Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ehenam kamak na, mata one mokek hari certify kara kyala kola kallak witharai :D

    ඒ වුනාට ටිකක් නමගිය තැනකින් ගන්න බලපන් මොකක් වුනත්. :lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    :confused: e kiyanne meken karala wadak nadda

    නෑ උබ කිවුවේ කාගෙන් හරි කොල කෑල්ලක් අරන් යනවා කියල. ඒකයි කිවුවේ

    ඔය වගේ Diploma ඉතින් තියෙන්නේ එක්කෝ VTA, එහෙම නැත්නම් ඔය Esoft, IDM වගේ ඒවයේ තමයි. මතක තියාගන්න ඕන class යන ගමන් තමනුත් තනියෙන් මොනවා හරි දෙයක් තනියම (internet එකෙන් බලල වගේ) ඉගෙන ගන්න ඕනේ , නැත්නම් interview එකේදි ‍ඉගෙනගතතු දේකින් පිට දෙයක් ඇහුවොත් ලගින් යන උත්තරයක් දෙන්නවත් දැනගන්න ඕන. නැත්නම් කියන්න වෙන්නේ ආ.. මං ඒවා උගන්නන diploma එකට ගියෙ නැති නිසා දන්නෑ කියල තමයි. :lol: . අනික තමා කඩුව හදාගන්න එක
     
    Last edited:

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0

    ehenam kamak na, thanks :cool:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    eke entry qualification monawada ban?
    fee eka ehema kohomada?

    AL S3
    AL නැතිනම් Foundation course එකක් තියෙනවා ඒක කරන්න ඕනේ

    උබට කොහොමත් තව ඉහලට field එකේ යන්න ආසාවක් තියෙන නිසා කෙලින්ම BIT join වුනත් හොදයි. අවුරුදු 3න් ඩිගිරිය

    ඒක කරන ගමන් උබේ විදයම් පිරිමහගන්න පොඩි job එකක් හොයාගනින් දැනට තියෙන skills වලින් හෝ skills build up කරන්න හොද ක්‍රමයක් හොයාගනින්
     
    Last edited:

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    oya dip ekak nam one .....UCSC eke BIT eke diploma eka karanna 1 year......eka recognize okkotama wada....:D:yes::yes::yes:

    Meka karapan mamath kiyanne. Umbata incrementally degree eka wenakanma yanna puluwanne jobak set wunath.
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    AL S3
    AL නැතිනම් Foundation course එකක් තියෙනවා ඒක කරන්න ඕනේ

    උබට කොහොමත් තව ඉහලට field එකේ යන්න ආසාවක් තියෙන නිසා කෙලින්ම BIT join වුනත් හොදයි. අවුරුදු 3න් ඩිගිරිය

    ඒක කරන ගමන් උබේ විදයම් පිරිමහගන්න පොඩි job එකක් හොයාගනින් දැනට තියෙන skills වලින් හෝ skills build up කරන්න හොද ක්‍රමයක් හොයාගනින්

    Meka karapan mamath kiyanne. Umbata incrementally degree eka wenakanma yanna puluwanne jobak set wunath.

    ehemada. :) BIT ekata okkoma kiyak withara yanawada ban?
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    Karanawanam recognition thiyana ekak karapan. Jobakata panagaththama ithin wada pennana hatiyata thamalu. Eth ithin sudusukam ayojanayakne

    digree karanna tharam salliyak na ban :confused: ekai case eka
    podi dip ekak karala podi experience ekak ehema ganna baluwe.
    mona magula tibbath experience nathuwa mokuth na :no:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    digree karanna tharam salliyak na ban :confused: ekai case eka
    podi dip ekak karala podi experience ekak ehema ganna baluwe.
    mona magula tibbath experience nathuwa mokuth na :no:

    ithin eka thmai ban kiwwee... ucsc dip eka karanna kiyala.....thaniyama karanawanam 10000k da koheda yanne exam fees witharak....... nathnam ithin 40K withara yai dip eka ganna....