Philosophy - දර්ශනවාදය

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පිස්සුද බන් .. ගෝලීයකරණය නිසා අපි දැන් බටහිර රටවල් වල දේවල් සම්මතය කියල පිලිගත්තට විද්‍යාව කියන්නේ මිනිස්සු සහජයෙන් අරන් එන දෙයක් .. අපි දැන් විද්‍යාව කියල හදුන්වන්නේ බටහිර රටවල් දියුණු කරපු සංකල්ප විතරයි (මන් කියන්නේ ඒවා බොරු හෝ වැරදි කියල නෙවෙයි හරිද) :dull:

එහෙනං උඹ නලීන්ද සිල්වගෙ ලිපි කියෝල නෑ :no: :no:
බලපං පොඩ්ඩක් ලංකාවෙ සංස්කෘතියයි යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියයි සංසන්දනය කරල :dull: :dull:
අපි දෙවියො කියන අයට හැඩරුවක් තියෙනව ඒත් යුදෙව් හෝ ක්‍රිස්තියානි මිනිස්සු කවදාවත් දෙවි කෙනෙක්ගෙ පිළිමයකටවත් වඳිනවද ? පිළිමවත් නෑ :no: :no:
ඇයි ඒ ? යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය හැදිල තියෙන්නෙ අපි වගේ හැම දෙයක්ම හිතෙන් රූප මවාගෙන හිතන්න පුරුදු නොවී හැම දෙයක්ම වියුක්තව හිතන්න :yes: :yes:
ලංකාවෙ ප්‍රාදේශියව දෙවිවරු හැදිල ඉන්නව ඒ හැම දෙවි කෙනෙක්ටම මොකක් හෝ පිළිමයක් තියෙනව හැඩරුවක් තියෙනව කිසිම දෙවි කෙනෙක් කිසිම ප්‍රධාන සංකල්පයක් නෑ පෙරදිග රූප මවාගැනීමකින් තොරව බිහිවෙච්ච :no: :no:
බටහිර උන්ට දෙවියන්ට වඳින්න කිව්වාම උන්ට පිළිම වැඩක් නෑ හැඩරුව වැඩක් නෑ කිසිඳු රූපයක් මවාගන්නැතුව සාධාරණ (general) දෙවි කෙනෙක්ව මවාගෙන වැන්දෑකි :dull: :dull:
දැන් ඕකම සංසන්දනය කල්ල බලපං බටහිර විද්‍යාව ගණිතය එක්ක ? :dull: :dull:
හැම දෙයක්ම සාධාරණ දිගවල්, සාධාරණ අවස්ථා සලකල උන් ඔප්පු කරන්නෙ :dull: :dull:
සාධාරණ අවස්ථා වලට ඔප්පු කල්ල ඒව සේරම අවස්ථා වලට හරි කියනව :dull: :dull:
පයිතගරස් ප්‍රමේයය පවා පයිතගරස් හොයාගත්තු දෙයක් නෙමේ පයිතගරස්ට කලිං ඉන්දියාවෙ මිනිස්සු ඉදිකිරීම් කරන්න 3යි 4යි දිග තියෙන සෘජුකෝණි ත්‍රිකෝණයක් ගත්තාම අනික් එක 5යි කියල දැනං හිටිය :yes: :yes:
7යි 24යි තියෙන සෘජුකෝණී ත්‍රිකෝණෙක අනික් පාදෙ 25යි කියල දැනං හිටිය එච්චරයි :dull: :dull:
උන් එකිං එකට වෙනම යොදාගත්ත මිසක් සාධාරණව එකක් a නං අනික b නං ඉතුරු එක වර්ගමූල(a^2 + b^2) කියල පාවිච්චි කලේ නෑ :no: :no:
ඕක බටහිරට ගියෙ ඉලක්කං නෑ සාධාරණව දිගවල් අරං සාධාරණව ඔප්පු කලා :dull: :dull:
දිග 3 4 වෙච්චි ත්‍රිකෝණයක් මවාගත්තෑකි 7 24 ත්‍රිකෝණයක් මවාගත්තෑකි කාටද පුලුවන් දිගවල් a b වෙච්චි ත්‍රිකෝණයක් මවාගන්න ? අඩුම ගානෙ a, bට වඩා ලොකුද පොඩිද වත් දන්නැතුව ? තනිකරම සාධාරණ දිගවල් ? :no: :no:
අපේ සංස්කෘතියෙම සාධාරණව රූප මවාගැනීමෙන් තොරව හිතන විදිහ අපිට උගන්නන්නෑ :no: :no:
බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිවල හැදෙන උන් පොඩි කාලෙ ඉඳන්ම ඉගෙන ගන්නෙ රූප මවාගැනීමකින් තොරව වියුක්තව (abstract) හිතන්න :dull: :dull:
උන්ගෙ විද්‍යාව ගණිතය හැදිල තියෙන්නෙත් ඒ වියුක්ත චින්තනෙත් එක්ක :dull: :dull:
ඒ වියුක්ත චින්තනය මූලික කරගෙන හදාගත්තු විද්‍යාවෙන් කරන්නෙ වියුක්තව හිතන්න බැරි සංස්කෘතීන් වල මිනිස්සු මෝඩයො විදිහට ලේබල් ගහන එක :dull: :dull:
විද්‍යාව පැහැදිලිවම බටහිර :dull: :dull:
ගෝලීයකරණය ලේබලේ ගහගෙන ඒක හැම රටකටම සාර්ථකව ව්‍යාප්ත වෙලා විතරයි ඒකෙ පදනම තනිකරම බටහිර :dull: :dull:
බටහිර වියුක්ත චින්තනයට අනුව හැදුන්නැති මිනිස්සු ඉන්න රටවල මිනිස්සුන්ට කරන්න පුලුවන් බටහිරයන් හදන විද්‍යාව භාවිතා කරන්න විතරයි කවදාවත් වියුක්තව හිතල බටහිර විද්‍යාවට අලුත් තියරියක් හදන්න බෑ :no: :no:
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    ඉතින් හරි බං උබත් මාත් කියන්නේ ටිකක් සමාන දෙයක් තමයි , එත් වෙනස උබ නලින් ද සිල්වා කියපු ක්‍රමේට කියන්නේ , මම අර උඩ කිව්වේ නලින්ද සිල්වාගේ තියරියක් නෙවෙයි .. මෙහෙමයි , විද්‍යාව කියල අපි මෙතැනදී හදුන්වන්නේ විද්‍යාත්මක ක්‍රමය නේ .. එතකොට මන් කිව්වේ විද්‍යාත්මක ක්‍රමය මිනිස්සු සහජයෙන් අරන් එන දෙයක්.. :yes:

