ehenam kamak na, mata one mokek hari certify kara kyala kola kallak witharai![]()
ඒ වුනාට ටිකක් නමගිය තැනකින් ගන්න බලපන් මොකක් වුනත්.

ehenam kamak na, mata one mokek hari certify kara kyala kola kallak witharai![]()

ඒ වුනාට ටිකක් නමගිය තැනකින් ගන්න බලපන් මොකක් වුනත්.![]()
e kiyanne meken karala wadak naddae kiyanne meken karala wadak nadda
. අනික තමා කඩුව හදාගන්න එක


නෑ උබ කිවුවේ කාගෙන් හරි කොල කෑල්ලක් අරන් යනවා කියල. ඒකයි කිවුවේ
ඔය වගේ Diploma ඉතින් තියෙන්නේ එක්කෝ VTA, එහෙම නැත්නම් ඔය Esoft, IDM වගේ ඒවයේ තමයි. මතක තියාගන්න ඕන class යන ගමන් තමනුත් තනියෙන් මොනවා හරි දෙයක් තනියම (internet එකෙන් බලල වගේ) ඉගෙන ගන්න ඕනේ , නැත්නම් interview එකේදි ඉගෙනගතතු දේකින් පිට දෙයක් ඇහුවොත් ලගින් යන උත්තරයක් දෙන්නවත් දැනගන්න ඕන. නැත්නම් කියන්න වෙන්නේ ආ.. මං ඒවා උගන්නන diploma එකට ගියෙ නැති නිසා දන්නෑ කියල තමයි.. අනික තමා කඩුව හදාගන්න එක

oya dip ekak nam one .....UCSC eke BIT eke diploma eka karanna 1 year......eka recognize okkotama wada....
eke entry qualification monawada ban?
fee eka ehema kohomada?
oya dip ekak nam one .....UCSC eke BIT eke diploma eka karanna 1 year......eka recognize okkotama wada....
AL S3
AL නැතිනම් Foundation course එකක් තියෙනවා ඒක කරන්න ඕනේ
උබට කොහොමත් තව ඉහලට field එකේ යන්න ආසාවක් තියෙන නිසා කෙලින්ම BIT join වුනත් හොදයි. අවුරුදු 3න් ඩිගිරිය
ඒක කරන ගමන් උබේ විදයම් පිරිමහගන්න පොඩි job එකක් හොයාගනින් දැනට තියෙන skills වලින් හෝ skills build up කරන්න හොද ක්රමයක් හොයාගනින්
Meka karapan mamath kiyanne. Umbata incrementally degree eka wenakanma yanna puluwanne jobak set wunath.
BIT ekata okkoma kiyak withara yanawada ban?ehemada.BIT ekata okkoma kiyak withara yanawada ban?
na ban![]()
Karanawanam recognition thiyana ekak karapan. Jobakata panagaththama ithin wada pennana hatiyata thamalu. Eth ithin sudusukam ayojanayakne
ekai case eka 
digree karanna tharam salliyak na banekai case eka
podi dip ekak karala podi experience ekak ehema ganna baluwe.
mona magula tibbath experience nathuwa mokuth na![]()