2016 Sep-09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ඉල්ලුමට - සැපයුම......

    මේක දැන් ගීත ක්ෂේත්‍රය නෙවෙයි නේ මලේ....කලාවක් නෙවෙයි නේ.......

    උන් ම කියන විදියට මේක ඉන්ඩස්ට්‍රි එකක්.....

    ඉන්ඩස්ට්‍රි එකේ විදිය තමා ඉල්ලුමට සැපයුම දෙන එක.........

    prabudda rasika parapurak nathi kama :(:(:(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එක සැරයක් අපේ ඉස්කෝලේ කළා උළෙලට අමරදේව මාස්ටර් ගෙනල්ලා උපහාර පුදකරන්න පුලුවන්ද කියලා අහද්දී අමරදේවගේ ගැනී අපි ලක්ෂ කියක් දෙනවද කියලා ....ඔන්න ඔකයෝ ඔතින් අපේ ලොකු ඩයල් වල දැන් තත්වේ
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ලා බම්බාස්,ලා සිලොනියන්ස්,ත්‍රි සිස්ටර්ස්, මූන්ස්ටෝන්ස්, ගෝල්ඩන් චයිම්ස්, සුපර් ගෝල්ඩන් චයිම්ස්, සන් ෂයින්, ධර්මරත්න බ්‍රද්ර්ස් සිංදු ලොට් එකක් ම තියනවා.....

    දැන් මාස 3කට විතර කලින් මම සම්පූර්ණ වැඩසටහනක් කලා එදා කණ්ඩායම් සංගීතය ගැන..........
    අද නිවාඩුවක් දැම්ම අයියෙ. නැත්නම් වැඩ ඉවර වෙලා ඔය පැත්තෙ එනව.........:D:D:D:D
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඉල්ලුමට - සැපයුම......

    මේක දැන් ගීත ක්ෂේත්‍රය නෙවෙයි නේ මලේ....කලාවක් නෙවෙයි නේ.......

    උන් ම කියන විදියට මේක ඉන්ඩස්ට්‍රි එකක්.....

    ඉන්ඩස්ට්‍රි එකේ විදිය තමා ඉල්ලුමට සැපයුම දෙන එක.........

    එත් දැන් මෙතනම කී දෙනෙක් කතා වෙනවද? මගේ යාලුවෝ ඉන්නවා ඕනේ තරන්, ඉතින් ඒ ඉල්ලුමට සැපයුම නැ නේ?
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    එක සැරයක් අපේ ඉස්කෝලේ කළා උළෙලට අමරදේව මාස්ටර් ගෙනල්ලා උපහාර පුදකරන්න පුලුවන්ද කියලා අහද්දී අමරදේවගේ ගැනී අපි ලක්ෂ කියක් දෙනවද කියලා ....ඔන්න ඔකයෝ ඔතින් අපේ ලොකු ඩයල් වල දැන් තත්වේ
    :baffled::baffled::baffled::baffled::P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එක සැරයක් අපේ ඉස්කෝලේ කළා උළෙලට අමරදේව මාස්ටර් ගෙනල්ලා උපහාර පුදකරන්න පුලුවන්ද කියලා අහද්දී අමරදේවගේ ගැනී අපි ලක්ෂ කියක් දෙනවද කියලා ....ඔන්න ඔකයෝ ඔතින් අපේ ලොකු ඩයල් වල දැන් තත්වේ

    නෑ... :baffled:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    දත් මාමි එක්ක ඕක කතා වුනේ එදා, චමරනන් අනේ මන්ද, පට්ට දක්ෂයෙක් නිකන් නාස්ති වෙලා................
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    එක සැරයක් අපේ ඉස්කෝලේ කළා උළෙලට අමරදේව මාස්ටර් ගෙනල්ලා උපහාර පුදකරන්න පුලුවන්ද කියලා අහද්දී අමරදේවගේ ගැනී අපි ලක්ෂ කියක් දෙනවද කියලා ....ඔන්න ඔකයෝ ඔතින් අපේ ලොකු ඩයල් වල දැන් තත්වේ

    ඔය වගේ දේවල් ඕනා තරම් තියෙනවා බං :(:(