මගේ හිටපු කෙල්ල වෙත ආදරයෙන් ලියමි..

Gojabisena

Active member
  • Jan 15, 2016
    390
    217
    43
    මගේ හිටපු කෙල්ල වෙත ආදරයෙන් ලියමි..

    උපුටා ගැනීමකි ගොඩක් කෙල්ලන්ට කොල්ලන්ට වැදගත් වෙයි කියල හිතන නිසා එල කිරියේ දමන්නෙමි ..:yes::yes::yes:

    ---------------------------------------------------
    මගේ හිටපු කෙල්ල වෙත ආදරයෙන් ලියමි..

    ede0e2f780e93c0e0d8642dde747013a.jpg

    ඔයා අද බදිනවා (8) , ලංකවේ ලොකුම හෝටලයක වෙඩිම ගන්නවා .. මන් ඔයාට හදවතින්ම සුබ පතනවා .. ඔය බදින කොල්ලත් හොද පාටයි . පවුල ගැනනම් මන් දන්නේ නෑ .. කොහොමහරි ඔයා ඔය මනුස්සය එක්ක හොදට ඉන්න . එයා කියනදේ අහන්න .. ඔයාට අද ඉදන් ආදරේ ආරක්ෂාව දෙන්නේ එයා ..අද ඉදන් ඔයාගේ නමත් වෙනස් වෙන්නේ එයා නිසා .. ඔයා අම්ම කෙනෙක් වෙන්නෙත් එයා නිසා .. ඒ නිසා එයාට ගරු කරන්න ,ගෙදර ප්‍රශ්න කාර්යාලයට ගෙනියන්න එපා ඔයා මගේ ප්‍රශ්නෙදි කළා වගේ .. ඔයාගෙයි මගෙයි ප්‍රශ්නෙදි අපේ අතරට අවේ ඔයාගේ කලින් හිටපු කාර්යාලේ යාලුවෝ . අද ඒ කවුරුත් ඔයාගාව නෑ .. මන් ඔයාට කලින් පැහැදිලි ලෙසම කිවා ඔය වටේ පිටේ ඉන්න අය කවුරුත් ඔයාගේ ජීවිතේ දුකසැප බෙදාගන්න එන් නෑ .. ඒ සමහර වෙලාවට අපේ ප්‍රශ්න වලට වඩා ඒ මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනව .. තවත් සමහර ය තාවකාලික විනෝදයක් ලබන්න , නැත්නම් කෙල්ලව පාවිච්චි කරන්න .. affair කඩනවා. ඉතින් ඔයාල ඔක්කොටම වඩා මගේ ජීවිත දැනුම නිසා තම මන් කිවේ අපේ පවුත්ගලික ප්‍රශ්ණ වලට පිට අය ගාවගන්න එපා කියල ..

    stock-photo-view-of-woman-crying-in-the-office-265895591.jpg

    අද මන් මේක ලියන්නේ ඔයා මාත් එක්ක අවුරුදු 5ක් ,මගේ අමාරුම කාලේදී මගේ පිටිපස්සෙන් හිටපු නිසා .. ඒවගේම මන් දන්නවා ඔයා මාව අමතක කරන්න ගොඩක් උත්සහකරන්ව කියලත් .. හැබැයි ඔයාගේ හිතේ කොනක චුට්ටි අබ ඇටයක් තරමින් වත් මගේ ගැන අදහසක් තියෙනව කියලත් දන්නවා , සමනල සංධ්වනිය චිත්‍රපටියේ කියන්නේ ගැහැණියකගේ ආදරය කියන්නේ එයාගේ ජීවිතේ කියල , මන් ඒ කතාව යම්තාක් දුරට විශවාස කරනවා .. මොකද අපේ කතාව ඉවරවුනේ , මන් වෙන කෙල්ලෙක් පස්සෙන් ගිහින්වත් , ඔයාව රවට්ටපු නිසාවත් නෙමේ .. මගේ වැරදිත් තියෙනව ,ඒ වගේම ඔයා ඔය බදින කොල්ලගෙත් වැරදි තියෙනව .. මේ ලෝකේ කිසිම කොල්ලෙක්ගෙන් 100% හොද අය නෑ . ඒ වගේම තමා ඔයාලගෙත් එහෙමයි වැරදි වෙනවා .. ඒ වගේම මගේ අතින් ඔයාට අර අවුරුදු 5 ඇතුලදී ලොකු වැරද්දක් උනේ නැති නිසා ඔයා අද රැජිනක් වගේ මනාලියක් වෙලා පවුලේ ගවුරවය අරගෙන වෙන ගෙදරකට යනවා.

