් වෙද්දි මැෂින් එක ස්ලෝ වෙනව.
    මේක බලපාන්නෙ සෙපරේට් වීජීඑA කාර්ඩ් එකක් සවිකරල නැති මදර්බෝර්ඩ් එකේ බිල්ට්ඉන් වීජීඒ එකෙන් රන් වෙද්දි තමා. සමහර සෙපරේට් කාර්ඩ් තියෙනව සිස්ටම් රැම් එකෙන් යම් ප්‍රමාණයක් ෂොයාර් කර ගන්න.
     
    • Like
    Reactions: tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    එතකොට මොකක්ද අර bios settings වලින් තියෙන්නේ Dedicated Video Memory කියලා වෙන් කරන්න. මගේ 128MB දක්වා වෙන් කරන්න පුළුවන්. bt එතකොට ඒ ගාන ram එකෙන් අඩු වෙනවා