නෑ නෑ බං ඕක ඇත්තටම ඔසී තමා ඉන්නෙ හැබැයි ඔය සිටිසන් කතා බොරු 2015 මුල වගේ තමා ස්ටුඩන්ට් වීසා එකක් අරන් ගිහින් තියෙන්නෙ. දන්නැද්ද ඉතින් ගොඩයන්ට මැජික් වගේ තමා මිනිහ හිතන් ඉන්නෙ රට ගියාම ඌට වඩා පොරක් නෑ කියලා. මට ඉන්න තැන කිව්ව නං ඩොරකඩට ගිහින් කන පුපුරන්න දෙකක් දීල එන්නෙ. ඔසී ඉපදිච්ච උන් එලකිරි තියා ලංකාවෙ ජාතික ගීයවත් දන්නෙ නෑ බං මොකෝ අපිත් එක්කත් එහේ ඉපදිච්ච ලංකාවෙ උන් ඉඳල තියෙනව නෙහ්.උන් සිංහල වචනයක් ගලපගන්නෙත් හෙන ගේමක් දීලා.![]()

honda welawata papua newguneawata migrate une



