Learners Help

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Ctb learners හොදයිද? ගියපු එකෙක් experience share කරපන්කො.
    තව අඩුවෙන් කරගන්න පුළුවන් තැන් මොනාද?
    මහරගම අවට හෝ මහරගම නම් තවත් හොදයි

    Ctb unge
    *light vehicle 9000
    *three wheel 1500
    Total 10500
     

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    Ctb learners හොදයිද? ගියපු එකෙක් experience share කරපන්කො.
    තව අඩුවෙන් කරගන්න පුළුවන් තැන් මොනාද?
    මහරගම අවට හෝ මහරගම නම් තවත් හොදයි

    Ctb unge
    *light vehicle 9000
    *three wheel 1500
    Total 10500

    උබ full training ද යන්නේ?එහෙනම් ඔය ගානට ලාබයිනේ...:eek:
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    Ctb learners හොදයිද? ගියපු එකෙක් experience share කරපන්කො.
    තව අඩුවෙන් කරගන්න පුළුවන් තැන් මොනාද?
    මහරගම අවට හෝ මහරගම නම් තවත් හොදයි

    Ctb unge
    *light vehicle 9000
    *three wheel 1500
    Total 10500

    Ctb learners koheda bn thiyane? :rolleyes:
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,816
    1,429
    113
    ගෙදර
    මුල ඉඳන් පුරුදු වෙන්න ඔය ගාන පට්ට ලාබයි. :yes: . මට lite vehicle,3 wheel ,bike ගන්න 18 ක් ගියා .. bike ,3 wheel පදින්න පුළුවන් වෙලත් .. :rolleyes:
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    CTB training hariyata karanne na kiyanawa neda machan? Poddak hoyala balapn Mama danna ewa nm Awl