ඉල්ලුමට - සැපයුම......
මේක දැන් ගීත ක්ෂේත්රය නෙවෙයි නේ මලේ....කලාවක් නෙවෙයි නේ.......
උන් ම කියන විදියට මේක ඉන්ඩස්ට්‍රි එකක්.....
ඉන්ඩස්ට්‍රි එකේ විදිය තමා ඉල්ලුමට සැපයුම දෙන එක.........
prabudda rasika parapurak nathi kama

ඉල්ලුමට - සැපයුම......
මේක දැන් ගීත ක්ෂේත්රය නෙවෙයි නේ මලේ....කලාවක් නෙවෙයි නේ.......
උන් ම කියන විදියට මේක ඉන්ඩස්ට්‍රි එකක්.....
ඉන්ඩස්ට්‍රි එකේ විදිය තමා ඉල්ලුමට සැපයුම දෙන එක.........

අද නිවාඩුවක් දැම්ම අයියෙ. නැත්නම් වැඩ ඉවර වෙලා ඔය පැත්තෙ එනව.........ලා බම්බාස්,ලා සිලොනියන්ස්,ත්‍රි සිස්ටර්ස්, මූන්ස්ටෝන්ස්, ගෝල්ඩන් චයිම්ස්, සුපර් ගෝල්ඩන් චයිම්ස්, සන් ෂයින්, ධර්මරත්න බ්‍රද්ර්ස් සිංදු ලොට් එකක් ම තියනවා.....
දැන් මාස 3කට විතර කලින් මම සම්පූර්ණ වැඩසටහනක් කලා එදා කණ්ඩායම් සංගීතය ගැන..........

ඉල්ලුමට - සැපයුම......
මේක දැන් ගීත ක්ෂේත්රය නෙවෙයි නේ මලේ....කලාවක් නෙවෙයි නේ.......
උන් ම කියන විදියට මේක ඉන්ඩස්ට්‍රි එකක්.....
ඉන්ඩස්ට්‍රි එකේ විදිය තමා ඉල්ලුමට සැපයුම දෙන එක.........
wadak na katha karala..............
එක සැරයක් අපේ ඉස්කෝලේ කළා උළෙලට අමරදේව මාස්ටර් ගෙනල්ලා උපහාර පුදකරන්න පුලුවන්ද කියලා අහද්දී අමරදේවගේ ගැනී අපි ලක්ෂ කියක් දෙනවද කියලා ....ඔන්න ඔකයෝ ඔතින් අපේ ලොකු ඩයල් වල දැන් තත්වේ

samahara sindu nam hodai mata nag

එක සැරයක් අපේ ඉස්කෝලේ කළා උළෙලට අමරදේව මාස්ටර් ගෙනල්ලා උපහාර පුදකරන්න පුලුවන්ද කියලා අහද්දී අමරදේවගේ ගැනී අපි ලක්ෂ කියක් දෙනවද කියලා ....ඔන්න ඔකයෝ ඔතින් අපේ ලොකු ඩයල් වල දැන් තත්වේ

චාමර ඉස්සරහට වෙනස් වෙයි...![]()

e wage matath. u drugs nawattala kiyanne.![]()