Thraha wenna epa machnla mehema kiwata, Ganu wage randu wenna epa bn me wage, api kauda kyla methna hoynna bane, moka mokek unath wadak nahne bn, lajjayi bn meke inna un dakkma maragnnwa mi harak wage, monawa gannda bn ubala maraganne.

මහ ගෙදර තිබුනට මම රෙන්ට් එකට ගෙයක් අරන් ඉන්නෙ ,ගෝල් ෆොර්ට් වල , තව යාළුවො දෙන්නෙක් එක්ක පර්ට්නර්ශිප් පොඩි ශොප් එකක් කරනව.ටුවරිස්ම් සම්බන්ද ශොප් එකක්, එලකිරි එකෙ කීප දෙනෙක් දන්නව ඒක ගැන .
කාර් එකක් වත් නැති නිසා.
පොර ටොක් දෙන්නේ.තියෙන එකා කාටවත් චැලෙන්ජ් කරන්න යන්නෙ නෑ.

මට නම් තියෙන්නෙ ප්ලෙශර් ස්කූටි බයික් එකක්, ඩුකාටි හයිපර් එකකුත් තිබුන එක විකුනුව,මහ ගෙදර තිබුනට මම රෙන්ට් එකට ගෙයක් අරන් ඉන්නෙ ,ගෝල් ෆොර්ට් වල , තව යාළුවො දෙන්නෙක් එක්ක පර්ට්නර්ශිප් පොඩි ශොප් එකක් කරනව.ටුවරිස්ම් සම්බන්ද ශොප් එකක්, එලකිරි එකෙ කීප දෙනෙක් දන්නව ඒක ගැන .
එත් ඉතින්,Henry L හිතන විදිහට මමත් අනාතයෙක් වෙන්න ඇති.කාර් එකක් වත් නැති නිසා.
එත් ඉතින් මට ලැබිල තියෙන විදිහ මට හොදයි,මම සතුටින් ජිවත් වෙනව.ගන්න ඕන ෆන් ගන්නව.
සල්ලි නෙවෙයි ජිවිතෙ හැම දේම හැබැයි මෙහෙම එකක් තියෙනව, නැති එකගෙ තමයි හීනමානය තියෙන්නෙ , එක නිසා තම්යි නැති දෙවල් අති කරල පෙනන්න හදන්නෙ.පොර ටොක් දෙන්නේ.තියෙන එකා කාටවත් චැලෙන්ජ් කරන්න යන්නෙ නෑ.
![]()
Henry L ge lokuda danna, ausie wala audiyak ganna mehetaram salli karayek wenna one na ban, mehe vehicles wala tax hindai ganna amaaru., anith ratawala mehe taram tax na vehicles walata. boru pada show karayek ne mu lol

මට නම් මටෙයි කියලා නමට බයික් එකක්වත් නෑ දැන් නම්. පර්ස් එකේ රුපියල් 1200ක් විතර ඇති. එලකිරි එන්නේ ප්‍රී වයි පයි වලින්. උඩරට ගිහින් තියෙනවා පහතරට ගිහින් තියෙනවා. ඒ රටවල් දෙකටම වීසා තියෙනවා.
හුරේ දැන් මම හෙන පොරක්. මේක මගේ ධනාත්මක චින්තනයයි.
මම දැන් පොරක් ඔව්.![]()

ekath maru wade habai aruta ridei
poddak hitahan dannam![]()
![]()
me welawe nan mechcharai speed.. gewal wala mehema thama. mata nam athi![]()
ඉගෙන ගත්ත , දුක් මහන්සි වෙලා තැනකට ඇවිල්ලා සල්ලි තියෙන කිසිම එකෙක් තමන්ට මෙක තියෙනවා අරක තියෙනවා කියලා පෙන්නහ් පෙන්නහ් යන්නෙහ් නැහ්
එහෙම පෙන්න පෙන්න යනවා කියන්නේ පටු මානසිකත්වය වගෙම සමාජයෙන් තමන්ට නොලැබුන තත්වයක් ලබාගන්නහ් කරනහ් උත්සහයක්.
එක්කෝ හිඟාකන මට්ටමේ ඉඳලා යන්තම් ලක්ශ කීපයක් වියදම් කරලා මොනාහරි දෙයක් ගත්ත එකෙක්. උඹේ කතාව හරියටම හරි. උන්ගේ ඒ පෙන්නන එව්වට කෝටි ගණන් තියෙන උනුත් සරෙන්ඩර් වෙන්න ඕන. නැති නම් ඌ හිතන්නේ උන්ගේ ඉරිසියාව කියලා උගේ සොච්චම දැක්කාම. 

හා හා ඕවා දාන්න එපා මචන්..අරු දුවන් ඇවිත් මඩ ගහවි උන්ගේ internet connection මෙහෙමයි
උබලට කොහින්ද මේවා කියලා![]()

සහතික ඇත්ත මචන්,දුක් මහන්සියෙන් ගොඩ ගිය එකෙක් තමන්ගේ ලොකුකම් වත්කම් දන්නේ නැහැ..අනිත් මිනිසුන්ට මඩ ගහන්නේ නැහැ..
වැඩේ කියන්නේ මු ලොකු කම් දීලා තියෙන්නේ සිහින රජ්ජෙක ඉදලා..අන්තිමට කාර් sale එකක ෆොටෝ එකක් දාලා මාට්ටුයි..
උබගේ ඉස්සර යාලුවා අරුනගෙයි,මුගෙයි වෙනසක් නැති තරම්...පොඩි වෙනසකට තියෙන්නේ අරුනයා නම් වෙන එකෙක්ගේ කාර් එකක් දැම්මා කියලා අහු උනාම ගියා..
මු තාමත් බයිලා ගගහා ඉන්නවා![]()

LMFAOarunaya habai eken newei neda giye ?? scoovy ya laha yanna set karan idala , anthimata u polla thiyala , kawru hari uwa expose kala , balan yaddi , podi nikan laamaka kollek ge dial ekak thiyenne , dirawaganna baruwa maru una ,kunuharpa kiyala thamai isselama pora une uu, dan aluth ID ekak hadan awilla athi uuth .
me thread nuth kiyawanawa athiLMFAO

වැඩේ කියන්නේ ausie කාර් එකක් ගන්න අපිට වඩා ලේසි උනත් මු උගේ වගේ දාලා තියෙන්නේ කාර් sale එකක තියෙන ෆොටෝ එකක්නේ
ඔන්න කොල්ලා පිරිමි කම පෙන්නුවා හැටි![]()

ehemath ekakda, lol man hituwe uge kiyala. lol 

හා හා ඕවා දාන්න එපා මචන්..අරු දුවන් ඇවිත් මඩ ගහවි උන්ගේ internet connection මෙහෙමයි
උබලට කොහින්ද මේවා කියලා![]()