My Red Bitch Season 02, My White Bitch - Audi A1 Sportback

Status
Not open for further replies.

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
තමන්ට නැති දේවල් ගැන පුරසාරම් දොඩමින් තමන් කියවන වචන 10කින් 09ක්ම තමන්ගේ සිහින ලෝකය ගැන කියන එළකිරි මන්ද මනසිකයකුගේ ජිවිත කතාව...එන්න කියවන්න..

Henry Lගේ සිහින ලෝකය දකින්න එන්න..ශ්‍රී ලංකාව නිතරම පහත් කර Henry Lගේ සිහින Australiaවේ ජීවිතය දකින්න එන්න :dull:

ගහෙන් ගහට කොට කොට යන කොට්ටුරුවා කෙහෙල් ගහකට ඇන්න දවසට හොට පැටලෙන සත්‍යය නැවත වතාවක් බලන්න එන්න :)

ඔහු පවසනා පරදී Henry L Australia born කොල්ලෙකි...ඔහුගේ පුරසාරම් වලට අනුව ලොකු business එකක අයිතිකරයෙකි..ගේ දොර යාන වාහන ඇති Australia වල ධනවත් පුද්ගලයෙකි..එදිනෙදා වැඩට යාමට අවශ්‍ය නැති business owner කෙනෙකි.

Henry L said:
3rdEye said:
tho veda karanne nedda job ekak?heta vedata yanne nedda?den ree 2.00 Aus

dawasa gane wadata yanna deyak na ban business eke aithikarayata :lol: 2i neme 2.15 :lol: moko ada ambaanata lajja una neda? :lol: net speed 17i upload 0.88 car eka maruti :lol:

Henry L said:
3rdEye said:
ubama habba karalda business eka heduve,nathanm ammalage depalada? ;)

2.24AM velava..:dull:

hamba karala thama ban apith ubala wage kiyala hithuwada :lol: mekai uba anathayek kiyala ubata therenawa neda? :lol: balapan ubata ape wage car ekak ganna me athmetawath puluwan weida kiyapan? :lol:

මොහු සැමවිටම ලංකාව පහත් කර Austrailia පිම්බීමට මතත් ලැදිකමක් දක්වයි :growl:

ckVShEI.png

ලංකාවට කරන අපසාහ හමුවේ වරක් aggregate සහෝ Henry L හමුවීමට aus address ඉල්ලු විට PM එකකින් aggregate තර්ජනය කරේ වීරත්වය පෙන්නිමටය :baffled:

eb45ec59ffda986c0977477af2e4eeaf.png

2rhsbp3.jpg

මා හටද අදාළ නැති වලදී ඔහුගේ වත්කම් දොඩවන්නට විය..

ciKQZKw.png

කයිවරුකරයා දවසක ඇන ගන්නවා සේම Henry L නොසිතු මොතකට තම පොර ජාතකය කියවීමට ගොස් ..Mayan19 සහෝ සමග ඇතිවූ පොර ටෝක් දෙසීමේ සංවාදයකදී මෙසේ ඔහු හට අබියෝග කලේ

5ab92e45b95b98f388ae243f3befcfb7.png

ඔහු සිතුවේ Mayan19 මුලින් ඔහුගේ වත්කම් දාමවී,නමුත් සියලු දෙනාගේ ඉල්ලීම උනේ අබියෝයග කල කෙනා මුලින් තමන්ගේ වත්කම් හෙලිකල යුතු බවය...ඒ අනුව Henry L ඔහුගේ කාර් වත්කම් පිලිබදව මෙසේ හෙළි කළේය..

http://www.elakiri.com/forum/showthread.php?p=20639843#post20639843

hari dan kelin minihek wage dapan wena katha nahuwa :lol::lol:
uba pirimeyk nowei kiyala oppu karanna yanne damme nathoth :lol:

Audi A1 Sportback

TwkWI2G.jpg

SggnNWL.jpg

අහෝ දුකකි,තිතකි,ඉරකි...අඩ හෝරාවක් ගතවන්න පෙර ඔහු දැමු කාර් එකෙහි සියපු සැබෑ විස්තර එලි වන්නේ අවුරුදු ගානාවක් තුල එලකිරිය තුල ගොඩනැගු හෙන්රි Lගේ සිහින Australia ජීවිතය බිද දමමිනි

Henry L තමාගේ වත්කම් ලෙස දමා ඇති කාර් එක කාර් sale එකකින් ගත ෆොටෝ එකක් බවද,එහි වෝටර් මාර්ක් තැනින් crop ඇති බව සොයා ගත සොදුරු මොහොත..

