2016 Sep-09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කතාවක් තියෙනවා මුහුද දිහා ඕනා තරම් වේලාවක් බලා සිටියත් එපා වෙන්නේ නැහෑ ඒත් කාන්තාවක් දිහා එතරම් වෙලා බලා සිටින විට එපා වෙනවා කියලා :P:P:rofl::rofl:

    ඒක කියන්නත් දෙයක්ද බං... :lol::lol::lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පවස නිවන දිය පොදක් නොවී ඔබ... ඇයි මහ සාගරයක් වූ‍යේ...

    එදා ක්ලැරියොන් එකේ කියපු මගේ කතාවට සම්බන්ද සින්දුවක්... මේක පට්ට ගැහුවා මම ඒ කාලේ... :rofl:

    තොට ගහන්න තිබ්බේ අන්ඩක් කැඩෙන්න ඒදා😁😁😁