Free Car Giveaway from Japan?

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මේක ඇත්තක්ද බං? :oo:

    Referral link: Link

    Non-Ref: Link

    අතෙන් පයින් යන්නේ නැහැනේ... මාත් register වුනා... :rolleyes:

    කොහොමහරි ලංකාවට ගමු :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: tewera

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    "Please Note that the winners are solely responsible for any country limitations or restrictions on the import or use of the vehicle"
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මේක ඇත්තක්ද බං? :oo:

    Referral link: Link

    Non-Ref: Link

    අතෙන් පයින් යන්නේ නැහැනේ... මාත් register වුනා... :rolleyes:

    කොහොමහරි ලංකාවට ගමු :rofl::rofl::rofl:

    ඕකට අහුවෙන්න එපා බන්.. මාත් ගිය අවුරුද්දේ අහුඋනා.. මම ලිස්ට් එකේ 50ට ඉදලත් කිසිම ගිෆ්ට් එකක් නෑ.. කෙන්යාවෙ පොරකට කාර් එක දුන්නා කිව්ව
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ඕකට අහුවෙන්න එපා බන්.. මාත් ගිය අවුරුද්දේ අහුඋනා.. මම ලිස්ට් එකේ 50ට ඉදලත් කිසිම ගිෆ්ට් එකක් නෑ.. කෙන්යාවෙ පොරකට කාර් එක දුන්නා කිව්ව

    එහෙමත් සීන් එකක් ද? මම ඉතිං අපේ අතින් මොකුත් යන්නේ නැති නිසා register වුනා...

    ඒක නෙවෙයි, ඔය හම්බුනා කියන කෙනා ගැන මොකුත් blog post එකක් වත් හොයාගන්න නැද්ද බං. (කාටහරි දුන්නා කියන්නේ ඉතින් ටිකක් legit වගේ නේ එකයි)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    එහෙමත් සීන් එකක් ද? මම ඉතිං අපේ අතින් මොකුත් යන්නේ නැති නිසා register වුනා...

    ඒක නෙවෙයි, ඔය හම්බුනා කියන කෙනා ගැන මොකුත් blog post එකක් වත් හොයාගන්න නැද්ද බං. (කාටහරි දුන්නා කියන්නේ ඉතින් ටිකක් legit වගේ නේ එකයි)

    නෑ.. බන් මුන් කරන්නේ අපේ ඊමේල් අරගෙන ඩේටා බේස් එකක් හදාගෙන උන්ගේ ඇඩ් එවනවා
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    නෑ.. බන් මුන් කරන්නේ අපේ ඊමේල් අරගෙන ඩේටා බේස් එකක් හදාගෙන උන්ගේ ඇඩ් එවනවා

    ado ehemath scene ekakda. but anyways ekekta hari car ekak deelanam shape. kawruhari goda yanawane ban...:nerd:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ado ehemath scene ekakda. but anyways ekekta hari car ekak deelanam shape. kawruhari goda yanawane ban...:nerd:

    දුන්නා කිව්වට කව්ද දන්නේ බන් :D මමත් එක්ක ලංකාවෙ 2ක් ටොප් 100 වල හිටියා.. එකෙක්ටවත් ගිෆ්ට් නෑ