    අර අපේ ආදී මානවයෝ ඉන්දියාවට උඩ කෑල්ලක ඉඳල (මට තැන මතක් වෙන්නේ නෑ) සෙට් එකක් බටහිරට සෙට් එකක් පෙරදිගට ආවම , බටහිරට ගියපු උන් ටික හොයන්න ගත්ත ලෞකික ලෝකයේ සැපය , පෙරදිගට ආපු උන් ටික හොයන්න ගත්ත ආධ්‍යාත්මික සැපය. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මිනිසා සහජයෙන් ගෙනාව විද්‍යාත්මක ක්‍රමය ලෞකික ලෝකය වෙනුවෙන් භාවිත කරන විදිහට වැඩි දියුණු කරගත්තේ . පෙරදිග විද්‍යාව fail උනේ නෑ මන් ආයෙත් කියන්නේ ගෝලීයකරණය නිසා ඒක යට ගියා ..:yes:

    ඉතින් අපි දැන් ජීවත් වෙන ලෝකේ බටහිරකරණය වෙලා ඉවර නිසා අපිට බටහිර වැඩි දියුණු කරපු විද්‍යාව නැතුව ජීවත් වෙන්න බෑ .. ඒක සාමාන්‍ය දෙයක් ... මේක කවුරුත් කියපු දෙයක් නෙවෙයි මන් හිතන විදිහ හරිද :rolleyes:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    පෙරදිග විද්‍යාව යට ගියා නෙවෙයි,දිගින් දිගටම ආපු බටහිර ආක්‍රමනවලින් උන් ඉස්සෙල්ලම කරපු දේ පෙරදිග විද්‍යාව කියන දේ නැති කරලා දාපු එක.සුද්දො අපේ රට්ට ඇවිත් කරෙත් ඒක.ඒ කාලෙ ඉඳලම පෙරදිග උන්ට ඕනෙ උනේ තමන්ගෙ රටේ හැදෙන දෙයක් කාලා බීලා සුව පහසුව ජීවිතේ ගෙවන්න්න.කඩාපැනලා අනුන්ගෙ දේවල් හොරකම් කරන එක තමයි බටහිර මුලු ඉතිහාසෙම තියෙන්නෙ(පෙරදිගත් නැත්තෙම නෑ) බටහිර උන්ගෙ මිලේච්ඡකම් වහගෙන දැන් උන් අපිට බන කියන තත්වෙට ඇවිත් තියෙන්නෙ අපි උන් කියන කියන ඕනෙ මගුලක් පිලිගන්න නිසා.දැන් අපේ එකෙක්ට උනත් පිලිකාවක් එහෙම හැදිලා ස්කෑන් කරලත් අහු උනේ නැති වෙලා තවත් අමාරුනම් තමයි වෙදෙක් ගාවට යන්නෙ.මම දන්න ඇන්ටි කෙනෙකුට ඔහොම සීන් එකක් වෙලා පිලිකාව අහු උනේ. වෙදමහත්තයෙක්ට.ඒක නිසා ඒ ඇන්ටි තාම ජීවත් වෙනව.මම කියන්නෙ අපි සුද්දොන්ගෙ හැම දේම අතාරින්න ඕනෙ කියලා නෙවෙයි,හැබයි හැමදේම ගන්න ඕනෙත් නෑ.ඔය අපෙන් යුද්ධෙදි වැරදි උන උන්ට වන්දි ගෙවන්න දඟලන බ්‍රිතාන්‍ය කාරයො ටික 1815 ඉඳන් 1948 වෙනකල් අපේ රටේ කීදාහක් මැරුවද,කොච්චර මිනිස්සු තලා පෙලලා වද දුන්නද?කොච්චර විද්‍යාවන් අපේ රටේ නැති කරාද?කොච්චර පුරාවස්තු උස්සගෙන උන්ගෙ රටට ගෙනිච්චද?
     
