P.S - වැඩිදුර විස්තර අහල පීඑම් එවන්න එපා. ඔක්කොටම රිප්ලයි කරන්න බෑ.., මේ නම්බර් එකට කෝල් එකක් දාල ඕන දෙයක් අහගන්න පුලුවන්..
0112 316 888
මට කරන්න පුලුවන් එකම දේ යන කෙනෙකුට පොඩි තල්ලුවක් දෙන එක විතරයි.



masa 6k ekek thiyan rs.1000 k ganna pissuda ban.Nothing to push machan, they however recruit anyone and everyone
And Keells Super gives a commission to the person who sent them
Ex - If I sent 10 people to them & if they mention my name on their application form & if they work atleast 6 months at the company then they are giving a commission for me like 1000rs per person.
My friends tried to do it, but nobody stayed more than 3 months![]()



නුවර පැත්තේ ශාඛාවක් දානවා නම් කියපන්, දෙතුන් දෙනෙක් ම සෙට් කරලා දෙන්නන්.
Owata amuthuwen push kranna one na. paper advertiesment balanna hamadama ad danawa vacancy fil karanna. meyata commision aniwa hamba wenawa athi man power supply karanwata. methana boruwa danna epa.
සැපයුම් මධ්‍යස්ථාන සහායක monawada macho karanan thiyenne ?