Sale Link

http://wowcarsales.com/sale/audi-a1---dec-2014-hatchback---7-spd-auto-s-tronic--14-turbo-tech--amp-style-pak-12529/au

sIrQzY9.png

වෝටර් මාක් එක ගාවින් ක්‍රොප් කරල තමන්ගෙ වගේ ෆොටෝ දාන එක පජාතයි මහත්තයො

SggnNWL.jpg

cp5431257156822621382.jpg

හෙන්රි පවසනා පරිදි ඔහුගේ වයස 25-27 අතරය..කාර් sale එකෙහි sale job description අනුව..
This is my 65 year old mother's car. Guaranteed slow driver, never traded around.
Reason for selling:She came from Honda Jazz, everything on this A1 in comparison is too "heavy" for her to use, from the doors, to the boot and the steering.I bought her Honda Jazz again instead, so this car needs to go.

අම්මාට 65නම් අවුරුදු 25ක පුතෙක් ඉන්නවා නම්,අම්මට පුතා ලැබෙද්දී වයස කියද :yes::rofl::cool:

අවසනයගේ තමාගේ සිහින ලෝකය ඇස් පනා පිටම බොදපු බව තේරුම් ගත් Henry L බන දෙසනා කරන්න පටන් ගත්තේ ලජ්ජාවෙන් බෙරිමටයි..ඔබම තීරණය කරන්න ඔහුගේ කලින් අදහස් හා දැන් අදහස් අනුව ඔහු මේ කරන්නේ තවත් රග්ගනයක් බව..නැවත වරක් හසුවීම හෝ නොවීම ඔබට බාරයි

ane ba ban mata car thiyenawa kiyala ubata prove karala wadak na ban :D

mage ambe google kara kara photos hoyala registration aththa naththa balala mage pawule wayasa ganan hadala sahenama gemak deela :D oya okkoma karanna mata giye eka pic ekak danna witharai :D

ekane ban mata oya post eka danna witharai thibbe ubala sahena gemak deelane baln giyama registration hoyala sale website walata gihin ewa select karala crop da nadda balala ambeee :D

point is mata photo ekai danna ona une ubala puduma gemak deela eka na kiyala oppu karanna :D kohomada dinna kiyala labena satuta? :D patta jayagrahanayak ne? :D mage amma ge wayasa th hoyagaththa neda uba? :D

මෙවැනි බොරුකාරයින් වටා ඔහුව අනුගමනය කරන දායකසබාවක් ඇතිවීම බුද්දකාලයේ පටන්ගේ සිදු වුන දෙයකි... එදා දෙව්දත් තෙරුන් හමුවේ මුසාබස් අසා අප ගෝතම බුදුන්ට අපහාස කළා සේම..මෙදා එළකිරියේ කුණු හරුප වපුරමින් රුගු Aruna47 වටා අනුගමියක් පිරිසක් ගොඩ නැගු ලෙසින්ද අදද Henry L වටා අනුගමියක් පිරිසක් ගොඩ නැගී ඇති...

මෙවැනි දයකසබාවේ කොමෙන්ටු මෙම තෙඩ් එකේදී ඔබට දැකගත හැකිවනු ඇත..ඔහුන් හදුනා ගැනීම ඔබට බාරයි..