    මොකක්ද විද්‍යාත්මක ක්‍රමය කියන්නෙ ? විද්‍යාත්මක ක්‍රමය කොහෙද මිනිස්සු සහජයෙන් අරං එන්නෙ ? මං හිතන්නෙ ඔබතුමා විද්‍යාත්මක ක්‍රමය කියන්නෙ බටහිර විද්‍යාවෙ උගන්නන පරීක්ශණයක් කලා ඒකෙන් වෙන ඵලයන් නිරීක්ශණය කලා ඒකෙන් නිගමනයකට එලඹුනා. ඕකටනෙ. ඔය කියන විද්‍යාත්මක ක්‍රමයේ ලත් තැනම ලොප්නෙ. :dull: :dull:
    පරීක්ශණයක් කල්ල ඒකෙන් ලැබෙන නිරීක්ශණ වලිං නිගමනය කරනව. නිරීක්ශණ වලිං නිගමනය කරනවා කියන්නෙම බටහිර විද්‍යාත්මක ක්‍රමය තනිකරම ඇස කණ නාසය දිව කය ඉන්ද්‍රියයන් පහ මතම යැපෙනවා කියන එකනෙ. ඔය පහ නැතුව නිරීක්ශණයක් කලෑකිද ? බටහිර විද්‍යාත්ම ක්‍රමයේ පදනමම සේරම නිරීක්ශණයන් පංචේන්ද්‍රියන්ට අසුවේ ඒවාට අසුවෙන නිරීක්ශණයන්ගෙන් සියල්ල නිගමනය කල හැක කියල. මෙහෙම කිව්වාම බටහිර විද්‍යාව වෙනුවෙන් පෙනී ඉන්න හැමෝම අහන ප්‍රශ්නෙ එතකොට විද්‍යාඥයො අපේ ඇහැට පේන්නැති අධෝරක්ත කිරණාදිය ගැන කියන්නෙ ඇයි ඒක විද්‍යාව පංචේන්ද්‍රියන්ට පමණක් සීමාවෙච්චි දෙයක් කියන තර්කයට විරුද්දව යනවනෙ කියල. :dull: :dull:
    අධෝරක්ත වේවා වුවලන් කෑගහන ශබ්දය වේවා මේ සියල්ල අපේ පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන එක් දෙයක පංචේන්ද්‍රියන්ට ගෝචර නොවෙන සීමාවක් විතරයි. අධෝරක්ත ගත්තොත් අපිට ආලෝකයක් පේනව ඒකෙ නොපෙනෙන, බලාගන්න තරම් ඇස සියුම් නැති සීමාවක් විතරයි අධෝරක්ත කියන්නෙ. බටහිර විද්‍යාව කරන්නෙ ඒක ග්‍රහණය කරගන්න පුලුවන් උපකරණ නිපදවල ඒවගෙන් නිරීක්ශණය කරන එක විතරයි. ඒත් අපි මෙතන කියන්නෙ එහෙම පංචේන්ද්‍රියන්ගෙ ග්‍රහණය කරගැනීමේ හැකියාවෙන් එහාට ගිය සියුම් දෙයක් ගැන නෙමේ. තනිකරම පංචේන්ද්‍රියන්ගෙන් ග්‍රහණය කරගැනීමට යමකට තිබිය යුතු ගුණයන්ගෙන්ම එහාට ගිය වෙනම ගුණයක් තියෙන දෙයක් ගැන. උදාහරණ විදිහට කර්මය වගේ දේවල්. විද්‍යාව කරන්නෙ තනිකරම පංචේන්ද්‍රිය ගෝචර සීමාවේ ඉඳගෙන ඒ සීමාවන් තවත් වැඩියෙන් සියුම්ව දකින්න පුලුවන් උපකරණ නිපදවල ඒවගෙන් නිරීක්ශන අරගෙන නිගමනය කරනව කර්මය බොරු කියල. ඒක හරියට අන්දයෙක් අතගාල අතේ දැනෙන් දේකින් අවට පරිසරය අවබෝධ කරගෙන පාට කියල දෙයක් නෑ පාට බොරු කියල නිගමනය කරනව වගේ. :dull: :dull:

    අනික ඔය කියන විද්‍යාත්මක ක්‍රමය අඩුම ගානෙ විද්‍යාවේවත් තියෙනවද ? පරීක්ශණ නිරීක්ශණ නිගමන ඉස්කෝලෙ උගන්නනව. අයින්ටයින් විශේෂ සාපේක්ශතාවාදය හදන්න මොකක්ද කල නිරීක්ශණය ? මොකක්ද කල පරීක්ශණය ? කිසිම පරීක්ශණයක් නෑ උපකල්පනය > අපෝහනය විතරයි. අපෝහනය කල්ල තවත් අවුරුදු ගානක් ගිහිං පරීක්ශණයක් කල්ල සංක්‍යාත්මක දත්ත ටිකක් අරං බලනව ඒ කලිං අපෝහනය කරපු සූත්‍රයෙන් එන අගයට ආසන්න අගයක් පරීක්ශනයෙනුත් එනවද කියල එහෙම එනව නං ඒක හරි කියල පිලිගන්නව. ඕකයි දැන් තියෙන ඊනියා විද්‍යාත්මක ක්‍රමය. ඔතන තියෙන්නෙ විද්‍යාව නෙමේ තනිකරම අවිද්‍යාව හෙවත් ඇත්ත ඇති සැටියෙන් නොදැකීම. :no: :no:

    නිව්ටන්ල ඇපල් ගෙඩිය වැටෙනව දැක්ක. ඒක දැකල හැදුව ප්‍රවාදයක් ගුරුත්වාකර්ශනය. මොන මනුස්සයටද ගුරුත්වාකර්ශණය ගෝචර වෙන්නෙ ? කාටද පුලුවන් ගුරුත්වාකර්ශණයක් මෙතන තියෙනවද කියල දැනගන්න ? ඇපල් ගෙඩියක් තියල වැටෙනවද කියල බැලුවෑකි. ඒත් ඒ මනුස්සය ඒ දකින්නෙ ගුරුත්වාකර්ශණයද ? නෑ ඇපල් ගෙඩිය වැටෙනව විතරයි. බිල්ඩිමක් උඩට ගිහිං පැනල බලන්න ගුරුත්වාකර්ශණය පෙනෙයි කියල කිව්වෑකි. ඒ මනුස්සය ඒ වැටෙද්දි අත්දකින්නෙ ගුරුත්වාකර්ශණයද ? නෑ තමන් වටේ තියෙන ඒව උඩ යනව වගේ පේනව ඒකෙන් ග්‍රහණය කරගන්නව තමන් පහලට යනව කියල. කකුලට මොකක් හරි තද දේක හිටං ඉන්නව දැනෙන්නෑ ඒකෙන් ග්‍රහණය කරගන්නව මම පොලොව උඩ නෑ කියල. එච්චරයි. ඔය පංචේන්ද්‍රිය ගෝචර නිරීක්ශණ සොච්චම එකට කැටි කල්ල හදනව ප්‍රවාදෙ ගුරුත්වාකර්ශණේ :dull: :dull:

    පෙරදිගත් විද්‍යාවක් තිබ්බ. ඒ ඔහොම විද්‍යාවක් නෙමේ. මෙහෙ විද්‍යාවෙ ඔහොම ඇහැට කනට පේන දේවල් පැහැදිලි කරන්න ගුරුත්වාකර්ශණව වගේ හිතලු ගොඩ නැගුවෙ නෑ. මෙහෙ මිනිස්සු හිතලු පාවිච්චියට ගන්න බටහිරයො වගේ ගණිතය දියුණු කලේ නෑ. මෙහෙ කලේ හිත දියුණු කල එක. හිත දියුණු කල්ල බටහිරයො පට්ටපල් බොරු කතන්දර ගොතල ඒ කතන්දර වලට බටහිර ගණිතය රිංගවල තර්ක ගොඩනගල ඒ තර්ක වලිං සමීකරණ වලිං දකින දේ ඊට එහා ගිය, තියෙන දේ තියෙන සැටියට හිතෙන් දැක්ක. පෙරදිග මිනිස්සුන්ට කන්දක් උඩ ඉඳන් ගලක් අතෑරියාම ඒක වැටෙන කාලෙ හොයන්න බටහිරයන්ට වගේ ගුරුත්වාකර්ශණයවත් ඒක මත පදනං වෙලා හදපු කසිකබල් සමීකරණවත් ඕනෙ වුනේ නෑ. පෙරදිගයන්ට ගල වැටෙන්න යන කාලෙ හිතෙන් දකින්න පුලුවන් කම තිබ්බ. ඒ දියුණු කල හිතෙන් තමා සද්දන්ත චෛත්‍ය හැදුවෙ වැව් හැදුවෙ. දැන් ඉන්න බටහිර විද්‍යාව ලෝකේ එකම විද්‍යාවයි කියල අදහන්නන් සුද්ද එන්න කලිං අපි සුද්දගෙ විද්‍යාව දැනං හිටිය මේ තියෙන්නෙ දාගැබ් කියල ඒ කාලෙ ලාංකිකයො පාවිච්චි කරපු සමීකරණ හොයනව කවදාවත් හම්බවෙන්නෑ :no: :no: හම්බවෙන්න අපිට එහෙම දේවල් තිබ්බෙ නෑ අපිට එහෙම දේවල් ඕනෙ වුනේ නෑ. ගුරුත්වාකර්ශණය වගේ කතන්දර ඕනෙ වෙන්නෙ හිත දියුණු නැති නිසා.

    මේව යට ගියා නෙමේ යට යැව්වා. සුද්දගෙ පෙරදිග ආක්‍රමණය කලේ හමුදාවෙන් තුවක්කු වලිං විතරක් නෙමේ දැනුමෙන්. අද අපි සුද්දගෙ හමුදාවෙන් තුවක්කුවෙන් මිදුනට සුද්දගෙ දැනුමට අපි තාමත් යටත් වෙලා ඉන්නෙ. ඒ දැනුමෙන් නිදහස ලබන කං තුවක්කුවෙන් ලබපු නිදහස නිකං නාමික නිදහසක් විතරයි. නියම නිදහස තවම පේන තෙක් මානෙකවත් නෑ. :no: :no:

