බාරත ලක්ෂ්මන් ඇත්තටම කුඩු බිස්නස් කරාද ?

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    බාරත ලක්ෂ්මන් ඇත්තටම කුඩු බිස්නස් කරාද ?

    බාරත ලක්ෂ්මන් ඇත්තටම කුඩු බිස්නස් කරාද බන් , තියන තොරතුරු අනුවනම් පොර කුඩු වලින් කොලොන්නාව බෙරගන්නලු නේද වැඩකරලා තියෙන්නේ ??
     
    • Like
    Reactions: funmalaya

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් තමයි බාරත කියන්නෙ කුඩු විකුනපු මිනිහෙක්, මිනිහ කුඩු වික්ක, පස්සෙ දුමින්ද ආව, දෙන්න තමන්ගෙ කුඩු වැඩිපුර විකුන ගන්ඩ බාලාගෙන වෙඩි තියාගත්ත මහ පාර මැද්දෙ ,බාරත මැරුන දුමින්ද එල්ලුම්ගස් ගියා..........

    කතාව එතනින් ඉවර උනේ නැ දැන් කුඩු විකුනන්නෙ ඉයෙ නහයෙන් අඩපු ඩිපෙන්ඩර් කුමාරියි,ප්‍රසන්නයි ඔකයි තිත්ත ඇත්ත.
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කුඩු විතරක් නෙමේ යකෝ ගංජා බිස්නසුත් කරා සයිඩ් එකෙන් බඩු බිස්නස් එකකුත් ගියා ලු
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    භාරත කියන්නේ චන්ඩියෙක් කියලා කිව්වේ වික්‍රමභාහු ..හැබැයි ඔය වගේ කුඩු වගේ දෙවල්ගනන්ම් කිව්වේ නෑ.. ශ්‍රී ලංකා එකේ පෙළපාලියක් අවුලක් නැතිව කොළඹට අවනම් ඒ භාරත හිනදා කියලා ත් කිව්වේ භාහු
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ලොල් තමයි බාරත කියන්නෙ කුඩු විකුනපු මිනිහෙක්, මිනිහ කුඩු වික්ක, පස්සෙ දුමින්ද ආව, දෙන්න තමන්ගෙ කුඩු වැඩිපුර විකුන ගන්ඩ බාලාගෙන වෙඩි තියාගත්ත මහ පාර මැද්දෙ ,බාරත මැරුන දුමින්ද එල්ලුම්ගස් ගියා..........

    කතාව එතනින් ඉවර උනේ නැ දැන් කුඩු විකුනන්නෙ ඉයෙ නහයෙන් අඩපු ඩිපෙන්ඩර් කුමාරියි,ප්‍රසන්නයි ඔකයි තිත්ත ඇත්ත.

    Proof ko? Oppu Karapan :yes::yes:
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    ehema kiyanawa, atta boru api danne na ithin. kohoma unath pora chandiyek. lesi pahasu minihek nemei. hebei bokkata bokka ;)

    dan eh wage politicians la naha ban lankawe.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Proof ko? Oppu Karapan :yes::yes:

    හැම එකටම පෘෆ් ඉල්ලන්න එපා බන් ඕවා හැමෝම දන්නා සිද්දි කොලොන්නාව කියන්නේ ලංකාවේ කුඩු තිප්පොල, ඉස්සර ඉදලා වැඩේ ගෙනිච්චේ හිරුනිකාගේ පවුලේ උන්, දුමියාත් බිස්නස් එකට ආවට පස්සේ තමයි ගේම ආවේ දුමිය බිස්නස් එක ජයට කරා ආණ්ඩුවේ පවර් එකත් එක්ක ඊට පස්සේ තමයි ඔය ABC එක එහෙම සල්ලි වලට ගන්නේ
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    හැම එකටම පෘෆ් ඉල්ලන්න එපා බන් ඕවා හැමෝම දන්නා සිද්දි කොලොන්නාව කියන්නේ ලංකාවේ කුඩු තිප්පොල, ඉස්සර ඉදලා වැඩේ ගෙනිච්චේ හිරුනිකාගේ පවුලේ උන්, දුමියාත් බිස්නස් එකට ආවට පස්සේ තමයි ගේම ආවේ දුමිය බිස්නස් එක ජයට කරා ආණ්ඩුවේ පවර් එකත් එක්ක ඊට පස්සේ තමයි ඔය ABC එක එහෙම සල්ලි වලට ගන්නේ