Henry L මගින් Australia යෑමට දතකැවූ දයකසබාවේ සාමාජිකයන් වෙනුවන් විනාඩියකය නිබ්සද්දතාවයක්

තමාට නැති දේවල් තුල සිහින දකිමින් එය තමන්ගේ සබැ ජීවිතය ලෙස සිතමින් අන්න්නයන්ට අපහාස කරන්නේ මානසික රෝගීන් නොවේද?
 
Last edited:

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    Thraha wenna epa machnla mehema kiwata, Ganu wage randu wenna epa bn me wage, api kauda kyla methna hoynna bane, moka mokek unath wadak nahne bn, lajjayi bn meke inna un dakkma maragnnwa mi harak wage, monawa gannda bn ubala maraganne.
     
    • Like
    Reactions: 3rdEye

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Thraha wenna epa machnla mehema kiwata, Ganu wage randu wenna epa bn me wage, api kauda kyla methna hoynna bane, moka mokek unath wadak nahne bn, lajjayi bn meke inna un dakkma maragnnwa mi harak wage, monawa gannda bn ubala maraganne.

    Online life eka real life eka kara gaththama ohoma wenawa. geenu wage..
    ada sunday dawase room ekata wela mechchara patha heellak kota kota inna welawe poddak eliyata pahaliyata behela kollo set ekak ekka cricket paraka gahala, ... etc koy tharam weda nam thiyanawada karanna..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    api kauda kyla methna hoynna bane, moka mokek unath wadak nahne bn, lajjayi bn meke inna un dakkma maragnnwa mi harak wage, monawa gannda bn ubala maraganne.

    මචන් උබටත් තේරෙයි කියන දේ...අපි දාන හැම තෙඩ්,උදව් ඉල්ලන හැම එකටම ඇවිල්ලා අපි දාන දේ,ඉල්ලන දේ හොයා ගන්න එක නැති කරලා දාලා තමන්ගේ පොර ජාතකේ කියන එකෙක් ගැන කිව්වම උබට රිදුනේ ඇයි :(:eek:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මෙවැනි බොරුකාරයින් වටා ඔහුව අනුගමනය කරන දායකසබාවක් ඇතිවීම බුද්දකාලයේ පටන්ගේ සිදු වුන දෙයකි... එදා දෙව්දත් තෙරුන් හමුවේ මුසාබස් අසා අප ගෝතම බුදුන්ට අපහාස කළා සේම..මෙදා එළකිරියේ කුණු හරුප වපුරමින් රුගු Aruna47 වටා අනුගමියක් පිරිසක් ගොඩ නැගු ලෙසින්ද අදද Henry L වටා අනුගමියක් පිරිසක් ගොඩ නැගී ඇති...

    මෙවැනි දයකසබාවේ කොමෙන්ටු මෙම තෙඩ් එකේදී ඔබට දැකගත හැකිවනු ඇත..ඔහුන් හදුනා ගැනීම ඔබට බාරයි..

    Henry L මගින් Australia යෑමට දතකැවූ දයකසබාවේ සාමාජිකයන් වෙනුවන් විනාඩියකය නිබ්සද්දතාවයක්

    හිතුව වගේම දායක සබාව වැඩ පටන් අරන් :D :D
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මචන් උබටත් තේරෙයි කියන දේ...අපි දාන හැම තෙඩ්,උදව් ඉල්ලන හැම එකටම ඇවිල්ලා අපි දාන දේ,ඉල්ලන දේ හොයා ගන්න එක නැති කරලා දාලා තමන්ගේ පොර ජාතකේ කියන එකෙක් ගැන කිව්වම උබට රිදුනේ ඇයි :(:eek:

    Mata ridenne moktada machn, mn kiwe ubata withrak newe thawa meka innwa oya wage karana un, meka ada iye una deyak newe hamadama oka thynwa anik unge kunu hoynaa eka, ublaa mthana fake ekakin hitiyath moken hitiayath ubalage deman eka thygen katha krapalla bn achchre ubala ekka mge tharahak wath thwa ekekuta banna kyla mta puke amruwakwath naha hode.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Online life eka real life eka kara gaththama ohoma wenawa. geenu wage..
    ada sunday dawase room ekata wela mechchara patha heellak kota kota inna welawe poddak eliyata pahaliyata behela kollo set ekak ekka cricket paraka gahala, ... etc koy tharam weda nam thiyanawada karanna..

