Henry L Mata Challenge kara

Status
Not open for further replies.

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    34y7erb.png

    :rofl::rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අනුන්ගෙ කාර් එකක්ද කොහෙද උස්සල දාල තියෙන්නෙ :rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    :lol: kohomada kakkussi heduwa dial eka research karanna mahansi wechcha tharama? :lol:
    කම්මැලි බං දැන් ටික ටික මෙහේ සීතල වෙනවා ඉතින් මෙව්වගේ එකක් වත් කරල බලන්න හිතුනා :(
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අයියෝ සල්ලි මු වගේ දාලා තියෙන්නේ අනුන්ගේ කාර් එකක්ද :nerd::nerd:

    එළකිරි ගූ ම චරිතය හෙන්රි කියන්නේ නිකන්මද :rofl::rofl:
    :rofl::rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    2ds361i.png

    මේකත් දාලම යන්නම් නැත්තන් හරි නෑ නෙහ් :rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Was this on Car sales ? A1 sports back is just a car, by no means its a sports car ! True young aussies like to drive HSVs or Maloos :yes::yes: or they will buy a cruiser for 4X4 fun, I have seen many asian girls driving the A1 sports back.

    HSV

    http://www.hsv.com.au/GEN-F2/home/au/

    Maloo

    http://www.hsv.com.au/gen-f2/see/maloo-r8/

    මචන් මෙතන වෙලා තියෙන්නේ තමන්ගේ ලොකු කම පෙන්නන Henry L වෙන කෙනෙක්ගේ විකුනන තියෙන කාර් එකක් දාලා...ඔය ඒ කාර් එකේ විස්තර හොයලා දාලා තියෙන්නේ aggregate සහෝ

    පුදුම මානසික ලෙඩෙක් හෙන්රියා..අනුන්ගේ දේවල් තමන්ගේ කියලා පෙන්නන දගලන :rofl::rofl:
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    මචන් මෙතන වෙලා තියෙන්නේ තමන්ගේ ලොකු කම පෙන්නන Henry L වෙන කෙනෙක්ගේ විකුනන තියෙන කාර් එකක් දාලා...ඔය ඒ කාර් එකේ විස්තර හොයලා දාලා තියෙන්නේ aggregate සහෝ

    පුදුම මානසික ලෙඩෙක් හෙන්රියා..අනුන්ගේ දේවල් තමන්ගේ කියලා පෙන්නන දගලන :rofl::rofl:

    ela ela bung, okooma kiyevva. Aney manda ape unuth mehe avama amuthuma unak angata gahanava...
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මූ මචං කලින් ත්‍රෙඩ් එකක කිව්වා මූ ඔසී වල ඉපදුන එකෙක් කියලා .
    එත් මට සැක හිතුනා මොකද ඔසී ඉපදිච්ච සහ ඉපදිච්ච දවසෙ ඉඳන් එහෙ ජීවත් වෙච්ච එකෙක්ගෙ කඩ්ඩ සුද්දෙක් හා සමාන වගෙම මවු භාෂාව එතරම් හොඳ නැති බව ඕන එකෙක්ට තෙරෙනවා. ඔනෙම නම් සිංහල වචනයක් බොහොම අමාරුවෙන් ගොතලා කිව්ව හැකි එත් ලියන්න නම් හිතන්නවත් බැහැ උන්ට. මන් නම් හිතන්නෙ මු බොරුකාරයෙක් කියලා. එක්කො මූ කොහෙ හරි ඔසි යවන හොර එජන්සියක ඒජන්ට් කෙනෙක් .

    ඕන කමක් තියෙනවා නම් ඉගෙන ගන්න පුළුවන් බන්
    එහෙ ඉපදිලා මෙහෙ ඇවිත් සිංහල මහාචාර්ය වෙලා කැම්පස් එකේ මෙහෙ උන්ට සිංහල උගන්නන ඩයල් ඉන්නවා :P
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මූ මචං කලින් ත්‍රෙඩ් එකක කිව්වා මූ ඔසී වල ඉපදුන එකෙක් කියලා .
    එත් මට සැක හිතුනා මොකද ඔසී ඉපදිච්ච සහ ඉපදිච්ච දවසෙ ඉඳන් එහෙ ජීවත් වෙච්ච එකෙක්ගෙ කඩ්ඩ සුද්දෙක් හා සමාන වගෙම මවු භාෂාව එතරම් හොඳ නැති බව ඕන එකෙක්ට තෙරෙනවා. ඔනෙම නම් සිංහල වචනයක් බොහොම අමාරුවෙන් ගොතලා කිව්ව හැකි එත් ලියන්න නම් හිතන්නවත් බැහැ උන්ට. මන් නම් හිතන්නෙ මු බොරුකාරයෙක් කියලා. එක්කො මූ කොහෙ හරි ඔසි යවන හොර එජන්සියක ඒජන්ට් කෙනෙක් .

    sira ban. mu ausi hitiyata mekemai inne. mama nam ausi giyoth me patte enneth na :rolleyes:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    moko wenne ?
    මට තේරුන විදිහට නම්,

    එකෙක් ඌට අරවා තියෙනවා මේවා තියෙනවා කියලා
    තව එකෙක් ඒවා වල ෆොටෝ, විඩියෝ, ඩොකියුමන්ට් පෲප් එහෙම ඉල්ලලා
    මැද හරියේ ඒවා දාලා තියෙනවා
    දැන් ඒ දාපුවාගේ කලින් අයිතිකාරයෝ, දාපුවාගේ ඇද කුද හොයන රවුන්ඩ් එක යන්නේ
    ඉස්සරාට නම් මොනා වේවිද මන්දා :P
     
    • Like
    Reactions: r.pathirana

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location