බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙතන දාන්නම්..
    ඉස්සර හර්බට් රන්ජිත් පිරිස්ගේ හිරු තනිවෙලා නාට්ටිය මතකද? 2002 අවුරුද්දේ ස්වර්නවාහිනියේ බදාදා රෑ 9.00ට විකාශනය උනේ. ඒකේ පේපර් ඩෝල් හෙවත් කඩදාසි බෝණික්කි හෙවත් රොශේන් ට හිටියේ ඉන්දිකා උපමාලි.. :love:
    මම පට්ට ආසයි ඒ නාට්ටියට. හේතුව.. ඒ කාලේ මගේ කොමර්ස් ක්ලාස් එකේ හිටිය කෙල්ලෙකුට (මම 11 වසරේ) බොක්කෙන් ලව් කරා. ඒත් කියා ගන්න බැරි උනා. ඒ කෙල්ලට කීවේ පේප්ර් ඩෝල් කියලා අපේ ක්ලාස් එකේ. ඒකි ඉන්දිකා උපමාලිගේ කපාපු පලුව... ක්ලාස් තිබුනේ බදාදා. රෑ 7.30ට ඉවර උනේ පන්තිය. මම දුවගෙන ගෙදර එනවා නාට්ටිය බලන්න. මූඩ් ගහනෙග නාට්ටිය බලනවා.. :love: :love: :love:
    ඒ කාලේ මරු!!! :(:(:(

    අඩෝ ඔය නාට්ටිය මම බැලුවා කාලෙකට කලින්... අන්තිමට ඇඬුනා මට නම්... මුල ඉඳන් ඉල ඇදෙන්න හිනා වෙලා අන්තිමට ඇඬුනා යකෝ... :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුබ උදෑසනක් වේවා මා ප්‍රිය සහෝදර සහෝදරියනි....
    අද දවසේ කරන කියන හැම වැඩක්ම සාර්ථක වේවා...
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    සුබ උදෑසනක් වේවා මා ප්‍රිය සහෝදර සහෝදරියනි....
    අද දවසේ කරන කියන හැම වැඩක්ම සාර්ථක වේවා...

    එසේම වේවා කුක්කුවා....................
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එසේම වේවා.. මැක්ස්වෙල් මතක් නොවේවා....!!!!!!:D

    මැක්ස්වෙල්ව උඹ මතක් කරානෙ මේ දැන්.. අමතක වෙලා හිටිය පොර ආයිත් මතක් වුනා :(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ ඔය නාට්ටිය මම බැලුවා කාලෙකට කලින්... අන්තිමට ඇඬුනා මට නම්... මුල ඉඳන් ඉල ඇදෙන්න හිනා වෙලා අන්තිමට ඇඬුනා යකෝ... :baffled:

    සේම් හියර් බ්‍රෝ...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේ......
    මේකේ කොල්ලො දෙන්නෙක් ෆිල්ම් එකක් බලන්න ගිහිල්ල තියෙනවා කියලා මගේ රොයිටර් ඔත්තු සේවයට ආරංචි උනා කියපන්කෝ..
    මේ කථාවේ සත්‍යතාවය 100%යි...
    ඇසින් දුටු සාක්ෂි....
    :lol:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඊයේ......
    මේකේ කොල්ලො දෙන්නෙක් ෆිල්ම් එකක් බලන්න ගිහිල්ල තියෙනවා කියලා මගේ රොයිටර් ඔත්තු සේවයට ආරංචි උනා කියපන්කෝ..
    මේ කථාවේ සත්‍යතාවය 100%යි...
    ඇසින් දුටු සාක්ෂි....
    :lol:

    :oo::oo::oo::oo::oo: