Sunlight සමනලයා

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Sunlight පාටයි සමනලයා
    රෝස මලේ පැණි බීල ගියා
    ආයෙත් ඒවිද ඒ දත් කිඹුලා
    දත් ටික ගලවන්ටා.........

    images

    (පළමු පේලි 2ක ITN ගෙන එන dentee රස පැන හිදී පොඩි ළමයෙක් නිර්මාණය කරන ලද්දකි.)

    Last edited:
    • Like
    Reactions: dath kimbula

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ මාව ඕකට හබුඩ්ඩලා තියෙන්නේ මොන පුණ්ඩවාලෙට දෑ.....??????
    මම මේ පැත්තට වෙලා තමන් ගේ පාඩුවෙ දතක් දෙකක් ගලවං ඉන්න මනුස්සයා.....
     
    • Like
    Reactions: I_Simon

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    තො බැලුවද ඒක.. පව්. පොඩි එකා අඩන්න වගේ.
    මම බැලුවේ නැ බන්. අම්ම කතා කරලා සාලෙට ගිය,
    ඒ වේලාවෙන ඕක පෙනුනේ කියහන්කෝ,
    අපේ තාත්ත බනිනවා පොඩි උන් අරුගේ මුණ දැක්කම කොහොමත් බයවෙලා අඬයි කියල.
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    යකෝ මාව ඕකට හබුඩ්ඩලා තියෙන්නේ මොන පුණ්ඩවාලෙට දෑ.....??????
    මම මේ පැත්තට වෙලා තමන් ගේ පාඩුවෙ දතක් දෙකක් ගලවං ඉන්න මනුස්සයා.....

    අනේ නැ බන්. නිකමට හිතුන නිසා දැම්මේ,
    උඹට අව්ල් නම් අයින් කරලා දැන්නම්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    යකෝ මාව ඕකට හබුඩ්ඩලා තියෙන්නේ මොන පුණ්ඩවාලෙට දෑ.....??????
    මම මේ පැත්තට වෙලා තමන් ගේ පාඩුවෙ දතක් දෙකක් ගලවං ඉන්න මනුස්සයා.....

    :rofl::P:lol:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    යකෝ මාව ඕකට හබුඩ්ඩලා තියෙන්නේ මොන පුණ්ඩවාලෙට දෑ.....??????
    මම මේ පැත්තට වෙලා තමන් ගේ පාඩුවෙ දතක් දෙකක් ගලවං ඉන්න මනුස්සයා.....

    ආයෙත් ඒවිද ඒ දත් කිඹුලා
    දත් ටික ගලවන්ටා.........:lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹට අව්ලක් නැති උනාට උඹේ Fans ලට අව්ල් ද කොහෙද.
    එකෙක් මගේ රේප් කපල. :lol::lol::lol:
    උන්ගන හිතල අයින් කලා :rofl::rofl::rofl:
    අඩේ නෑ බං දාපං.......අවුලක් ලොවෙත් නැත....
    ඔහොම පදිරි වැඩ කරන උන් ඉන්නවා මොනව දැම්මත් කපන......
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අඩේ නෑ බං දාපං.......අවුලක් ලොවෙත් නැත....
    ඔහොම පදිරි වැඩ කරන උන් ඉන්නවා මොනව දැම්මත් කපන......

    හී හී ලංකාවෙනෙ බන්, මොක දැම්මත් අපේ උන්ට වැරදි පේනවා :lol: :lol:
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    යකෝ මාව ඕකට හබුඩ්ඩලා තියෙන්නේ මොන පුණ්ඩවාලෙට දෑ.....??????
    මම මේ පැත්තට වෙලා තමන් ගේ පාඩුවෙ දතක් දෙකක් ගලවං ඉන්න මනුස්සයා.....

    :lol::lol::lol:
    paw yaku ....
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,268
    113
    දැන් ඩේන්ටි ටොපි නැද්ද ?
    ඉස්සර ලොකුම ලොකු ටොපියක් කියලනෙ කියන්නෙ... :P