භාරතගේ ඔළුව හිල් වෙලා

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    භාරතගේ ඔළුව හිල් වෙලා

    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඝාතනයට ලක්වූ සිය පියාණන්ගේ වෙඩි වැදුණු අවස්ථාවේ මෙතෙක් කිසිවෙකු නොදුටු ඡායාරූපයක් මීට සුළු වෙලාවකට පෙර අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

    වෙඩි වැදී හිස් කබල පසාරු කරගෙන ගිය ආකාරය එම ඡායාරුපයෙන් දැක්වෙනවා.

    14322509_10154099640443285_6582774397381906556_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: sandaru1rox

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අප්පට සිරි ක්ෂණික මරණයක් හැබැයි හිතාගන්නවත් බැරි වෙන්න ඇති
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    අවි ගත්තෝ අවියෙන්ම නැසෙති

    සෝලංග ගේ ගෑණිට කම්මුලට දුමියා ගහලා ඒක හින්දා තමා භාරතට තද වෙලා කට්ටියක් එක්ක ආයුධත් අරන් දුමියට ගේම දෙන්න ඇවිත් තියෙන්නේ.අන්තිමට සෝලංග ඉතුරු උනා එයාගේ ගෑණිට ගහපු එකාට ගේම දෙන්න ගිය භාරත මැරුණා.:(
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    තාත්තාගේ මරණය sale කර ඉහළට යන අභීත දියණිය" හිරුණිකා"

    hirunika.jpg

    ලංකාවේනේ.ඔහොම තමා.මතකද චන්ද්‍රිකාට බෝම්බෙ වැදිලා ඇහැක් පොට්ට උන වෙලාවේ tv එකේ ඒක ගැන කිය කිය ඇඩුවා.ඒක නිසා තමා දෙවැනි පාර දින්නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    සෝලංග ගේ ගෑණිට කම්මුලට දුමියා ගහලා ඒක හින්දා තමා භාරතට තද වෙලා කට්ටියක් එක්ක ආයුධත් අරන් දුමියට ගේම දෙන්න ඇවිත් තියෙන්නේ.අන්තිමට සෝලංග ඉතුරු උනා එයාගේ ගෑණිට ගහපු එකාට ගේම දෙන්න ගිය භාරත මැරුණා.:(

    ඇයි බං සෝලංගගේ ගෑණි බඩුව ද? සිරාවටම අහන්නෙ සිද්ධිය දන්නෙ නැති නිසා. :confused:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    තාත්තාගේ මරණය sale කර ඉහළට යන අභීත දියණිය" හිරුණිකා"

    hirunika.jpg

    හිරුණිකා wesa hapiinak kiyala dannawa habai thatha marapu wunge paliya gaththa widiyanam adhahanna watinawa :shocked:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    සෝලංග ගේ ගෑණිට කම්මුලට දුමියා ගහලා ඒක හින්දා තමා භාරතට තද වෙලා කට්ටියක් එක්ක ආයුධත් අරන් දුමියට ගේම දෙන්න ඇවිත් තියෙන්නේ.අන්තිමට සෝලංග ඉතුරු උනා එයාගේ ගෑණිට ගහපු එකාට ගේම දෙන්න ගිය භාරත මැරුණා.:(

    සෝලංග ගේ ගෑණිට දුමියා ගහපුවම ඇයි භාරතට තද උනේ. :lol::lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ȜMA X;20661630 said:
    සෝලංග ගේ ගෑණිට දුමියා ගහපුවම ඇයි භාරතට තද උනේ. :lol::lol:

    යකෝ සෝලංග භාරතගේ දකුණු අත.:frown:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පිටි පස්සින් තියල තියෙන්නෙ, ඉස්සරහයෙන් කඩන් ගිහින්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ȜMA X;20661630 said:
    සෝලංග ගේ ගෑණිට දුමියා ගහපුවම ඇයි භාරතට තද උනේ. :lol::lol:
    සෝලන්ගයා නිකන් භාරතගේ පුතෙක් වගේ හිටියේ. කොහොමත් ඔය වගේ ඩයල් තමන්ගේ එක්ක ඉන්න එවුන්ට බොක්කෙන් සපොර්ට් නේ බන්. උබ දෑකල තියෙනවද සොලන්ගගේ වයිෆ්. :lol::lol:
     
    RAT 16F88

    Well-known member
  • Aug 27, 2010
    1,131
    86
    48
    සෝලන්ගයා නිකන් භාරතගේ පුතෙක් වගේ හිටියේ. කොහොමත් ඔය වගේ ඩයල් තමන්ගේ එක්ක ඉන්න එවුන්ට බොක්කෙන් සපොර්ට් නේ බන්. උබ දෑකල තියෙනවද සොලන්ගගේ වයිෆ්. :lol::lol:

    daapnko blnda :dull:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    වෑදගත් විදිහට ජීවත් වන කාන්තාවක් මම හිතන්නේ. වෑඩිය දගලන්නේ නෑ. හෑබෑයි භාරතගේ නඩුවට ඈවිල්ල නියමෙට සාක්කි දීලා තිබ්බා. මම පත්තරේ දෑක්කා ලොයර්ලා අනන්මනන් ප්‍රශ්න අහල තියෙනව. දාලා තිබ්බ විදිහට නියමට උත්තර දීලා තිබ්බා

    2eq9v2s.jpg