මචන්ලා පෞද්ගලික වාහනයක් L board ගහගෙන Drive කරන්න Learners Insurance එකක් ඕන නේද? දැනට දාල තියෙන්නේ Ceylinco VIP. ඒකට කොහොමද Learners Insurance එකක් ගන්නේ? (මාස 3 කට?) කීයක් විතර යයිද?
මචන්ලා පෞද්ගලික වාහනයක් L board ගහගෙන Drive කරන්න Learners Insurance එකක් ඕන නේද? දැනට දාල තියෙන්නේ Ceylinco VIP. ඒකට කොහොමද Learners Insurance එකක් ගන්නේ? (මාස 3 කට?) කීයක් විතර යයිද?
විභාගේ කරාට පස්සේ දෙන කොලේ අරන් යද්දී L BOARD ගහලා, LICENSE තියන කෙනෙක් ඉස්සරහ SEAT එකේ තියගෙන යන්න LEARNERS INSURENCE ඕන්නෑ.
විභාගෙට කලින් යද්දී තමයි LEARNERS INSURENCE ඕන.

ඔව් බන් ඕන![]()

එහෙම එකක් ඕනේ නැහැ බන්..L පර්මිට් එක හොඳට කියවලා බලහන්කො ඒකේ ඔහොම එකක් නෑ..වාහනේ ඉතින් ඉන්ශුවර් කරලා තියෙන්න ඕනේ..ලයිසන් තියෙන කෙනෙක් පදින්නත් ඉන්ශුවරන්ස් ඕනෙනේ..විශේෂයෙන් ඉන්ශුවර් කරන්න වෙනවා ට්රයල් පෙන්නද්දී...
ado mama nam oya mukuth nathuwa wahana padde eh dawas wala![]()
දැන් නේ ඒක දන්නෙ 
හොඳටම ෂුවර්ද බන්?![]()
ඔව්. විභාගේ ලිව්වට පස්සේ TRIAL DATE තියන කොලේ ලඟ තියාගෙන, LICENSE තියන එකෙක් එක්ක පුරුදු වෙන්න පුලුවන්.