Henry L Mata Challenge kara

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නෑ නෑ බං ඕක ඇත්තටම ඔසී තමා ඉන්නෙ හැබැයි ඔය සිටිසන් කතා බොරු 2015 මුල වගේ තමා ස්ටුඩන්ට් වීසා එකක් අරන් ගිහින් තියෙන්නෙ. දන්නැද්ද ඉතින් ගොඩයන්ට මැජික් වගේ තමා මිනිහ හිතන් ඉන්නෙ රට ගියාම ඌට වඩා පොරක් නෑ කියලා. මට ඉන්න තැන කිව්ව නං ඩොරකඩට ගිහින් කන පුපුරන්න දෙකක් දීල එන්නෙ. ඔසී ඉපදිච්ච උන් එලකිරි තියා ලංකාවෙ ජාතික ගීයවත් දන්නෙ නෑ බං මොකෝ අපිත් එක්කත් එහේ ඉපදිච්ච ලංකාවෙ උන් ඉඳල තියෙනව නෙහ්.උන් සිංහල වචනයක් ගලපගන්නෙත් හෙන ගේමක් දීලා.:rofl:

    :)

    honda welawata papua newguneawata migrate une :)
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ජෙහාන් අයියව මේවගේ කක්කුස්සි පොන්නයෙක් එක්ක කම්පෙයර් කරන්නෙපා බං පජාතයි. ජෙහාන් ගූගල් එකේ කාලයක් වර්ක් කරල දැන් යූටියුබ් එකේ ජොබක් හම්බෙලා ගියා ඒකට ඒ මනුස්සයට මෙව්වගෙ ලැගල කාලෙ කන්න වෙලාවක් නෑ.:rofl:

    oka tama man henry yata kiwwe aussie wala idalat ubata hemadama awit meka peya 5k 6k legagane innawa wenawa kiyanne ube life eka hena lonely ne ban kyala, etakota mu car gena gewal gena kiwwa kyhanko :lol:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ane bn oya photo tika match eka patan ganna issella dala iwara karahn bn.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    :)

    honda welawata papua newguneawata migrate une :)

    ක්‍රිස්මස් අයිලන්ඩ් ඇවිත් හොඳ ඒසී රූම් එකකට වෙලා ආතල් එකේ ජොබ් එක කරගෙන ඉඳපං ඩෝව් අපි වගේ :P
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    henry watkam prakasa karala

    hari dan kelin minihek wage dapan wena katha nahuwa :lol::lol:
    uba pirimeyk nowei kiyala oppu karanna yanne damme nathoth :lol:


    Audi A1 Sportback

    TwkWI2G.jpg


    SggnNWL.jpg
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මටත් ඔයවගෙ දෙයක් තමා හිතුනෙ. ඒත් අර ඇග්‍රීගෙට් කියනවා මූ එහෙ ඉන්න එකෙක් ලු ස්ටුඩෙන්ට් වීසා ගහගෙන. අනෙ මන්දා බන් .මිනිස්සු තමන්ගෙ ලොකුකම් ලොකෙට පෙන්වන්න මෙහෙම බොරු කරනවානෙ අම්මපා .

    පිස්සුද බන් උ මොන ඔසිද උ මේ කොහෙහරි ප්‍රේමදාස ground එක පිටිපස්සේ ඉදලා කියවනවා, proof කරන්න නම් කැන්ගරුවෙක් හරි wombat හෝ කොළ බෙයා එකෙක් එක්ක ගත්ත pic එකක් දාන්න ඕන එතකොට තමයි අපිට පිළිගන්න පුළුවන්
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ow dapan mayan ko maha loku pirimiya?? :lol::lol::lol:

    proof කරන්න නම් කැන්ගරුවෙක් හරි wombat හෝ කොළ බෙයා එකෙක් එක්ක ගත්ත pic එකක් දාන්න ඕන එතකොට තමයි අපිට පිළිගන්න පුළුවන් නැතුව උඹ Malcolm Turnbull එක්ක බුදිය ගත්ත එකක් දැම්මත් වැඩක් නෑ අපි ඒවා පිලිගන් නැ :rofl:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ow dapan mayan ko maha loku pirimiya?? :lol::lol::lol:

    ah menna mechchara wela hengila idala wiraya awit, :lol::lol::lol: yako tamane namata gatta ekak ewahan den ube nama api dannawane kohomat eka kapanne ai? kawru daki kiaylada? :lol::lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අනේ මන්දා බන්.ලංකාවේ උන් ගෙවල් දොරවල්,යාන වාහන,ඇදුම් පැලදුම් වලින් තමා මිනිස්සු මනින්නේ.

    yes ehema tamai ada da uba danne eka :rofl: salli tiyana ekata hodai nathi ekata hulan :rofl:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    proof කරන්න නම් කැන්ගරුවෙක් හරි wombat හෝ කොළ බෙයා එකෙක් එක්ක ගත්ත pic එකක් දාන්න ඕන එතකොට තමයි අපිට පිළිගන්න පුළුවන් නැතුව උඹ Malcolm Turnbull එක්ක බුදිය ගත්ත එකක් දැම්මත් වැඩක් නෑ අපි ඒවා පිලිගන් නැ :rofl:

    :lol::lol::lol:

    cancel wechcha ekak dala mu

    oi692e.png
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ubala api dapu line gena kyanawa ubala line danna accounts 10k, 15kin willane :lol::lol::lol: mona reset da? :lol::lol:

    yako uba hituwada mata wena wedak ne kiyala meke lagala inna. ubalata wade apita meken ehata ulokayak tiyanwa. ubage post ganas mage post ganaip balapan. anith eka uba ocahra sekanam gihin admin kenek ahapan tawa online ena id tiyanwada kiyala me ip eken. ubata loko amarwak tiyanwane :rofl:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :lol::lol::lol:

    cancel wechcha ekak dala mu

    oi692e.png

    ඕවා අරු එහෙන් මෙහෙන් උස්සලා දානවා ඔප්පු කරන්න නම් කැන්ගරුවෙක් හරි wombat හෝ කොළ බෙයා එකෙක් එක්ක ගත්ත pic එකක් දාන්නම ඕන :rofl:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,766
    9,461
    113
    yes ehema tamai ada da uba danne eka :rofl: salli tiyana ekata hodai nathi ekata hulan :rofl:

    තියෙනවා කියලා ලෝකෙට පෙන්නන්න ඕනද නෙට් එකෙත් දාලා?:lol::P
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඕවා අරු එහෙන් මෙහෙන් උස්සලා දානවා ඔප්පු කරන්න නම් කැන්ගරුවෙක් හරි wombat හෝ කොළ බෙයා එකෙක් එක්ක ගත්ත pic එකක් දාන්නම ඕන :rofl:

    registration expire wela march wala , mu wage anatayek tawat sitida :lol::lol::lol:

    mu mechchara wela apita wait kale me scan doc eka ewannda ban :lol::lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    yako uba hituwada mata wena wedak ne kiyala meke lagala inna. ubalata wade apita meken ehata ulokayak tiyanwa. ubage post ganas mage post ganaip balapan. anith eka uba ocahra sekanam gihin admin kenek ahapan tawa online ena id tiyanwada kiyala me ip eken. ubata loko amarwak tiyanwane :rofl:

    ubata masa dekata post 286 maseta 143i

    man masa 72i post maseta 103i. :lol::lol:

    jabuk

     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    තියෙනවා කියලා ලෝකෙට පෙන්නන්න ඕනද නෙට් එකෙත් දාලා?:lol::P

    thats sri lankan people attitude make net eke wanna one ne pare poddak awidala balapan kiye kidenek innawada kiyala yako munta net eken thora lokarak nane. im talking about real life :rofl::rofl::lol:
     
    Status
    Not open for further replies.