2016 Sep-09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආනන්ද පෙරේරාට මොකෝ වුනේ...?
    ඒ කාලේ පොරට කිව්වෙ කොන්ඩෙ දිග තට්ටෙ තියෙන මහත්තයා කියලා... :P
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අඩේ උඹ forex කරනවා නේද ? ලාබ ලැබෙනවද ?

    demo තාම වැඩිපුර දන්නෙ පුරුදු වෙනකන් .real එකක් දෙකක් දානව දැනට....:D:D:D:D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    demo තාම වැඩිපුර දන්නෙ පුරුදු වෙනකන් .real එකක් දෙකක් දානව දැනට....:D:D:D:D

    එහෙමන් මදි ...මම එකෙක් හොයනවා මගේ account එක manage කරන්න :cool::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආනන්ද පෙරේරාට මොකෝ වුනේ...?
    ඒ කාලේ පොරට කිව්වෙ කොන්ඩෙ දිග තට්ටෙ තියෙන මහත්තයා කියලා... :P
    ආනන්ද පෙරේරා ජීවිතයේ දැඩ් අභාග්‍යයන් දෙකට මුහුණ දුන්නා....
    ඔහු ගේ පුතා හදුනා නොගත් අසනීපයකින් මිය ගියා.....
    ඊට පසුව ඔහු වකුගඩු අක්‍රියවීමකින් ඔත්පල වූවා....
    වකුගඩුවක් බද්ධ කිරීමෙන් පසුව ඔහු සුව වූවත් දැන් සංගීතයේ ක්‍රියාකාරී නෑ......
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ආනන්ද පෙරේරා ජීවිතයේ දැඩ් අභාග්‍යයන් දෙකට මුහුණ දුන්නා....
    ඔහු ගේ පුතා හදුනා නොගත් අසනීපයකින් මිය ගියා.....
    ඊට පසුව ඔහු වකුගඩු අක්‍රියවීමකින් ඔත්පල වූවා....
    වකුගඩුවක් බද්ධ කිරීමෙන් පසුව ඔහු සුව වූවත් දැන් සංගීතයේ ක්‍රියාකාරී නෑ......
    :baffled::baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආනන්ද පෙරේරා ජීවිතයේ දැඩ් අභාග්‍යයන් දෙකට මුහුණ දුන්නා....
    ඔහු ගේ පුතා හදුනා නොගත් අසනීපයකින් මිය ගියා.....
    ඊට පසුව ඔහු වකුගඩු අක්‍රියවීමකින් ඔත්පල වූවා....
    වකුගඩුවක් බද්ධ කිරීමෙන් පසුව ඔහු සුව වූවත් දැන් සංගීතයේ ක්‍රියාකාරී නෑ......

    ඒ මිනිස්සු හිටියනම් ලංකාවේ සංගීතෙට මෙහෙම වෙන්නෙ නෑ..