    සහතික ඇත්ත :yes: :yes: සුද්ද කරන්නෙ ඇඟේ කෑල්ල කෑල්ල තනිකල්ල ඒ කෑල්ලේ තියෙන රෝගයට බෙහෙත් කරන එක. බටහිර විද්‍යාවෙ බෙහෙත් වලටත් වඩා තියෙන්නෙ බොරුවට රෝග ලක්ශණ යටපත් කල්ල රවට්ටන ඇස්බැන්දුම් ටිකක් විතරයි. ගන්න කියල හරි හමං දේකට තියෙන්නෙ ශරීරය විනිවිද දකින්න පුලුවන් උපකරණ ටිකක් විතරයි. පෙරදිග බෙහෙත් කලේ කොටසට නෙමේ මුළු ශරීරයටම. රෝග ලක්ශණ තියෙන්න ඇරල රෝගය සුව කිරීමෙන් රෝග ලක්ශණත් ඉබේම පහව ගිය එක පෙරදිග වුනේ. මුලු ශරීරයම සලකා බෙහෙත් කිරීම නිසා අවම වෙලා තිබ්බ අතුරු ආබාධ, ශරීරයේ කෑල්ලෙන් කෑල්ල අල්ලගෙන ඒක විතරක් හොඳවෙන්න කරන බටහිර ඊනියා වෙදකම නිසා දැන් උග්‍ර වෙලා තියෙන්නෙ. එක ලෙඩකට බෙහෙත් බිව්වොත් බඩුම තමා අනිවා තව ලෙඩක් හැදෙනව. දියවැඩියාවට බෙහෙත් බීපු කීප දෙනෙක්ම මං දන්න වකුගඩු අවුල් ගියා. ගියාට පස්සෙ දොස්තරල කියනව ආ දැන් අපි දියවැඩියාවට බොන බෙහෙත නවත්තපු ඊට පස්සෙ වකුගඩු වලට වෙදකං කරන්නෙ. අන්තිමට දෙකෙන් එකක්වත් හොඳ නෑ එකක් පාලනය කරගන්න ගිහිං තව ලෙඩක් හදාගන්නව. කවදා හරි මිනිසා විනාශ වෙනවානං විනාශ වෙන්නෙ මේ බටහිර ඊනියා විද්‍යාව නිසාමයි. :dull: :dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ජිංතක ජිල්ලබකිට;20636850 said:
    x-එකේ දීප්ති කුමාර ගුණරත්න??:P:P

    දීප්ති කුමාරව philosopher කෙනෙක් කියල හදුන්වනට වඩා ගැලපෙන්නේ පශ්චාත් නුතනවාදය follow කරන කෙනෙක් විදිහට හදුන්වන එක මට නං හිතෙන විදිහට :D පොර දැන් x එකේ නෑ නේද ? :oo:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පෙරදිග විද්‍යාව යට ගියා නෙවෙයි,දිගින් දිගටම ආපු බටහිර ආක්‍රමනවලින් උන් ඉස්සෙල්ලම කරපු දේ පෙරදිග විද්‍යාව කියන දේ නැති කරලා දාපු එක.සුද්දො අපේ රට්ට ඇවිත් කරෙත් ඒක.ඒ කාලෙ ඉඳලම පෙරදිග උන්ට ඕනෙ උනේ තමන්ගෙ රටේ හැදෙන දෙයක් කාලා බීලා සුව පහසුව ජීවිතේ ගෙවන්න්න.කඩාපැනලා අනුන්ගෙ දේවල් හොරකම් කරන එක තමයි බටහිර මුලු ඉතිහාසෙම තියෙන්නෙ(පෙරදිගත් නැත්තෙම නෑ) බටහිර උන්ගෙ මිලේච්ඡකම් වහගෙන දැන් උන් අපිට බන කියන තත්වෙට ඇවිත් තියෙන්නෙ අපි උන් කියන කියන ඕනෙ මගුලක් පිලිගන්න නිසා.දැන් අපේ එකෙක්ට උනත් පිලිකාවක් එහෙම හැදිලා ස්කෑන් කරලත් අහු උනේ නැති වෙලා තවත් අමාරුනම් තමයි වෙදෙක් ගාවට යන්නෙ.මම දන්න ඇන්ටි කෙනෙකුට ඔහොම සීන් එකක් වෙලා පිලිකාව අහු උනේ. වෙදමහත්තයෙක්ට.ඒක නිසා ඒ ඇන්ටි තාම ජීවත් වෙනව.මම කියන්නෙ අපි සුද්දොන්ගෙ හැම දේම අතාරින්න ඕනෙ කියලා නෙවෙයි,හැබයි හැමදේම ගන්න ඕනෙත් නෑ.ඔය අපෙන් යුද්ධෙදි වැරදි උන උන්ට වන්දි ගෙවන්න දඟලන බ්‍රිතාන්‍ය කාරයො ටික 1815 ඉඳන් 1948 වෙනකල් අපේ රටේ කීදාහක් මැරුවද,කොච්චර මිනිස්සු තලා පෙලලා වද දුන්නද?කොච්චර විද්‍යාවන් අපේ රටේ නැති කරාද?කොච්චර පුරාවස්තු උස්සගෙන උන්ගෙ රටට ගෙනිච්චද?

