owa aththa wenna ba ban. dala balapalla. but sure karanan epa

tfs rep+7

Athin payin yanne natte moko ubata tax gewanna wenawa

ane manda ban. onna ohe damma.
thanks.
machan, free ride ekak labenawanam tax eka gewanna I'm ready![]()

Tax eka Kohomath over 2m wage wei..![]()



kalin winners la dala thibuna african porakatada koheda set uneado! so its true to some extent? past winner details nadda ban?
"Please Note that the winners are solely responsible for any country limitations or restrictions on the import or use of the vehicle"
kalin winners la dala thibuna african porakatada koheda set une
bump

ඕකට අහුවෙන්න එපා බන්.. මාත් ගිය අවුරුද්දේ අහුඋනා.. මම ලිස්ට් එකේ 50ට ඉදලත් කිසිම ගිෆ්ට් එකක් නෑ.. කෙන්යාවෙ පොරකට කාර් එක දුන්නා කිව්ව
එහෙමත් සීන් එකක් ද? මම ඉතිං අපේ අතින් මොකුත් යන්නේ නැති නිසා register වුනා...
ඒක නෙවෙයි, ඔය හම්බුනා කියන කෙනා ගැන මොකුත් blog post එකක් වත් හොයාගන්න නැද්ද බං. (කාටහරි දුන්නා කියන්නේ ඉතින් ටිකක් legit වගේ නේ එකයි)
නෑ.. බන් මුන් කරන්නේ අපේ ඊමේල් අරගෙන ඩේටා බේස් එකක් හදාගෙන උන්ගේ ඇඩ් එවනවා

ado ehemath scene ekakda. but anyways ekekta hari car ekak deelanam shape. kawruhari goda yanawane ban...![]()
මමත් එක්ක ලංකාවෙ 2ක් ටොප් 100 වල හිටියා.. එකෙක්ටවත් ගිෆ්ට් නෑ