භාරතත් එච්චර හොඳ මිනිහෙක් නෙවේ Bro....
ලොල් තමයි බාරත කියන්නෙ කුඩු විකුනපු මිනිහෙක්, මිනිහ කුඩු වික්ක, පස්සෙ දුමින්ද ආව, දෙන්න තමන්ගෙ කුඩු වැඩිපුර විකුන ගන්ඩ බාලාගෙන වෙඩි තියාගත්ත මහ පාර මැද්දෙ ,බාරත මැරුන දුමින්ද එල්ලුම්ගස් ගියා..........
කතාව එතනින් ඉවර උනේ නැ දැන් කුඩු විකුනන්නෙ ඉයෙ නහයෙන් අඩපු ඩිපෙන්ඩර් කුමාරියි,ප්රසන්නයි ඔකයි තිත්ත ඇත්ත.

Proof ko? Oppu Karapan![]()
හැම එකටම පෘෆ් ඉල්ලන්න එපා බන් ඕවා හැමෝම දන්නා සිද්දි කොලොන්නාව කියන්නේ ලංකාවේ කුඩු තිප්පොල, ඉස්සර ඉදලා වැඩේ ගෙනිච්චේ හිරුනිකාගේ පවුලේ උන්, දුමියාත් බිස්නස් එකට ආවට පස්සේ තමයි ගේම ආවේ දුමිය බිස්නස් එක ජයට කරා ආණ්ඩුවේ පවර් එකත් එක්ක ඊට පස්සේ තමයි ඔය ABC එක එහෙම සල්ලි වලට ගන්නේ

... 

අධිකරනයෙදිම ඔප්පු උන විදිහට ඉස්සලාම වෙඩි තියල තියෙන්නෙ බාරතගෙ පැත්තෙන්, බාරතට මොකටද නිති විරොධි ගිනි අවි ??? එයාට බලයක් තියෙනවද ගිනි අවි තියාගන්ඩ නැනෙ, දුමින්දට නිති විරොධි ගිනි අවි තියාගන්ඩ අයිතිය තියෙනවද නැනෙ, උන් දෙන්නම තුවක්කු තියන් උන්නෙ මැස්සො මරන්ඩද ?,එකම පක්ශෙ දෙන්න මොකො මහ මග වෙඩි තියාගත්තෙ පක්ශෙට චන්ද වැඩි කරගන්ඩද නැ,සාධාරන සැකයෙන් තොරව ඔප්පු වෙනව කුඩු සහ මැර බලය පවත්වාගෙන යන්ඩ.Proof ko? Oppu Karapan![]()
Kudu nam naha. eth pora thaga
හැම එකටම පෘෆ් ඉල්ලන්න එපා බන් ඕවා හැමෝම දන්නා සිද්දි කොලොන්නාව කියන්නේ ලංකාවේ කුඩු තිප්පොල, ඉස්සර ඉදලා වැඩේ ගෙනිච්චේ හිරුනිකාගේ පවුලේ උන්, දුමියාත් බිස්නස් එකට ආවට පස්සේ තමයි ගේම ආවේ දුමිය බිස්නස් එක ජයට කරා ආණ්ඩුවේ පවර් එකත් එක්ක ඊට පස්සේ තමයි ඔය ABC එක එහෙම සල්ලි වලට ගන්නේ
Boru kiyanna epa oi , owa eka eka Kata Katha neh, Nadu watila na ne Kaatawath Kudu Business kara kiyala...
![]()
Boru kiyanna epa oi , owa eka eka Kata Katha neh, Nadu watila na ne Kaatawath Kudu Business kara kiyala...
![]()