    Boru kiyanna epa oi , owa eka eka Kata Katha neh, Nadu watila na ne Kaatawath Kudu Business kara kiyala:P:P... :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Proof ko? Oppu Karapan :yes::yes:
    අධිකරනයෙදිම ඔප්පු උන විදිහට ඉස්සලාම වෙඩි තියල තියෙන්නෙ බාරතගෙ පැත්තෙන්, බාරතට මොකටද නිති විරොධි ගිනි අවි ??? එයාට බලයක් තියෙනවද ගිනි අවි තියාගන්ඩ නැනෙ, දුමින්දට නිති විරොධි ගිනි අවි තියාගන්ඩ අයිතිය තියෙනවද නැනෙ, උන් දෙන්නම තුවක්කු තියන් උන්නෙ මැස්සො මරන්ඩද ?,එකම පක්ශෙ දෙන්න මොකො මහ මග වෙඩි තියාගත්තෙ පක්ශෙට චන්ද වැඩි කරගන්ඩද නැ,සාධාරන සැකයෙන් තොරව ඔප්පු වෙනව කුඩු සහ මැර බලය පවත්වාගෙන යන්ඩ.

    ඉලගට ඩිපෙන්ඩර් කුමාරි සහ ප්‍රසන්න පුතේ මගෙ ගම මාලබේ, ඔකෙ බොඩර් එක කොලොන්නාව, අපි ඔනෙ ජාතියක මිනිස්සු ආස්‍රය කරනව, මාලබේ කුඩු නැ ගේන්නෙ කොලොන්නාවෙන් විකුනනෙ කියපු දෙන්නගෙ ගොලයො පොලිසියෙන් අල්ලන් නෑ ආණ්ඩුවෙ නිසා ඔක තමා තිත්ත ඇත්ත,
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    හැම එකටම පෘෆ් ඉල්ලන්න එපා බන් ඕවා හැමෝම දන්නා සිද්දි කොලොන්නාව කියන්නේ ලංකාවේ කුඩු තිප්පොල, ඉස්සර ඉදලා වැඩේ ගෙනිච්චේ හිරුනිකාගේ පවුලේ උන්, දුමියාත් බිස්නස් එකට ආවට පස්සේ තමයි ගේම ආවේ දුමිය බිස්නස් එක ජයට කරා ආණ්ඩුවේ පවර් එකත් එක්ක ඊට පස්සේ තමයි ඔය ABC එක එහෙම සල්ලි වලට ගන්නේ

    Boru kiyanna epa oi , owa eka eka Kata Katha neh, Nadu watila na ne Kaatawath Kudu Business kara kiyala:P:P... :rofl::rofl:

    1980 ganan wala lankawata mulinma kudu apu kale oya area eke un thamai business eka allan hitiye. e kale patale un thama kudu ganja business kale. 1993 premadasage anduwa watunain passe ee business karagena yanna ekek nathui wuna. (mokada UNP eken support karapu patala karayo seratama yana ena man nathi una. un samaharak merum kewa. samaharak pitarata giya.)ethakota thamailu bharatha lakshman subject ekata basse. un karadarayak netuwea eka karagena yaddi thamai dumiya subject ekata enter wunaaya kiyanne :)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Boru kiyanna epa oi , owa eka eka Kata Katha neh, Nadu watila na ne Kaatawath Kudu Business kara kiyala:P:P... :rofl::rofl:

    කවුද යකෝ නඩු දාන්නේ සල්ලි තියෙන දේශපාලනේ පවර් තියන උන් එක්ක කලින් ආණ්ඩුවේ බාරත මහින්දගේ උපදේශකයෙක් දුමියා ආරක්ෂක අම්ත්‍යන්සේ අදික්‍ෂණ මන්ත්‍රී උඹද නඩු දාන්නේ

    1399620305_7347672_hirunews_Picture-Story.jpg