මගේ forex account එක

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
එකනේ බන් ....එකනම් ඇත්ත
මුට්ටා කරගහන බර වැඩ කරන එකෙකුට වඩා අමාරුයි බන් පුටුවක් උඩ ඉදගෙන කලාට.. සමහරදට නින්ද යන්නෙත් නැ.
 
naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මුට්ටා කරගහන බර වැඩ කරන එකෙකුට වඩා අමාරුයි බන් පුටුවක් උඩ ඉදගෙන කලාට.. සමහරදට නින්ද යන්නෙත් නැ.

    :yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Mamath karala naha machan
    Thaniyama karala loss unath deyak igena gannawane
    Habayi karana un innawa ekayi kiwwe
    Samahara unge 75-80% correct signals denawalu..

    මචන් මම ඔහොම එකක register උනා එක සැරයක් ...එක මහා බොරුවක් බන් ...

    හොද එවුන් ඇති හොයාගන්න අමාරුයි .
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    fxcm පාඩු නැද්ද බන්.. ඒ යක්කු විත්ඩ්‍රො එකකට ඩොලර් 40ක් ගන්නවා නේද?

    ගොඩක් එවුන් US account ගන්නේ නැහැනේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිරාවටම බන්.. මට ප්‍රෙශර් ආවා අන්තිමට.. හෙතුව තමා ඔක..

    එක තමයි බන් ....කොහොමද රතු පාටට -1000,2000ක් පේනකොට තියෙන සැප :P:P
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    එක තමයි බන් ....කොහොමද රතු පාටට -1000,2000ක් පේනකොට තියෙන සැප :P:P

    Mata hithenne machan ube iwaseema nathi wenne high lot size walin trade open karana hinda wenna ona ehenam
    Poddak mini lot sizes walin trade dala hold karan inna balapan patient eka hadenakam
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අප්පට උබ යුඇස් නේ ඉන්නේ. එහෙනම් අවුලක් නැ උබට ACH පේමන්ට් එකක් ගත්තැකිනේ.. මම oanda මචන්..

    මම මුලින් කලේ paypal account එක use කරලා FXglory කියලා එකක ..පට්ට හොරුද කොහෙද
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම මුලින් කලේ paypal account එක use කරලා FXglory කියලා එකක ..පට්ට හොරුද කොහෙද
    මම මුලින්ම කලේ XM එකේ.. ඊට කලින් ඩොලර් 50ක් දාලා etoro කලා, ඒක අවුල්.. පස්සේ කෙලින්ම බැස්සා oanda එකට. එකේ සින්ගපූර් ඩොලර් වලින් විත්ඩ්‍රොව් කරනවනම් ෆී එකක් නැ. හැම සතියෙම ඩොලර් 100-200ක් හෙව්වා මුලින්.. එහෙම එකතු උන එවා එක පාර දාල ලොකු ලොට් සයිස්වලින් පස්සේ ගැහුවා.. fxcm වලත් akavunt එකක් තිබ්බා දැන් මතක නැ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම මුලින්ම කලේ XM එකේ.. ඊට කලින් ඩොලර් 50ක් දාලා etoro කලා, ඒක අවුල්.. පස්සේ කෙලින්ම බැස්සා oanda එකට. එකේ සින්ගපූර් ඩොලර් වලින් විත්ඩ්‍රොව් කරනවනම් ෆී එකක් නැ. හැම සතියෙම ඩොලර් 100-200ක් හෙව්වා මුලින්.. එහෙම එකතු උන එවා එක පාර දාල ලොකු ලොට් සයිස්වලින් පස්සේ ගැහුවා.. fxcm වලත් akavunt එකක් තිබ්බා දැන් මතක නැ.

    adambarayi putha :love::love:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,084
    4,186
    113
    Sri Lanka
    මම නම් මේ ලඟදි 36$ ක් දාල ඒක 17$ වෙනකන් අඩු කරගෙන අත ඇරල දවස් 5ක් විතර ඉඳල ආයෙ ඒක 108$ කරගෙන ඒක 188$ කරගෙන 100$ක් කෑෂ් අවුට් කරා.. ඊටපස්සෙ 88$න් ගහන්න ගිහින් ඒක 45$ කරගෙන ආයෙ ඒක 20$ ට බස්ස ගත්ත. ඒ පාර අර කලින් 100$ ආයෙ දාල ඒකත් කෙලව ගෙන 35$ ට බස්සගෙන මේ ඊයෙ සැපට ඒක 1.0$ කරගත්ත... :D :D දැන් Demo
     
    ඕක හැමෝටම වෙන දෙයක් බන් ..ඇත අරින්න එපා...දැන් මම බලපන් $3000 කෙලවාගෙන තවත් එකේම එල්ලෙන්න හදන්නේ