මගේ හිතේ තිබ්බ ගැටළුවක් උඹලාගේ මාර්ගයෙන් නිරාකරණය කර ගන්න ඕනේ කියලා හිතුනා.
මේක බොලද ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. ඒත් ඒ ප්‍රශ්නය මට විතරක් ඇති වුන එකක් ද කියලා නම් මම දන්නේ නෑ,
සමහරක් වේලාවට මේ ගැටළුව උඹලාටත් ඇති වේලා ඇති.
මේකයි සීන් එක මෝටර් බයිසිකල් වලින් ගියර් බයික් තියෙනවා නේ. ඒ වගේම ගියර් නැති බයික් ස්කුටි වගේ බයික් තියෙනවා.
ඒත් මට තියෙන ගැටළුව ඇවිත් ගියර් බයික් වල හැඩට ඇයි ගියර් නැති බයික් නිර්මාණය කරන්නේ නැත්තේ කියලා.
මට බයික් එකේ තාක්ෂණික පැත්ත ගැන මම කිසිම ආකාරයකින් දැනුමක් නෑ, ඒ හින්දා සමහරක් වේලාවට මේක මෝඩ ප්‍රශ්නයක් වෙන්න ඇති.
ඒත් මේකට හේතුව මොකක් ද කියලා මට දැන ගන්න පුලුවන් ද.