    උබ ඉතින් එදා ඉදන් මාත් එක්ක හොද නැති එකානේ...cricket තෙඩ් එකේ හෙන්රියාට වචනයක් කියන්නේ නැති එකෙට රිදිලා :rofl::rofl:

    මේක කොටන්න මට විනාඩි 15ක් ගියේ නැහැ...මොකද ඔකේ ගොඩක් ඒවා කලින් කට්ටිය දාපුවා...

    අනික මචන් මන් ඉන්නේ ගෙදර,උබනම් රුම් එකක තනිවෙලා ඉන්න බව පේනවා..එකනේ උබට ඔහොම දෙයක් හිතුනේ :P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ‍අරුණයා මතක් වුනා මේකේ ඉන්න නොසන්ඩාලයෝ ඒ මනුස්සයා එලවගත්තානේ අයියෝ.
     
    RAT 16F88

    Well-known member
  • Aug 27, 2010
    1,131
    86
    48
    ඉස්සරත් උන්න ඔයි මෙහෙම මානසික ලෙඩක් ඕසි ඉන්නවා කියල පජාත උනා ඌ ලොල් :D
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Mate I think we now need to let this go. There is not point in going on and on about this,:no:

    ඔව් මචන්..අදින් ඉවරයි...ගොඩක් අය අහලා තිබ්බා ෆුල් විස්තරේ..එකයි මන් ඔය ගොඩක් ය කිව්ව එකතු කරලා එකක් ලිව්වේ..:)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඉස්සරත් උන්න ඔයි මෙහෙම මානසික ලෙඩක් ඕසි ඉන්නවා කියල පජාත උනා ඌ ලොල් :D

    ඔව් මචන්..දැන් හෙන්රියට වඩා රිදිලා තියෙන්නේ දායක සබාවට...ටැග 10ක් දාලා තියෙන්නේ එකම කෙනා.. :rofl::rofl:

    හිතපන්කෝ හෙන්රිගේ මාර්ගෙන් aus යන්න හිතපු උන්ට උ බොරු කාරයෙක් කියලා තේරුනාම දැනෙන දුක :(:rofl:
     
    • Like
    Reactions: RAT 16F88

    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    Mate I think we now need to let this go. There is not point in going on and on about this,:no:
    එහෙම කියන එකත් සදාරන නැ බන්.. බොරුවෙන් මෙහෙම මිනිස්සු රවටන එක දැන දැන අහක බලන් යන එකත් පව්.. 3rd eye මම ජිවිතේට චැට් කරපු හො දන්න කෙනෙක් නෙමෙයි. ඒත් මෙහෙම හරි මානසික පිස්සො ඔන්ලයින් රගන එක පෙන්නලා කොල්ලො අනාත වෙන එක වලක්වන එක ලොකු දෙයක්. මම henry කියන එකාගේ ත්‍රේඩ් බැලුවා. ඌ ලන්කාව කිච කරලා කතා කරන මහ වෙන්ඩ පොශ් ඩයල් එකක්..
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,229
    113
    ane manda munta nan henrry L tath mogal mewa gana haara haara gaanu wage thamange wadath paadu karagena hoyana ubatath pissu.
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    Mata ridenne moktada machn, mn kiwe ubata withrak newe thawa meka innwa oya wage karana un, meka ada iye una deyak newe hamadama oka thynwa anik unge kunu hoynaa eka, ublaa mthana fake ekakin hitiyath moken hitiayath ubalage deman eka thygen katha krapalla bn achchre ubala ekka mge tharahak wath thwa ekekuta banna kyla mta puke amruwakwath naha hode.

    mekai ban Henry L thamai kunu goda adde , adapu kunu goda uuma thamai as karanna ona :rofl::rofl:

    mokatada ban nathi loku kam kiyawanne ??
     
    Status
    Not open for further replies.