වාහනේ Learners Insurance

tintinslka

Active member
  • Dec 6, 2014
    772
    77
    28
    මචන්ලා පෞද්ගලික වාහනයක් L board ගහගෙන Drive කරන්න Learners Insurance එකක් ඕන නේද? දැනට දාල තියෙන්නේ Ceylinco VIP. ඒකට කොහොමද Learners Insurance එකක් ගන්නේ? (මාස 3 කට?) කීයක් විතර යයිද?
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Gka2N1H.png


    //You should also obtain a learner Insurance policy.//
     

    Jangi_Hora

    Member
    Sep 5, 2016
    76
    5
    0
    මචන්ලා පෞද්ගලික වාහනයක් L board ගහගෙන Drive කරන්න Learners Insurance එකක් ඕන නේද? දැනට දාල තියෙන්නේ Ceylinco VIP. ඒකට කොහොමද Learners Insurance එකක් ගන්නේ? (මාස 3 කට?) කීයක් විතර යයිද?

    විභාගේ කරාට පස්සේ දෙන කොලේ අරන් යද්දී(TRIAL යන්න කලින්) L BOARD ගහලා, LICENSE තියන කෙනෙක් ඉස්සරහ SEAT එකේ තියගෙන යන්න LEARNERS INSURENCE ඕන්නෑ.
    විභාගෙට කලින් යද්දී තමයි LEARNERS INSURENCE ඕන.
     
    Last edited:

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    එහෙම එකක් ඕනේ නැහැ බන්..L පර්මිට් එක හොඳට කියවලා බලහන්කො ඒකේ ඔහොම එකක් නෑ..වාහනේ ඉතින් ඉන්ශුවර් කරලා තියෙන්න ඕනේ..ලයිසන් තියෙන කෙනෙක් පදින්නත් ඉන්ශුවරන්ස් ඕනෙනේ..විශේෂයෙන් ඉන්ශුවර් කරන්න වෙනවා පෞද්ගලික වාහනයකින් ට්‍රයල් පෙන්නද්දී...
     
    Last edited:

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    විභාගේ කරාට පස්සේ දෙන කොලේ අරන් යද්දී L BOARD ගහලා, LICENSE තියන කෙනෙක් ඉස්සරහ SEAT එකේ තියගෙන යන්න LEARNERS INSURENCE ඕන්නෑ.
    විභාගෙට කලින් යද්දී තමයි LEARNERS INSURENCE ඕන.

    හොඳටම ෂුවර්ද බන්?:shocked:
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    එහෙම එකක් ඕනේ නැහැ බන්..L පර්මිට් එක හොඳට කියවලා බලහන්කො ඒකේ ඔහොම එකක් නෑ..වාහනේ ඉතින් ඉන්ශුවර් කරලා තියෙන්න ඕනේ..ලයිසන් තියෙන කෙනෙක් පදින්නත් ඉන්ශුවරන්ස් ඕනෙනේ..විශේෂයෙන් ඉන්ශුවර් කරන්න වෙනවා ට්‍රයල් පෙන්නද්දී...

    එල එල... තැන්කූ වේවා !!!!!​
     

    Jangi_Hora

    Member
    Sep 5, 2016
    76
    5
    0
    හොඳටම ෂුවර්ද බන්?:shocked:

    ඔව්. විභාගේ ලිව්වට පස්සේ TRIAL DATE තියන කොලේ ල‍ඟ තියාගෙන, LICENSE තියන එකෙක් එක්ක පුරුදු වෙන්න පුලුවන්.
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    ඔව්. විභාගේ ලිව්වට පස්සේ TRIAL DATE තියන කොලේ ල‍ඟ තියාගෙන, LICENSE තියන එකෙක් එක්ක පුරුදු වෙන්න පුලුවන්.

    11.gif