    ඔව් ඉතින් , ඔය මාතෘකාවට එනකොට ඔහොම නිකන්ම හොරකන් කරගෙන ගියා කියල නවත්තන්න අමාරුයි , ඊට පිටිපස්සේ තව ලොකුවට විස්තර කරන්න තියෙනවා , මාධ්‍ය සංස්කෘතිය කොහොමද පෙරදිග රටවල් වලට බලපෑම් කරේ , බහුජාතික සමාගම් වල හැසිරීම වගේ ගොඩක් තියේ :rolleyes: එත් ඉතින් ඕක ගැන දැන් තර්ක කරලා වැඩක් නෑ ඒක වෙලා ඉවරයි කියන එක තමා මම නං හිතන්නේ :sorry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මොකක්ද විද්‍යාත්මක ක්‍රමය කියන්නෙ ? විද්‍යාත්මක ක්‍රමය කොහෙද මිනිස්සු සහජයෙන් අරං එන්නෙ ? මං හිතන්නෙ ඔබතුමා විද්‍යාත්මක ක්‍රමය කියන්නෙ බටහිර විද්‍යාවෙ උගන්නන පරීක්ශණයක් කලා ඒකෙන් වෙන ඵලයන් නිරීක්ශණය කලා ඒකෙන් නිගමනයකට එලඹුනා. ඕකටනෙ. ඔය කියන විද්‍යාත්මක ක්‍රමයේ ලත් තැනම ලොප්නෙ. :dull: :dull:
    පරීක්ශණයක් කල්ල ඒකෙන් ලැබෙන නිරීක්ශණ වලිං නිගමනය කරනව. නිරීක්ශණ වලිං නිගමනය කරනවා කියන්නෙම බටහිර විද්‍යාත්මක ක්‍රමය තනිකරම ඇස කණ නාසය දිව කය ඉන්ද්‍රියයන් පහ මතම යැපෙනවා කියන එකනෙ. ඔය පහ නැතුව නිරීක්ශණයක් කලෑකිද ? බටහිර විද්‍යාත්ම ක්‍රමයේ පදනමම සේරම නිරීක්ශණයන් පංචේන්ද්‍රියන්ට අසුවේ ඒවාට අසුවෙන නිරීක්ශණයන්ගෙන් සියල්ල නිගමනය කල හැක කියල. මෙහෙම කිව්වාම බටහිර විද්‍යාව වෙනුවෙන් පෙනී ඉන්න හැමෝම අහන ප්‍රශ්නෙ එතකොට විද්‍යාඥයො අපේ ඇහැට පේන්නැති අධෝරක්ත කිරණාදිය ගැන කියන්නෙ ඇයි ඒක විද්‍යාව පංචේන්ද්‍රියන්ට පමණක් සීමාවෙච්චි දෙයක් කියන තර්කයට විරුද්දව යනවනෙ කියල. :dull: :dull:
    අධෝරක්ත වේවා වුවලන් කෑගහන ශබ්දය වේවා මේ සියල්ල අපේ පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන එක් දෙයක පංචේන්ද්‍රියන්ට ගෝචර නොවෙන සීමාවක් විතරයි. අධෝරක්ත ගත්තොත් අපිට ආලෝකයක් පේනව ඒකෙ නොපෙනෙන, බලාගන්න තරම් ඇස සියුම් නැති සීමාවක් විතරයි අධෝරක්ත කියන්නෙ. බටහිර විද්‍යාව කරන්නෙ ඒක ග්‍රහණය කරගන්න පුලුවන් උපකරණ නිපදවල ඒවගෙන් නිරීක්ශණය කරන එක විතරයි. ඒත් අපි මෙතන කියන්නෙ එහෙම පංචේන්ද්‍රියන්ගෙ ග්‍රහණය කරගැනීමේ හැකියාවෙන් එහාට ගිය සියුම් දෙයක් ගැන නෙමේ. තනිකරම පංචේන්ද්‍රියන්ගෙන් ග්‍රහණය කරගැනීමට යමකට තිබිය යුතු ගුණයන්ගෙන්ම එහාට ගිය වෙනම ගුණයක් තියෙන දෙයක් ගැන. උදාහරණ විදිහට කර්මය වගේ දේවල්. විද්‍යාව කරන්නෙ තනිකරම පංචේන්ද්‍රිය ගෝචර සීමාවේ ඉඳගෙන ඒ සීමාවන් තවත් වැඩියෙන් සියුම්ව දකින්න පුලුවන් උපකරණ නිපදවල ඒවගෙන් නිරීක්ශන අරගෙන නිගමනය කරනව කර්මය බොරු කියල. ඒක හරියට අන්දයෙක් අතගාල අතේ දැනෙන් දේකින් අවට පරිසරය අවබෝධ කරගෙන පාට කියල දෙයක් නෑ පාට බොරු කියල නිගමනය කරනව වගේ. :dull: :dull:

    අනික ඔය කියන විද්‍යාත්මක ක්‍රමය අඩුම ගානෙ විද්‍යාවේවත් තියෙනවද ? පරීක්ශණ නිරීක්ශණ නිගමන ඉස්කෝලෙ උගන්නනව. අයින්ටයින් විශේෂ සාපේක්ශතාවාදය හදන්න මොකක්ද කල නිරීක්ශණය ? මොකක්ද කල පරීක්ශණය ? කිසිම පරීක්ශණයක් නෑ උපකල්පනය > අපෝහනය විතරයි. අපෝහනය කල්ල තවත් අවුරුදු ගානක් ගිහිං පරීක්ශණයක් කල්ල සංක්‍යාත්මක දත්ත ටිකක් අරං බලනව ඒ කලිං අපෝහනය කරපු සූත්‍රයෙන් එන අගයට ආසන්න අගයක් පරීක්ශනයෙනුත් එනවද කියල එහෙම එනව නං ඒක හරි කියල පිලිගන්නව. ඕකයි දැන් තියෙන ඊනියා විද්‍යාත්මක ක්‍රමය. ඔතන තියෙන්නෙ විද්‍යාව නෙමේ තනිකරම අවිද්‍යාව හෙවත් ඇත්ත ඇති සැටියෙන් නොදැකීම. :no: :no:

    නිව්ටන්ල ඇපල් ගෙඩිය වැටෙනව දැක්ක. ඒක දැකල හැදුව ප්‍රවාදයක් ගුරුත්වාකර්ශනය. මොන මනුස්සයටද ගුරුත්වාකර්ශණය ගෝචර වෙන්නෙ ? කාටද පුලුවන් ගුරුත්වාකර්ශණයක් මෙතන තියෙනවද කියල දැනගන්න ? ඇපල් ගෙඩියක් තියල වැටෙනවද කියල බැලුවෑකි. ඒත් ඒ මනුස්සය ඒ දකින්නෙ ගුරුත්වාකර්ශණයද ? නෑ ඇපල් ගෙඩිය වැටෙනව විතරයි. බිල්ඩිමක් උඩට ගිහිං පැනල බලන්න ගුරුත්වාකර්ශණය පෙනෙයි කියල කිව්වෑකි. ඒ මනුස්සය ඒ වැටෙද්දි අත්දකින්නෙ ගුරුත්වාකර්ශණයද ? නෑ තමන් වටේ තියෙන ඒව උඩ යනව වගේ පේනව ඒකෙන් ග්‍රහණය කරගන්නව තමන් පහලට යනව කියල. කකුලට මොකක් හරි තද දේක හිටං ඉන්නව දැනෙන්නෑ ඒකෙන් ග්‍රහණය කරගන්නව මම පොලොව උඩ නෑ කියල. එච්චරයි. ඔය පංචේන්ද්‍රිය ගෝචර නිරීක්ශණ සොච්චම එකට කැටි කල්ල හදනව ප්‍රවාදෙ ගුරුත්වාකර්ශණේ :dull: :dull:

    පෙරදිගත් විද්‍යාවක් තිබ්බ. ඒ ඔහොම විද්‍යාවක් නෙමේ. මෙහෙ විද්‍යාවෙ ඔහොම ඇහැට කනට පේන දේවල් පැහැදිලි කරන්න ගුරුත්වාකර්ශණව වගේ හිතලු ගොඩ නැගුවෙ නෑ. මෙහෙ මිනිස්සු හිතලු පාවිච්චියට ගන්න බටහිරයො වගේ ගණිතය දියුණු කලේ නෑ. මෙහෙ කලේ හිත දියුණු කල එක. හිත දියුණු කල්ල බටහිරයො පට්ටපල් බොරු කතන්දර ගොතල ඒ කතන්දර වලට බටහිර ගණිතය රිංගවල තර්ක ගොඩනගල ඒ තර්ක වලිං සමීකරණ වලිං දකින දේ ඊට එහා ගිය, තියෙන දේ තියෙන සැටියට හිතෙන් දැක්ක. පෙරදිග මිනිස්සුන්ට කන්දක් උඩ ඉඳන් ගලක් අතෑරියාම ඒක වැටෙන කාලෙ හොයන්න බටහිරයන්ට වගේ ගුරුත්වාකර්ශණයවත් ඒක මත පදනං වෙලා හදපු කසිකබල් සමීකරණවත් ඕනෙ වුනේ නෑ. පෙරදිගයන්ට ගල වැටෙන්න යන කාලෙ හිතෙන් දකින්න පුලුවන් කම තිබ්බ. ඒ දියුණු කල හිතෙන් තමා සද්දන්ත චෛත්‍ය හැදුවෙ වැව් හැදුවෙ. දැන් ඉන්න බටහිර විද්‍යාව ලෝකේ එකම විද්‍යාවයි කියල අදහන්නන් සුද්ද එන්න කලිං අපි සුද්දගෙ විද්‍යාව දැනං හිටිය මේ තියෙන්නෙ දාගැබ් කියල ඒ කාලෙ ලාංකිකයො පාවිච්චි කරපු සමීකරණ හොයනව කවදාවත් හම්බවෙන්නෑ :no: :no: හම්බවෙන්න අපිට එහෙම දේවල් තිබ්බෙ නෑ අපිට එහෙම දේවල් ඕනෙ වුනේ නෑ. ගුරුත්වාකර්ශණය වගේ කතන්දර ඕනෙ වෙන්නෙ හිත දියුණු නැති නිසා.

    මේව යට ගියා නෙමේ යට යැව්වා. සුද්දගෙ පෙරදිග ආක්‍රමණය කලේ හමුදාවෙන් තුවක්කු වලිං විතරක් නෙමේ දැනුමෙන්. අද අපි සුද්දගෙ හමුදාවෙන් තුවක්කුවෙන් මිදුනට සුද්දගෙ දැනුමට අපි තාමත් යටත් වෙලා ඉන්නෙ. ඒ දැනුමෙන් නිදහස ලබන කං තුවක්කුවෙන් ලබපු නිදහස නිකං නාමික නිදහසක් විතරයි. නියම නිදහස තවම පේන තෙක් මානෙකවත් නෑ. :no: :no:

    සහතික ඇත්ත :yes: :yes: සුද්ද කරන්නෙ ඇඟේ කෑල්ල කෑල්ල තනිකල්ල ඒ කෑල්ලේ තියෙන රෝගයට බෙහෙත් කරන එක. බටහිර විද්‍යාවෙ බෙහෙත් වලටත් වඩා තියෙන්නෙ බොරුවට රෝග ලක්ශණ යටපත් කල්ල රවට්ටන ඇස්බැන්දුම් ටිකක් විතරයි. ගන්න කියල හරි හමං දේකට තියෙන්නෙ ශරීරය විනිවිද දකින්න පුලුවන් උපකරණ ටිකක් විතරයි. පෙරදිග බෙහෙත් කලේ කොටසට නෙමේ මුළු ශරීරයටම. රෝග ලක්ශණ තියෙන්න ඇරල රෝගය සුව කිරීමෙන් රෝග ලක්ශණත් ඉබේම පහව ගිය එක පෙරදිග වුනේ. මුලු ශරීරයම සලකා බෙහෙත් කිරීම නිසා අවම වෙලා තිබ්බ අතුරු ආබාධ, ශරීරයේ කෑල්ලෙන් කෑල්ල අල්ලගෙන ඒක විතරක් හොඳවෙන්න කරන බටහිර ඊනියා වෙදකම නිසා දැන් උග්‍ර වෙලා තියෙන්නෙ. එක ලෙඩකට බෙහෙත් බිව්වොත් බඩුම තමා අනිවා තව ලෙඩක් හැදෙනව. දියවැඩියාවට බෙහෙත් බීපු කීප දෙනෙක්ම මං දන්න වකුගඩු අවුල් ගියා. ගියාට පස්සෙ දොස්තරල කියනව ආ දැන් අපි දියවැඩියාවට බොන බෙහෙත නවත්තපු ඊට පස්සෙ වකුගඩු වලට වෙදකං කරන්නෙ. අන්තිමට දෙකෙන් එකක්වත් හොඳ නෑ එකක් පාලනය කරගන්න ගිහිං තව ලෙඩක් හදාගන්නව. කවදා හරි මිනිසා විනාශ වෙනවානං විනාශ වෙන්නෙ මේ බටහිර ඊනියා විද්‍යාව නිසාමයි. :dull: :dull:

    ඉතින් බන් මන් කියන්නේ විද්‍යාත්මක ක්‍රමය මිනිස්සු සහජයෙන් අරන් එන දෙයක් , අර කලින් කිව්වා වගේ මානවය බටහිරට සහ පෙරදිගට බෙදිලා ගියාට පස්සේ බටහිර ලෝකය ලෞකික සැප හොයනකොට විද්‍යාත්මක ක්‍රමය ලෞකික දෙයක් කරගත්තා .. ඒ ලෞකික ක්‍රමය හිතාගෙන තමයි උබත් , නලින්ද සිල්වත් කතා කරන්නේ .. මන් කියන්නේ පෙරදිග උන් භෞතිකව පාවිච්චි නොකරත් උන් මනසින් කරපු දේත් විද්‍යාත්මක ක්‍රමයක් තමයි .. අපේ ඔළුවල තැන්පත් වෙලා තියෙන විද්‍යාත්මක ක්‍රමය කියෙන එකේ අර්ථය භෞතික දෙයක් කියල නිසා තමයි මන් එහෙම කිව්වම අවුලක් තියෙනවා වගේ හිතෙන්නේ .. එකයි මන් අර කලිනුත් කිව්වේ මේක කවුරුත් කියපු දෙයක් නෙවෙයි , මේක මගේ දර්ශනය කියල .. ඒක ඉතින් මෙහෙම ටයිප් කරලා පැහැදිලි කරන්න අමාරුයි කටින් කියනවා වගේ :rolleyes:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Samaja wadei,Dana wadei owa igena gena mak karannada? Hoda widiyata salli tikak hoyanna puluwan kramayak igena gena ammala thathalata salakagena hodata hitahan ban loke wenas karanna yanne nethiwa. :yes::love:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    දාර්ශනික මතවාද ගොඩක් , ලංකාවේ මිනිසුන් විදිහට අපට බටහිර සංකල්ප සහ දැනුමින් තොරව ඉදිද්රියට යන්න බෑ . ඒ වගේම විද්‍යාත්මක සංකල්ප සහ ක්‍රම වැඩි ප්‍රමාණයක් පෙරදිග රටවල් වලින් එකතු කරගත් දැනුම මත පදනම් කරගෙන ඒවා පිළිවෙලකට ගලපා සංකල්ප ගොඩ නැගීම බටහිර ජාතින් විසින් සිදු කළා , අනිත් කාරණාව විද්යතමක් පැත්ත බැලුවොත් බටහිර රටවල් වලින් විද්‍යාත්මක සංවර්දන කටයුතු සදහා රජය මගින් විශාල පිටුවහලක් ලබා දෙනවා . පෙරදිග රටවල් වල ඒ සදහා යොදන ආයෝජනය අඩුයි .
    මොන දේ උනත් වර්තමාන මිනිසා මැරෙනවා , නුදුරු අනාගතයේ නොමැරී සිටීමට හැකි ක්‍රමයක් සොයා ගනීවි ඒක හිතලුවක් නොවී සැබෑවක් වේවි . එදිනට අප ජිවත් නොවී සිටියි.
    නමුත් දැනට තියෙන යථාර්තය බටහිර රටවල් අනිත් රටවල් සංවර්ධනය වීමට ඉඩ නොදී කටයුතු කරනවා . ඒ සදහා විවිද ක්‍රම භාවිතා කරනවා