වෙන රටවල් වල නම් සින්දු විකුණනවා වගේම හොඳ සින්දුත් වෙනම හැදෙනවා.. ඒකට ලංකාවේ ඔක්කොම කුනූ රසයට විතරයි හැදෙන්නෙ...
හොද ඒවා ඇත්තෙම නැ කියන්නත් බැ බන්..............
වෙන රටවල් වල නම් සින්දු විකුණනවා වගේම හොඳ සින්දුත් වෙනම හැදෙනවා.. ඒකට ලංකාවේ ඔක්කොම කුනූ රසයට විතරයි හැදෙන්නෙ...
ඇඩෙනව බං අහද්දී.......![]()
හොද ඒවා ඇත්තෙම නැ කියන්නත් බැ බන්..............
මගේ කට හඩ තමා බං ඉතිං.....
මක්කැයි කොරන්නේ??????
ඇඩෙනව බං අහද්දී.......![]()

යොහාන් අර්ජුන මාලිගේ මා මැවූ.![]()

ලා බම්බාස්.........![]()

ලා සිලනයස් කියල එකක් තිබ්බ නේ...? අර සිංදුවක් ගියේ ටී වී එකේ... "ඇගෙ තොල් නා දලු පරදවන" කියලා...![]()

ලා බම්බාස්,ලා සිලොනියන්ස්,ත්රි සිස්ටර්ස්, මූන්ස්ටෝන්ස්, ගෝල්ඩන් චයිම්ස්, සුපර් ගෝල්ඩන් චයිම්ස්, සන් ෂයින්, ධර්මරත්න බ්රද්ර්ස් සිංදු ලොට් එකක් ම තියනවා.....ලා සිලනයස් කියල එකක් තිබ්බ නේ...? අර සිංදුවක් ගියේ ටී වී එකේ... "ඇගෙ තොල් නා දලු පරදවන" කියලා...![]()