oka nan mama ahala thibe ape thaththa kiyanawa mulinma jothita bannalu godak un sindu kiyanna ba kiyala...........
අමරදේවටත් නැති ග්රේඩ් එකක් තියෙනවාලු පොරට මොකද්ද හඬ පරික්ශනේක... කිඹුලා මාමා දන්නවා මම හිතන්නෙ...
oka nan mama ahala thibe ape thaththa kiyanawa mulinma jothita bannalu godak un sindu kiyanna ba kiyala...........
අමරසිරි පිරිස් තමයි මචන් නියම මනුස්සයා ......මාරම නිහතමානී
මම හිතන් හිටියේ පොර ලොකු සීන් කියලා.. හම්බවෙලා නම් නෑ හැබැයි...
මාත් ඔක්කොම පැත්තකින් තියලා හොද ගායකයෙක් වෙනවා
කිබුලා මාමි මගේ සින්දුත් ප්ලේ කරයි නෙහ් එතකොට������

අනිවා. මම නන්දා මාලනී ගැන කතාකරන්න කැමති නෑ.![]()

හරි... ටියුබ් එකේ හුලං ගියා.
තොට ඉතිං යන්න හුළං නෑ නේහ්.............හරි... ටියුබ් එකේ හුලං ගියා.

harun lanthra

Ahhhh eke mokakdo ekak thiyanawa ban,apith ahanna kemathi owa...![]()

පවස නිවන දිය පොදක් නොවී ඔබ... ඇයි මහ සාගරයක් වූයේ...
එදා ක්ලැරියොන් එකේ කියපු මගේ කතාවට සම්බන්ද සින්දුවක්... මේක පට්ට ගැහුවා මම ඒ කාලේ...![]()

Somathilaka Jayamaha.
Mama dawasak payin yaddi wahane dagena giya Parana Kesbewa Paredi![]()

එයා විතරද හිටියේ කාර් එකේකතාවක් තියෙනවා මුහුද දිහා ඕනා තරම් වේලාවක් බලා සිටියත් එපා වෙන්නේ නැහෑ ඒත් කාන්තාවක් දිහා එතරම් වෙලා බලා සිටින විට එපා වෙනවා කියලා![]()