බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මේ අපි උපාධියක් කරන්ඩ යන්නේ. ඉරිදා. වයිබරේ විස්ථර තියෙනවා. එනවා නම් වරෙං. නැත්තම් ඉරිදට ගෙදරට වෙලා අයියගේ ලොව ලොව හිටු!
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    එහෙනම් ට්‍රිපක් නැත.
    ට්‍රිප් එක යාමට ප්ලෑන ගැසීම සඳහා සම්පුර්න විය යුතු මූලික කරුණු කාරනා දෙකකි.

    1. බුරුතේලෑ නවාතැන් පල වේකන්ට් වී තිබිම
    2. දත් මාමාගේ පැමිනීමේ ස්ථීර බව

    එක නැති උනොත් ඉන්ට නෑ. දෙක නැති උනොත් කන්ට නෑ. ඒ කියන්නේ ට්‍රිප් එකක් නෑ. :no:

    ප්ලෑන් කිරීම පවා කාලය කා දැමීමකි..

    :yes::yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ අපි කන්නේ බොන්නේ කොහොමද...? බීම කෙසේ වෙතත් කන්න නැතුව ඉන්න වෙන්නේ.... :(

    කිඹුල එනව,

    එහෙනම් ට්‍රිපක් නැත.
    ට්‍රිප් එක යාමට ප්ලෑන ගැසීම සඳහා සම්පුර්න විය යුතු මූලික කරුණු කාරනා දෙකකි.

    1. බුරුතේලෑ නවාතැන් පල වේකන්ට් වී තිබිම
    2. දත් මාමාගේ පැමිනීමේ ස්ථීර බව

    එක නැති උනොත් ඉන්ට නෑ. දෙක නැති උනොත් කන්ට නෑ. ඒ කියන්නේ ට්‍රිප් එකක් නෑ. :no:

    ප්ලෑන් කිරීම පවා කාලය කා දැමීමකි..
    ට්‍රිප් යන්න තරම් වාතාවරණයක් නෑ මචං ලා.....අනික දරුවො දෙන්න නොබල දවසක් ඉන්න එකත් ටිකක් අමාරු වැඩක් මට...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ට්‍රිප් යන්න තරම් වාතාවරණයක් නෑ මචං ලා.....අනික දරුවො දෙන්න නොබල දවසක් ඉන්න එකත් ටිකක් අමාරු වැඩක් මට...

    :angry:
    මේකට උත්තරේ වයිබර් දෙන්නම්..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ට්‍රිප් යන්න තරම් වාතාවරණයක් නෑ මචං ලා.....අනික දරුවො දෙන්න නොබල දවසක් ඉන්න එකත් ටිකක් අමාරු වැඩක් මට...

    එහෙනම් ගමන් කැන්සල්... :dull:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මේ අපි උපාධියක් කරන්ඩ යන්නේ. ඉරිදා. වයිබරේ විස්ථර තියෙනවා. එනවා නම් වරෙං. නැත්තම් ඉරිදට ගෙදරට වෙලා අයියගේ ලොව ලොව හිටු!
    කරමු...මාත් එමි:)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අපි ඇස් දෙකෙන්ම දැකපු එක තෝ බොරු කියන්න එන්න එපා... :lol: උඹට සල්ලිත් දුන්නා අරන් වරෙන් කියලා... :P
    අනේ මේ කවියෝ ගෙදර ඉන්න දවසේ පොඩ්ඩක් මහන්සි වෙලා වැඩක් කරපන්:rofl: මේකේ ලැගන් ඉන්නේ නැතුව:frown:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ මේ කවියෝ ගෙදර ඉන්න දවසේ පොඩ්ඩක් මහන්සි වෙලා වැඩක් කරපන්:rofl: මේකේ ලැගන් ඉන්නේ නැතුව:frown:

    උඹ වගේ කෙල්ලන්ට කඩේ යන්නේ නෑ.. මම මේ ඔෆිස් එකේ ඉන්නේ... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කරමු...මාත් එමි:)

    එහෙනම් වයිබරේ කියවලා බලලා සයිට් එකට ගිහිල්ලා ඇප්ලිකේශ එක ඩවුන්ලෝඩ් කරලා. පුරවලා, මේල් ක්අරන්න කලින් මල්කවියට කෝල් එකක් දීපං. 10 ක්ලොසිං ඩේට්. පවුම් 1750ක් යනවා. ලක්ශ 3 1/2ක් උපරිම. අවුරුද්දෙන් බඩු අතේ. අවුරුදු එකහාමාරෙන් අපි රට පැන්නා!!! :P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    එහෙනම් වයිබරේ කියවලා බලලා සයිට් එකට ගිහිල්ලා ඇප්ලිකේශ එක ඩවුන්ලෝඩ් කරලා. පුරවලා, මේල් ක්අරන්න කලින් මල්කවියට කෝල් එකක් දීපං. 10 ක්ලොසිං ඩේට්. පවුම් 1750ක් යනවා. ලක්ශ 3 1/2ක් උපරිම. අවුරුද්දෙන් බඩු අතේ. අවුරුදු එකහාමාරෙන් අපි රට පැන්නා!!! :P
    eka sere gewanna oneda ban:(