    82797437f35613c426b43caa7908a477.jpg

    ගොඩක් වෙලාවට ඔයාල කොල්ලන්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරනවා , එතකොට කොල්ල කරන්නේ වැඩිපුර හිතන් නැතිව return එකක් දෙන්න හදනව . එහෙම return දීල කෙල්ලෝ සැහෙන අන්ත අසරණ වෙලත් තියෙනව ,හැබැයි කොල්ලගේ හැගීම් ගැන කතාකරන්නේ කිහිපදෙනයි,කෙල්ලගේ පැත්ත අරගෙන කොල්ලට බනිනවා ,හැබැයි එතකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි .. මාත් ඔයාට return දෙන්න ගියා,හැබැයි මගේ යාලුවෝ ටික හෙවනැලි වගේ මගේ පිටිපස්සෙන් හිටියා, එකක්වත් කරන්න දුන් නෑ ඒ මට තියෙන ආදරේට, එයාල ඔයාට call කලේ මේ ප්‍රශ්න අඩුකරන්න, මීට පස්සේ ඔයාගේ husband ගේ ප්‍රශ්නයක් උනොත් ඒ ලග ඉන්න හොදම යාලුවෙක් කතාකලොත් අඩුමගානේ ඇහුන්කන් දෙන්න ,පස්සේ හිතල බලන්න ඒ කියපු කතාව මොක්කක්ද කියල .
    46455443.cms

    මගේ යාලුවෝ නිසා තමා මන් අද මෙහෙම ඉන්නේ.. ඔයත් අද ඔහොම ඉන්නේ .. මොකද ඔයා ප්‍රශනයක් උනාම call cut කෙරීමෙන් වෙන්නේ ප්‍රශ්නේ තව වැඩිවෙන එක ,පස්සේ මේකට අදාළ නැති අය උපදෙස් දෙන්න පටන්ගන්නවා ,එයාලගේ උපදෙස් වගේතමා ඔයාගාව ඉන්න/හිටිය කෙනාගේ උපදෙසුත් . ඉතින් කල්පනාකරලා බලන්න

    ඔයා මව දාල ගියේ, එකක් මන් සැර නිසා (හැබැයි කෙල්ලෙක්ට අත උස්සපු කෙනෙක් නෙමේ මන් ) අනික මන් දුප්පත් නිසා. ඒ කලේ මට හරිහැටි ජොබ් එකක්වත් තිබුනේ නෑ නේ. කොහොම හරි අද ඔයා ඉගෙනගෙන,සල්ලිකාර කොල්ලෙක්ව බදිනවා , අද ඔයාගේ ගමනේ ජයග්‍රාහී කණුවට ඔයා ලගාවුනා . ඔයාගේ අම්මගේ සල්ලිකාර බරපොරෝත්තුව ඉටු උනා .. මට මතක් උනා ඔයාගේ අම්ම කිවලු ,කරෙකකින් ඇවිත් ඔයා ගැන ඇහුවොත් විතරයි අම්ම ඔයා ව බන්දල දෙන්නේ කියල.. ඉතින් මට හරියට සතුටු හිතුන මුලින්ම , අපරදිග රටක වැඩකරන කොල්ලෙක් ව යෝජනා වෙලා ඔයා කැමති උනා කියල කිවම. පස්සේ පොඩි දුකකුත් අවා ඉතින් ඒ කලේ මට ඔයාව ලබාගන්න බැරිවුණ එකට ඉතින් මට සල්ලි නෑ නේ ,අපේ තාත්තත් දුප්පත් අකුරට වැඩ කරපු නම්බුකාර රජයේ සේවකයෙක්නේ,කමක් නෑ ඔයාට හරිගියා කියල හිතල මන් සැනසුන.. කොහොමහරි මාව බැන්ද නම් පොඩි තැනක තමා වෙඩිම ගන්න වෙන්නේ
    Rich-Girl-Poor-Boy-Story-Heart-Touching-Short-Sad-Love-Story.jpg

