2016 Sep-09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    වෙන රටවල් වල නම් සින්දු විකුණනවා වගේම හොඳ සින්දුත් වෙනම හැදෙනවා.. ඒකට ලංකාවේ ඔක්කොම කුනූ රසයට විතරයි හැදෙන්නෙ...

    හොද ඒවා ඇත්තෙම නැ කියන්නත් බැ බන්..............
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    යොහාන් අර්ජුන මාලිගේ මා මැවූ. :(

    යොහාන් අර්ජුන මතක් වෙද්දි මතක් වෙන්නෙම නොසෙලන්න කඳූලක් දැසින් ඔබ මා කෙරෙ මයි........:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇදෙ දැන් මෙය සින්දු කියන්නේ නැහැ ඒ කියන්නේ...ඉතින් බලපන්කො .
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලා සිලනයස් කියල එකක් තිබ්බ නේ...? අර සිංදුවක් ගියේ ටී වී එකේ... "ඇගෙ තොල් නා දලු පරදවන" කියලා... :D
    ලා බම්බාස්,ලා සිලොනියන්ස්,ත්‍රි සිස්ටර්ස්, මූන්ස්ටෝන්ස්, ගෝල්ඩන් චයිම්ස්, සුපර් ගෝල්ඩන් චයිම්ස්, සන් ෂයින්, ධර්මරත්න බ්‍රද්ර්ස් සිංදු ලොට් එකක් ම තියනවා.....

    දැන් මාස 3කට විතර කලින් මම සම්පූර්ණ වැඩසටහනක් කලා එදා කණ්ඩායම් සංගීතය ගැන..........