සුප්‍රසිද්ධ නාහිමිවරු රැසක් සමග ලිංගිකව
Facebook මගින් මෙරට ප්‍රසිද්ධ විහාරස්ථානවල නාහිමිවරු හඳුනාගෙන උන්වහන්සේලා සමග ලිංගිකව හැසිරී එම දර්ශන වීඩියෝගත කොට එමගින් අයථා ලෙස මුදල් ඉපැයූ තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.
මෙම තරුණයා විසින් අදාළ වීඩියෝ දර්ශන ලඟ තබාගෙන පසුව එම දර්ශන අන්තර්ජාලයට මුදාහරිනවා යැයි තර්ජනය කොට එම හිමිවරුන්ගෙන් ලක්ෂ ගණනින් කප්පම් ලබාගෙන ඇති බවට යි අනාවරණය වී ඇත්තේ.
ඔහු විසින් වසර 4ක් පුරා මෙම ක්‍රියාව සිදු කොට තිබෙන අතර මෙම තරුණයා සිතුම් මදුරංග ද සොයිසා නමැති 20 හැවිරිදි වියෙහි පසුවන්නෙක්.
මේවන විට රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති මොහු දිවයිනේ විවිධ ප්‍රදේශවල තාවකාලිකව පදිංචිව සිටි බව අනාවරණය වී ඇති අතර මාතලේ, මැල්සිරිපුර, බෙල්ලන්විල, අහුන්ගල්ල, අනුරාධපුර, කැකිරාව, කොළඹ, බොරැල්ල, මහනුවර, ගම්පොළ, පන්නිපිටිය ආදී ප්‍රදේශයන්හි පිහිටි විහාස්ථානවල සමාජයේ පිළිගත් ස්වාමීන් වහන්සේලා සමග ලිංගික ක්‍රියාකාරකම් සිදුකොට ඇති බවත් ඉන්පසු උන්වහන්සේලාගෙන් කප්පම් මුදල් රැගෙන ඇති බවත් හෙළි වී තිබෙනවා.
මෙම තරුණයා Facebook මගින් හඳුණාගත් හිමිවරු හමුවී උන්වහන්සේලාව මත් කිරීමෙන් පසු ලිංගිකව හැසිරී එම දසුන් තම ජංගම දුරකතනයෙන් වීඩියෝගත කර පසුව එම දර්ශන පෙන්වා මෙලෙස කප්පම් ලබාගෙන ඇති බව යි පැවසෙන්නේ.
පසුව ගම්පොළ විහාරස්ථානයක භික්ෂුවකගෙන් රුපියල් ලක්‍ෂ 8ක කප්පම් මුදලක් ගැනීමේ සිද්ධියක් පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව පොලීසිය පරීක්‍ෂණ පවත්වා ඇති අතර ඒ අනුව ලබාගත් තොරතුරු ඔස්සේ හෙළිදරව් වී ඇත්තේ අදාළ තරුණයා කැකිරාව ප්‍රදේශයේ සිටින බව යි.
ඔහු විසින් කැකිරාවේ විහාරස්ථානයක සුප්‍රසිද්ධ හිමි නමකගෙන් රුපියල් දස ලක්‍ෂ විසිදහසක මුදලක් ලබාගෙන ඇති අතර උන්වහන්සේගෙන්ම තවත් ලක්‍ෂ 2ක කප්පමක් ගැනීමට පැමිණීමේ දී ගල්නෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සමත් වුණා.

(Kunu Karola News)
fake eken awilla 