    (අපේ ප්‍රශ්නෙන් පස්සේ .මාත් ඉගෙනගෙන සැහෙන ගමනක් ඇවිත් ඉන්නේ දැන් )

    කවදාහරි අම්මාකෙනෙක් උන දවසක ඔයා මේ ප්‍රශ්නෙදි ඔයාගේ අම්ම හැසිරුණ විදියට හැසිරෙන්න එපා .. අද ගොඩක් අම්මල කරන්නේ තමන්ට යන්න බැරිඋන තැනට තමන්ගේ ලමයාව හොදින් හෝ නරකින් ගෙනියන්න හදනව එතකොට වෙන්නේ ඒ ගමන යනකොට ඒ පාරේ තියෙන කටු පඳුරු වගේම වටිනා මල් පදුරුත් තැලෙනවා,ඒ සමහර නැතිවෙන අවස්ථා ආයේ ඔයාගේ ළමයට මේ ජීවිත කාලේ තුලදී ලබාගන්න බෑ , හැමවෙලේම ඔයාගේ ජීවිතේ වෙච්ච ප්‍රශ්න හිතට ගන්න ,ඔයාගේ ළමයට ඒවා වෙන එක අඩු කරන්න , අනික අම්මල කරන ලොකු වැරද්දක් තම , බදින කොල්ල පිටරක ඉන්නකෙනේක්නම් ඔක්කොම අමතක කරලා වෙඩිම ඉක්මන් කරනවා(පිටරට වැඩකරන 1000කින් හොයාගන්න බැරි කොල්ලෝත් ඉන්නවා)ඒ දේ කරන්න එපා , දැන් ඔය සමහර අම්මල වගේ රටට පෙන්න events කරන්න තමන්ගේ දරුවන්ගේ ආත්මය පාවිච්චි කරන්න එපා.. ඒ ළමය මුළු ජීවිත කාලෙම වන්දි ගෙවනවා ,අම්මලාගේ සමහර වැරදි නිසා . ඒ බදින කොල්ල හෝ කෙල්ල වගේම ඔයාගේ දරුවත් දුක්විදිනව.
    rape_generic_650.jpg

    මගේ සම්බන්දය ඉවරුනාට පස්සේ ඔයාගේ නිදහස නැතිවුනා කියල මට ආරංචි උනා , ඔයා සැහෙන වෙනස් වුනා කියලත් ආරංචි උනා.. බුද්දාගමට ටිකක් බර උනා කියලත් ආරංචි උනා .. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් උනාම භාවනා කරන්න ,හෝමෝන වලින් තීරණ ගන්න එපා ,මොලෙන් තීරණ ගන්න, හෝමෝන වලින් ගන්න තීරණ පස්සේ ආයේ හරවන්න බෑ , ඒවා මුළු ජීවිත් කළෙම හිතේ දෝංකාර දෙන්න පටන්ගන්නවා තමන් කලේ වැරදි වැඩක් කියල තේරුණාම,මටත් එහමයි ලෝකේ හැමෝටම එහෙමයි . කොහොමහරි ප්‍රශ්නයක් එනකන් ඉන්න එපා අගම අදහන්න, හිතට සැනසීම එනවා පන්සලකට ගියාම.
    w640.jpg

    අනික් එක තමා ජීවිතේට මුල අමතක කරන්න එපා, පස්සේ දුක් වෙන්න වෙයි ඔයාට. කොහොමහරි ඔයාගේ අම්මලට අක්කලට සලකන්න ,ඒ ගොල්ලෝ පොඩිකාලේ ඉදන් හිටියනේ ඔයා එක්ක . ඔයාට සුබ මංගලම් !!

    කොහොමහරි ඔයා මගේ යාලුවෙක්ට කියල තිබුන කාලෙට ඉඩදෙමු කියල . ඔයා ඒ කියපු නිසා අපේ සම්බන්දෙ ඉවරවෙලා අවුරුදු 4ක් තිස්සේ මන් ඉතින් කාලෙට ඉඩ දීල බලන් ඉන්නවා තාම :-).කවද හරි දවසක අපි ආයේ හම්බෙයි එදාට අඩුමගානේ පොඩ්ඩක් හිනාවෙන්න.. ඒ ඇති මට .

