එහෙනම් ට්‍රිපක් නැත.
ට්‍රිප් එක යාමට ප්ලෑන ගැසීම සඳහා සම්පුර්න විය යුතු මූලික කරුණු කාරනා දෙකකි.
1. බුරුතේලෑ නවාතැන් පල වේකන්ට් වී තිබිම
2. දත් මාමාගේ පැමිනීමේ ස්ථීර බව
එක නැති උනොත් ඉන්ට නෑ. දෙක නැති උනොත් කන්ට නෑ. ඒ කියන්නේ ට්‍රිප් එකක් නෑ.
ප්ලෑන් කිරීම පවා කාලය කා දැමීමකි..





අනේ අපි කන්නේ බොන්නේ කොහොමද...? බීම කෙසේ වෙතත් කන්න නැතුව ඉන්න වෙන්නේ....![]()
කිඹුල එනව,
ට්‍රිප් යන්න තරම් වාතාවරණයක් නෑ මචං ලා.....අනික දරුවො දෙන්න නොබල දවසක් ඉන්න එකත් ටිකක් අමාරු වැඩක් මට...එහෙනම් ට්‍රිපක් නැත.
ට්‍රිප් එක යාමට ප්ලෑන ගැසීම සඳහා සම්පුර්න විය යුතු මූලික කරුණු කාරනා දෙකකි.
1. බුරුතේලෑ නවාතැන් පල වේකන්ට් වී තිබිම
2. දත් මාමාගේ පැමිනීමේ ස්ථීර බව
එක නැති උනොත් ඉන්ට නෑ. දෙක නැති උනොත් කන්ට නෑ. ඒ කියන්නේ ට්‍රිප් එකක් නෑ.
ප්ලෑන් කිරීම පවා කාලය කා දැමීමකි..
ට්‍රිප් යන්න තරම් වාතාවරණයක් නෑ මචං ලා.....අනික දරුවො දෙන්න නොබල දවසක් ඉන්න එකත් ටිකක් අමාරු වැඩක් මට...

ට්‍රිප් යන්න තරම් වාතාවරණයක් නෑ මචං ලා.....අනික දරුවො දෙන්න නොබල දවසක් ඉන්න එකත් ටිකක් අමාරු වැඩක් මට...

කරමු...මාත් එමිමේ අපි උපාධියක් කරන්ඩ යන්නේ. ඉරිදා. වයිබරේ විස්ථර තියෙනවා. එනවා නම් වරෙං. නැත්තම් ඉරිදට ගෙදරට වෙලා අයියගේ ලොව ලොව හිටු!

බොරු තමා ඩෝ....![]()
උඹට සල්ලිත් දුන්නා අරන් වරෙන් කියලා... 
අනේ මේ කවියෝ ගෙදර ඉන්න දවසේ පොඩ්ඩක් මහන්සි වෙලා වැඩක් කරපන්අපි ඇස් දෙකෙන්ම දැකපු එක තෝ බොරු කියන්න එන්න එපා...උඹට සල්ලිත් දුන්නා අරන් වරෙන් කියලා...
![]()
මේකේ ලැගන් ඉන්නේ නැතුව
අනේ මේ කවියෝ ගෙදර ඉන්න දවසේ පොඩ්ඩක් මහන්සි වෙලා වැඩක් කරපන්මේකේ ලැගන් ඉන්නේ නැතුව
![]()

උඹ වගේ කෙල්ලන්ට කඩේ යන්නේ නෑ.. මම මේ ඔෆිස් එකේ ඉන්නේ...![]()
කරමු...මාත් එමි![]()

eka sere gewanna oneda banඑහෙනම් වයිබරේ කියවලා බලලා සයිට් එකට ගිහිල්ලා ඇප්ලිකේශ එක ඩවුන්ලෝඩ් කරලා. පුරවලා, මේල් ක්අරන්න කලින් මල්කවියට කෝල් එකක් දීපං. 10 ක්ලොසිං ඩේට්. පවුම් 1750ක් යනවා. ලක්ශ 3 1/2ක් උපරිම. අවුරුද්දෙන් බඩු අතේ. අවුරුදු එකහාමාරෙන් අපි රට පැන්නා!!!![]()

අහ්හ් අද සිරින් බිරින් නැද්ද එතකොට........උඹ වගේ කෙල්ලන්ට කඩේ යන්නේ නෑ.. මම මේ ඔෆිස් එකේ ඉන්නේ...![]()
