කවුද බන් ඔය සෝවාන් වෙච්ච කමල් වික්‍රමනායක? කොහෙ එකෙක්ද පොර?
වදුරන්ගෙන් බන අහලා චේතවනාරාමෙටත් ගල් නොගැහුවොත් තමයි පුදුමේ. .
පෝලිමට දේවාල, නැකැත්, ෆෙන්ශුයි, වාලම්පූරි පස්සේ යනවා වගේ ඔය වගේ පිස්සන්ගෙන් බන අහන එවුනුත් ඉන්නවනේ. .

කවුද බන් ඔය සෝවාන් වෙච්ච කමල් වික්‍රමනායක? කොහෙ එකෙක්ද පොර?
වදුරන්ගෙන් බන අහලා චේතවනාරාමෙටත් ගල් නොගැහුවොත් තමයි පුදුමේ. .
පෝලිමට දේවාල, නැකැත්, ෆෙන්ශුයි, වාලම්පූරි පස්සේ යනවා වගේ ඔය වගේ පිස්සන්ගෙන් බන අහන එවුනුත් ඉන්නවනේ. .

Skylark විසින් ලියන ලද කවි වලට අයත් "මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි" හේතු කොට ලියන ලද එළකිරි වෙබ් අඩවියෙන්ම උපුටා ගත් කවි කිහිපයකි:
http://www.elakiri.com/forum/showthread.php?p=20423259#post20423259 :
දම් පවසට යමෙක් ගිය විට පංසලට
මීවන හිමි දෙසුවයි ගිනි අධර්මය
දෙම්දෝ නොදෙම්දෝ දන් යැයි සිතුනි මට
මෙහෙමද බුදු පුතේ දෙසුවේ මුනි නුඹට
http://www.elakiri.com/forum/showthread.php?p=20429322#post20429322 :
බුදු හිමි ලොවට අමයුරු දම් පැවසූවා
මීවන හිමි එම සදහම් පැටලූවා
පැටලූ දහම් එළකිරියෙන් සේදූවා
සේදූ දහම් කා අතරත් බැබලේවා
http://www.elakiri.com/forum/showthread.php?p=20442767#post20442767 :
සුදු දෙස බලා එය කළු යැයි කී සේම
කළු දෙස බලා එය සුදු යැයි කී සේම
මීවන හිමි බුද්ධිය ගැන ලියු සේක
නුනුවණ දනා එසේම යැයි ගත් සේක
http://www.elakiri.com/forum/showthread.php?p=20460231#post20460231 :
සිංහල බසේ සුන්දර යන වචනයකී
මීවන හිමි සුන් දර ලෙස පද බෙදතී
නිවැරදි බසට දොස් අරුතක් එහිමි දෙතී
පැටලුණ අය දොස් අරුතට කැමති වෙතී
http://www.elakiri.lk/forum/showthread.php?p=20469109#post20469109 :
කිම සිහළුනි තොප දන්නෙහි තොපේ බසා
මීවන හිමි දොස් අරුතින් කරයි මුලා
සන්නිවේදනය තොප හට එක අරුතා
පැටලුණ අයට ඒ වචනය වෙන අරුතා
http://www.elakiri.com/forum/showthread.php?p=20528933#post20528933 :
එළකිරි හොදයි කුස ගින්දර නිවන්නට
එලෙසම හොදයි පිපාසයට පොවන්නට
තව එය හොදයි රස ආහර පිසින්නට
එළකිරි හොදයි මීවන බස සෝදන්ට
Skylark

මූ මේ සිරාවටද, නැත්නම් ආතල් එකටද?
මොකද්ද මේ ලජ්ජා නැති, බොළඳ ආතල් එක?
මේවට තමයි කියන්නෙ 'cringe worthy' කියල.
මේව දැක්කම හිතෙනව කමල් internet එන්නෙ මානසික රෝහලක ඉඳන්ද කියල.
අපි කලින් හිතාගෙන හිටියට වඩා බරපතල මානසික අබාධයක් බන් මූට තියෙන්නෙ
මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි "සුරාමෙරයමජ්ජපමාදට්ඨානා" වැරදවීම
http://www.trekmentor.com/si/content/book/649
Skylark
බුදුරජාණන් වහන්සේ දුසිල්වත් සංඝයා සාසනය තුල රැකෙන පරිදි සිතූ බවට වරදවා පැවසීම
බුදුරජාණන් වහන්සේ දුසිල්වත් සංඝයා සාසනය තුල රැකෙන පරිදි සිතූ බවට වරදවා පැවසීම
http://www.trekmentor.com/si/content/book/611
Skylark
මූ මේ සිරාවටද, නැත්නම් ආතල් එකටද?
මොකද්ද මේ ලජ්ජා නැති, බොළඳ ආතල් එක?
මේවට තමයි කියන්නෙ 'cringe worthy' කියල.
මේව දැක්කම හිතෙනව කමල් internet එන්නෙ මානසික රෝහලක ඉඳන්ද කියල.
. ගුරාට සාදු කියන ගමන් හමුදුරුවොන්ගේ සිවුරු ගලවන්න කතාව. දැන් මාර ප්‍රශ්නයක්. හාමුදුරු කෙනෙක්ට වදින්න කලින්, පැහැදෙන්න කලින්, පිණ්ඩපාත දානයක් පුජා කරන්න කලින් පැත්තකට වෙලා හිතේ පොට යනකම් කල්පනා කරන්න වෙනවා. ඔය තුන් කට්ටුව පිණ්ඩපාත වදින හාමුදුරු කෙනෙක් අල්ලාගෙන පිණ්ඩපාතය දෙන්න කලින් බණක් කියවගෙන ධර්ම විනයට පොතේ තියන විදිහටම ගැලපුනේ නැත්තම් පරුෂ වචනෙන් බැනලා පිණ්ඩපාත නොදී එලව ගත්තොත් මම නම් පුදුම වෙන්නේ නැහැ. ධර්මයක් ඉගෙන ගන්නේ මනුස්සයෙක් ඉන්න තත්වෙට වඩා උසස් වෙන්න. මේවා දකිද්දී නම් පිළිකුල්.