    බුදු සරණයි

    දැන් ඉතින් මේක කියවල ඔයාට පොඩි හිතේ සතුටක් එනව කියල මන් දන්නවා , ඉතින් ඒ වගේ සතුටක් ලැබෙන්න තමයි මන් මේක ලියන්නේ .. ඔයා හිතාවි මෙයා තාම මන් ගැන හිතනවා , පිස්සෙක් ,හොද වැඩේ ,මන් දිනුම් කියල .. මන් ඔයාගන හිතන්නෙත් නෑ. ඔයා දිනුම් හැබැයි මන් පරාද නෑ ..හැම සම්බන්දෙකදිම ඔහොම හැමෝම හිත සනස ගන්න හිතනවා ,ඔයාත් මාත් හැමෝම .

    ප.ලි
    කොල්ලනේ ඉගෙනගනින් ,සල්ලි හම්බ කරපන් ,අනික් උන්ට වඩා හම්බ කරපන් .අද කාලේ ගොඩක් කෙල්ලෝ එන්නේ සල්ලි වලට ,බලයට හා ජනප්‍රිය කමට .එක ගොඩක් කෙල්ලන්ගේ DNA වල උත්පත්තියෙන්ම තියෙනව(අහල ඇතිනේ ඇල්ෆා male ගේ කතාව ) ,මොකක් හරි අනික් කොල්ලන්ගේ නැති දෙයක් ඔයාට තියෙනවනම් කෙල්ල කැමතිවෙයි ,ඉතින් ඔය කියන අනික් දේවල් වලින් ප්‍රධාන දේවල් /ලේසියෙන්ම බලන්න පුළුවන් දේවල් තමා සල්ලි හා අධ්‍යාපනය (job එක ). කොහොමත් සල්ලි නැත්නම් මේ අපේ ආදර කතාවල සිහින පස්සේ දොරෙන් පලායනවා .ඉතින් ස්ථාවර වෙලා කෙල්ලෙක්ව බලපන්. කෙල්ලන්ගේ ජීවිත එක්ක සෙල්ලන් කරන්න එපා . game දෙන්න හදන්න එපා .. උඹ හොදනම් කෙල්ල ඉදිවී නැත්නම් කෙල්ල යාවි .. එච්චරයි .. යන කෙනා බොරු හේතු 1000ක් හොයල යන්න යාවි .. ඒ වගේම තමා කෙල්ලන්ටත් කියන්න තියෙන්නේ , ඔයාගේ ඔයාගේ තියන ලස්සන අවුරුදු කීපයකින් යනවා (බුදුහාමුදුරුවොත් කියල තියෙනව |),සරලව කියනවනම් ඔයා අවලංගු කාසියක් වෙනව ඉතින් බොරු දේවල් වලින් කොල්ලන්ව මනින් නැතිව , ඔයාට සළනක ආදරේ කරන කොල්ලෙක්ට කමතිවෙන්න , ඔයාලව ලබාගන්න,ඔයාලට සලකන්න සමහර කොල්ලෝ කරන දේවල් ඔයාල දන් නෑ,කොල්ලෝ කරන කැපකිරීම කොච්චරද, සමහර වෙලාවට ජීවිත් කාලෙටම දැනගන්නවෙන් නෑ ඒ කරපු/කරන දේවල් ගැන. ඉතින් හිතල තීරණ ගන්න .
    ඉතින් ඕක තම conclusion එක

    මේක share කරනවානම් මගේ නම් ගම් නැතිව share කරන්න .. ගොඩක් ගෑනු ළමයින්ට මේක වැදගත් වෙයි තීරණ ගන්නකොට

    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,898
    1
    9,696
    113
    Gampaha
    aduna.. thani wela na kiyalath danuna..

