මෙතන දාන්නම්..
ඉස්සර හර්බට් රන්ජිත් පිරිස්ගේ හිරු තනිවෙලා නාට්ටිය මතකද? 2002 අවුරුද්දේ ස්වර්නවාහිනියේ බදාදා රෑ 9.00ට විකාශනය උනේ. ඒකේ පේපර් ඩෝල් හෙවත් කඩදාසි බෝණික්කි හෙවත් රොශේන් ට හිටියේ ඉන්දිකා උපමාලි..
මම පට්ට ආසයි ඒ නාට්ටියට. හේතුව.. ඒ කාලේ මගේ කොමර්ස් ක්ලාස් එකේ හිටිය කෙල්ලෙකුට (මම 11 වසරේ) බොක්කෙන් ලව් කරා. ඒත් කියා ගන්න බැරි උනා. ඒ කෙල්ලට කීවේ පේප්ර් ඩෝල් කියලා අපේ ක්ලාස් එකේ. ඒකි ඉන්දිකා උපමාලිගේ කපාපු පලුව... ක්ලාස් තිබුනේ බදාදා. රෑ 7.30ට ඉවර උනේ පන්තිය. මම දුවගෙන ගෙදර එනවා නාට්ටිය බලන්න. මූඩ් ගහනෙග නාට්ටිය බලනවා..![]()
![]()
ඒ කාලේ මරු!!!![]()

අඩෝ ඊට වඩා අඩුවට ගන්න ප්ලේස් එකක් නැද්දRs.4200 750ml thiyenne habayi
amila aiya kohomada aluth place ekaGood morning wewa kukulani

සංගු ඉන්න තැන්වල පුකවල් මදින එක බයානකයි. නාකියි කියල බලන එකක් නෑ ඕං![]()



අඩෝ ඊට වඩා අඩුවට ගන්න ප්ලේස් එකක් නැද්ද
සුබ උදෑසනක් වේවා මා ප්‍රිය සහෝදර සහෝදරියනි....
අද දවසේ කරන කියන හැම වැඩක්ම සාර්ථක වේවා...

සුබ උදෑසනක් වේවා මා ප්‍රිය සහෝදර සහෝදරියනි....
අද දවසේ කරන කියන හැම වැඩක්ම සාර්ථක වේවා...
එසේම වේවා.. මැක්ස්වෙල් මතක් නොවේවා....!!!!!!![]()

මැක්ස්වෙල්ව උඹ මතක් කරානෙ මේ දැන්.. අමතක වෙලා හිටිය පොර ආයිත් මතක් වුනා![]()

අඩෝ ඔය නාට්ටිය මම බැලුවා කාලෙකට කලින්... අන්තිමට ඇඬුනා මට නම්... මුල ඉඳන් ඉල ඇදෙන්න හිනා වෙලා අන්තිමට ඇඬුනා යකෝ...![]()

ඊයේ......
මේකේ කොල්ලො දෙන්නෙක් ෆිල්ම් එකක් බලන්න ගිහිල්ල තියෙනවා කියලා මගේ රොයිටර් ඔත්තු සේවයට ආරංචි උනා කියපන්කෝ..
මේ කථාවේ සත්‍යතාවය 100%යි...
ඇසින් දුටු සාක්ෂි....
![]()




