බව්ත් එකක් ගමු, හරියට පාස්සමු

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Patta macho... tfs
    :):)
    :D
    Good post machan:)
    :):) tx bro
    එළ මචං, මම ඉතින් එකපාරම ගත්ත goot එකක්, සෙරමික් බිට් එකත් කීප සැරයක් මාරු කලා, ප්ලාස්ටික් වගයක් බිට් එකේ පිච්චිලා බිට් එක අවුල් උනා
    එල කීයක් උනාද මචං. :D

    :D
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    එල එල මාත් මේ දවස්වල දාගෙන පාස්සනව බෆල් වයර් සහ ආර්සීඒ ජැක් වගයක්. මාර ආතල් තමුන්ම හදා ගත්තම.
    +13
     
    • Like
    Reactions: Mr.Tom

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    :lol: සර්කිට් එකක් එහෙම පාස්සන්න ගියානම් බඩුම තමයි :rofl:


    :yes::yes::yes::yes::yes:

    ඔව් බං. ඒ වගේ ලොකු වැඩ නම් දැන් කරන්නේ නෑ. ඉස්කෝලේ යන කාලේ නම් හෙන electronic පිස්සුවක් තිබුණා.
    බුදුරැස් මාලා , නයට්රයිඩර් සර්කිට්, LED robo circuit, amplifier ,..... etc(හැදුවට වැඩ කරේ එහෙමත් එකක් තමා ඉතින්. :lol::lol::lol::lol::lol:)

     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම නම් ගෙවල් ගාව හාඩ්වෙයාර් එකෙන් රුපියල් පන්සීයට ගත්ත 60W Chinese බවුත් එකෙන් තමා සේරම කරන්නේ. ෆෝන් වල කෑලිත් පාස්සල තියෙනවා ඒකෙන් :D

    ඔය ස්පොන්ජ් එක වෙනුවට තෙත කපුරෙදි කෑල්ලක් වුනත් පාවිච්චි කරතහැකි. :yes:

    liquid flux එකකුත් තියෙනවා, සාමාන්‍ය ව්‍යවහාරයෙදි හඳුන්වන්නෙ ගිනි වතුර කියලා. ඒවා පාවිච්චි කරන්න එපා ඉලෙක්ට්‍රොනික් පාට්ස් පාස්සනකොට. ඒකෙ සැරට තඹ කෑලි, කොම්පෝනන්ට්ස් වල පින් එහෙම දිරනවා, දිරල කැඩෙනවා.

    බොහොම වැදගත් ත්‍රෙඩ් එකක් ටොමයියේ :yes:
     
    • Like
    Reactions: Mr.Tom

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය ප්ලාස්ටික් කපල එහෙම චොර වෙච්ච බිට් ගොඩදාගන්න ක්‍රමේකුත් තියෙනවා. මුලින්ම බිට් එක එලියට අරන් දඬු අඬුවකින් අල්ලල තුඩ හොඳට පීරි ගාන්න තඹ පාට මතු වෙන්නම. ඊට පස්සෙ බිට් එක ආපහු බවුත් එකට දාලා තුඩේ ෆ්ලක්ස් ටිකක් ගාලා ඊයම් කම්බියක් තුඩේ ඔතන්න. ඊට පස්සෙ බවුත් එක කරන්ට් එකට ගහල රත් කරන්න.
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,446
    20,943
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    T F S !
    REP++++++
     
    • Like
    Reactions: Mr.Tom