    ඒ වගේම මගේ අතින් ඔයාට අර අවුරුදු 5 ඇතුලදී ලොකු වැරද්දක් උනේ නැති නිසා ඔයා අද රැජිනක් වගේ මනාලියක් වෙලා පවුලේ ගවුරවය අරගෙන වෙන ගෙදරකට යනවා.

    mekata nam ridei..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    aduna.. thani wela na kiyalath danuna..

    ඒ වගේම මගේ අතින් ඔයාට අර අවුරුදු 5 ඇතුලදී ලොකු වැරද්දක් උනේ නැති නිසා ඔයා අද රැජිනක් වගේ මනාලියක් වෙලා පවුලේ ගවුරවය අරගෙන වෙන ගෙදරකට යනවා.

    mekata nam ridei..

    අවුරුදු 5ක් පොල් ගාපු එකෙක් එක්ක මොකට ඉන්නවද කියලා කෙල්ලට හිතෙන එක සාදාරන නැද්ද ?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    ඇඩෙනව :(...ඒකනෙවෙයි බං මොකක්ද අර ඇල්ෆා male සීන් එක දන්න එකෙක් කියහං
     
    • Like
    Reactions: Hasistranger

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    අවුරුදු 5ක් පොල් ගාපු එකෙක් එක්ක මොකට ඉන්නවද කියලා කෙල්ලට හිතෙන එක සාදාරන නැද්ද ?

    උගෙ ලිංගික බෙලහීනතාවෙකට නෙවෙයිනෙ යකෝ ඌ ඒකිගෙ කැඩුවෙ නැත්තෙ සිරා ලව් කරපු හින්දනෙ...නැත්තං කෙල්ලෙක් දාගත්තට පස්සෙ ටෝක් කරල රූම් එකකට අරං ගිහින් පෙට්ටිය කඩන එක ඕන හාල්පාරුවෙකුට කරන්න පුලුවන්....ඒත් අවුරුදු පහක් හැගීම් පාලනය කරගෙන කෙල්ලෙක්ව දුවෙක්ව වගේ ආදරෙන් බලාගන්න එක හැමෝටම කරන්න බෑ....මූ රියල් කොල්ලෙක්.....ඇට දෙකයි පයියයි තිබ්බට පයිය නැග්ගට කෙල්ලෙක් රූම් ඇදල පෙට්ටිය කැඩුවට කොල්ලො සෙට් එකක් වටකරගෙන අඩෝ මම අරකිට ඇන්න බං......කියල පොරටෝක් දුන්නට තොට රියල් කොල්ලෙක් වෙන්න බෑ බං
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224

    :yes:++
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    chathu4742

    Well-known member
  • උගෙ ලිංගික බෙලහීනතාවෙකට නෙවෙයිනෙ යකෝ ඌ ඒකිගෙ කැඩුවෙ නැත්තෙ සිරා ලව් කරපු හින්දනෙ...නැත්තං කෙල්ලෙක් දාගත්තට පස්සෙ ටෝක් කරල රූම් එකකට අරං ගිහින් පෙට්ටිය කඩන එක ඕන හාල්පාරුවෙකුට කරන්න පුලුවන්....ඒත් අවුරුදු පහක් හැගීම් පාලනය කරගෙන කෙල්ලෙක්ව දුවෙක්ව වගේ ආදරෙන් බලාගන්න එක හැමෝටම කරන්න බෑ....මූ රියල් කොල්ලෙක්.....ඇට දෙකයි පයියයි තිබ්බට පයිය නැග්ගට කෙල්ලෙක් රූම් ඇදල පෙට්ටිය කැඩුවට කොල්ලො සෙට් එකක් වටකරගෙන අඩෝ මම අරකිට ඇන්න බං......කියල පොරටෝක් දුන්නට තොට රියල් කොල්ලෙක් වෙන්න බෑ බං

