මගේ forex account එක

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
ඇයි බන් ඩොලර් 500ක් උබේ අකවුන්ට් එකට දානේ ෆොරෙක්ස් කරන්න පුලුවන් දැනුමක් ඇති එකෙක්..

උබ ඩොලර් 500ක් එක්ක account එක දෙනවනම් මෙකේ එකෙක් ඉදීවී account එක මැනේජ් කරන්න..
Ade ubawa dakka kal. :eek:
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ubala mekata dan enne neh ne ekai fed up wenne:P:P




    uhh dan kiriye reply gahanne neh kiwwa. meke ewun ekka politics katha karala da koheda uuta ek boring :baffled::baffled:

    මට නම් එහම නැහැ .....මගේ ත්‍රෙඩ් තවම බම්ප් වෙනවා බොල හැමදාම :P:P
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මට නම් එහම නැහැ .....මගේ ත්‍රෙඩ් තවම බම්ප් වෙනවා බොල හැමදාම :P:P

    ya ya we noticed it.. gedara kattiyata my3 ta herawapu eka patta yanna bump wenne :lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Meka sira akak da ban? Week akata 200? wage hoyanna puluwanda?

    දෙසිය වැඩිය හොයන එවුන් ඉන්නවා බන් ..මේකෙන්ම ජිවිතේ ගොඩ ගිය එවුනුත් ඉන්නවා .....කැපවීම , විවසිම ,බුද්ධිය , තීරණ ගැනීම , ලාබ අලාබ කළමනාකරණය පිළිබද තියුණු බුද්දියක් ඕනි මේක කරන්න ....ලෝකේ වෙන්නේ මොනවද කියලා ඇහැගහගෙන ඉන්නත් ඕනි
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,084
    4,186
    113
    Sri Lanka
    එක තප්පරේට බත් එක වාෂ්ප වෙන එවුනුත් ඉන්නවා :P:P

    අනිවා... :D මේකෙ මචං අපිට හිතෙන්නෙ Buy නම් අනිවා Sell දාන්න ඕන... :D
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,334
    41,201
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මට තියෙන්නේ රියල් forex account එකක් ..මට වැඩේ බැහැලා කරන්න වෙලාවක් නැහැ ....හරියට කරන්න පුළුවන් හොද හිස්ටරියක් තියෙන කෙනෙක්ට ලාබයෙන් 30% දෙන පොරොන්දුව මත account එක දෙනවා ...කවුරු හරි ඉන්නවද $500ක ආරම්බයක් එක්ක දෙන්න පුළුවන්


    ඉස්තුති
    ate parak gahala nida ganin ban.
     

    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    wm1riu.png


    Demo so far!!!:P