    ගසා පැනපිය ලිඳේ.... REP + Respect :yes:
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    උගෙ ලිංගික බෙලහීනතාවෙකට නෙවෙයිනෙ යකෝ ඌ ඒකිගෙ කැඩුවෙ නැත්තෙ සිරා ලව් කරපු හින්දනෙ...නැත්තං කෙල්ලෙක් දාගත්තට පස්සෙ ටෝක් කරල රූම් එකකට අරං ගිහින් පෙට්ටිය කඩන එක ඕන හාල්පාරුවෙකුට කරන්න පුලුවන්....ඒත් අවුරුදු පහක් හැගීම් පාලනය කරගෙන කෙල්ලෙක්ව දුවෙක්ව වගේ ආදරෙන් බලාගන්න එක හැමෝටම කරන්න බෑ....මූ රියල් කොල්ලෙක්.....ඇට දෙකයි පයියයි තිබ්බට පයිය නැග්ගට කෙල්ලෙක් රූම් ඇදල පෙට්ටිය කැඩුවට කොල්ලො සෙට් එකක් වටකරගෙන අඩෝ මම අරකිට ඇන්න බං......කියල පොරටෝක් දුන්නට තොට රියල් කොල්ලෙක් වෙන්න බෑ බං

    :yes::yes::yes::yes::yes::yes:
     
    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    අද ගොඩක් අම්මල කරන්නේ තමන්ට යන්න බැරිඋන තැනට තමන්ගේ ලමයාව හොදින් හෝ නරකින් ගෙනියන්න හදනව

    mekata sampurna ekagai ban mahaganu thama aul karanne.unta ona salli witharai
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උගෙ ලිංගික බෙලහීනතාවෙකට නෙවෙයිනෙ යකෝ ඌ ඒකිගෙ කැඩුවෙ නැත්තෙ සිරා ලව් කරපු හින්දනෙ...නැත්තං කෙල්ලෙක් දාගත්තට පස්සෙ ටෝක් කරල රූම් එකකට අරං ගිහින් පෙට්ටිය කඩන එක ඕන හාල්පාරුවෙකුට කරන්න පුලුවන්....ඒත් අවුරුදු පහක් හැගීම් පාලනය කරගෙන කෙල්ලෙක්ව දුවෙක්ව වගේ ආදරෙන් බලාගන්න එක හැමෝටම කරන්න බෑ....මූ රියල් කොල්ලෙක්.....ඇට දෙකයි පයියයි තිබ්බට පයිය නැග්ගට කෙල්ලෙක් රූම් ඇදල පෙට්ටිය කැඩුවට කොල්ලො සෙට් එකක් වටකරගෙන අඩෝ මම අරකිට ඇන්න බං......කියල පොරටෝක් දුන්නට තොට රියල් කොල්ලෙක් වෙන්න බෑ බං

    අද කාලෙ පොරවල් කියල හිතාගෙන ඉන්න උන්ට හොදය් rep+
     
    Last edited:

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,061
    744
    113
    Paris
    උගෙ ලිංගික බෙලහීනතාවෙකට නෙවෙයිනෙ යකෝ ඌ ඒකිගෙ කැඩුවෙ නැත්තෙ සිරා ලව් කරපු හින්දනෙ...නැත්තං කෙල්ලෙක් දාගත්තට පස්සෙ ටෝක් කරල රූම් එකකට අරං ගිහින් පෙට්ටිය කඩන එක ඕන හාල්පාරුවෙකුට කරන්න පුලුවන්....ඒත් අවුරුදු පහක් හැගීම් පාලනය කරගෙන කෙල්ලෙක්ව දුවෙක්ව වගේ ආදරෙන් බලාගන්න එක හැමෝටම කරන්න බෑ....මූ රියල් කොල්ලෙක්.....ඇට දෙකයි පයියයි තිබ්බට පයිය නැග්ගට කෙල්ලෙක් රූම් ඇදල පෙට්ටිය කැඩුවට කොල්ලො සෙට් එකක් වටකරගෙන අඩෝ මම අරකිට ඇන්න බං......කියල පොරටෝක් දුන්නට තොට රියල් කොල්ලෙක් වෙන්න බෑ බං

    +:yes::yes:
     
    pasan.1234

    Junior member
  • Jul 14, 2016
    169
    7
    18
    ඔයාලව ලබාගන්න,ඔයාලට සලකන්න සමහර කොල්ලෝ කරන දේවල් ඔයාල දන් නෑ,කොල්ලෝ කරන කැපකිරීම කොච්චරද, සමහර වෙලාවට ජීවිත් කාලෙටම දැනගන්නවෙන් නෑ ඒ කරපු/කරන දේවල් ගැන