Hiru Golden Awards Joke

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    balapanko srilankan cinemawe leading ladies la reality tv stars la wage votes illanawa

    825730395584094f000d28767f89c58d.png

    :rofl::rofl::rofl:

    ඔය වගේ හුත්තිලත් එක්කද ලංකාවේ සිනමාව ගොඩ ගන්නේ රෙනෝ කාරයා අරි සේරමනි එකෙන් පස්සේ එච්චරයි :baffled:
     
    EnSabahNur

    Member
    Sep 11, 2016
    71
    17
    0
    මෙන්න X-Men: Apocalypse ඇවිල්ලා :shocked::shocked:

    ඒ උනාට බන් උබව පැරදුවනේ පොඩි උන් ටිකක් එකතු වෙලා :P:P

    IGNORANT MORTAL NO ONE CAN DESTROY ME....I WILL ROAM THIS WORLD IN ANY SHAPE AND SIZE. YOU BETTER JOIN MY CAUSE.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    United state,China, India, Turkey, Nigeria, Hong Kong රටවල් වල චිත්‍රපට කර්මන්ත්ත වගෙ වෙන්න බෑ අපිට ඒත් අපෙ රටට සලකිය යුතු තරමේ වත් චිත්‍රපට කර්මාන්තයක් තියෙන්න මේ දේ රුකුලක් වෙනවා. ලංකාවෙ චිත්‍රපට කර්මන්තයට ජාත්යන්ත්තර බලපමක් නැත්තම් ගොඩදගන්න හිතන්නවත් බෑ. ලගදි ආපු ආදරනීය කතාවක්, ප්‍රවේගය වගෙ චිත්‍රපට හරි හැදුනෙ බොලිවූඩ් හින්දා. නැත්තම් One shot, Leader ෆිල්ම් වල රගපාපු රන්ජන් ලා ලංකවේ සුපෙර් නලුවො වෙන්නෙ. හෙමාල්, උදාරි වගෙ දක්ශ නලුනිලියො නිකන්ම නාකි වෙල යයි..

    මට ඇස් පේනවා පුත්තලං ******** පුතෝ, දැන් ඉන්දියාවේ උන් ගෙන්නලා සම්මාන දෙන්නේ ඒ කියන්නේ ලංකාවේ උන් වැඩිපුර බලන්නේ ඉන්දියන් ෆිල්ම් කියන එක නෙමේද ගොන්, එකෙන් ලංකාවේ උන් ලංකාවේ ෆිල්ම් බලන එක වැඩි වෙනවද ලංකාවේ ෆිල්ම් හදන එක වැඩි වෙනවද එක කියපන් බලන්න ඉන්දියාවේ උන් ගෙන්නලා මේ සම්මාන දෙන එකෙන් වෙන්නේ තව තවත් ලංකාවේ උන් ඉන්දියන් ෆිල්ම් බලන්න පුරුදු වෙන එක මෝඩ ගොන් පැටියෝ නැතුව එකෙන් ලංකාවේ සිනමාවට වෙන සෙතක් නැ :dull:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔය වගේ හුත්තිලත් එක්කද ලංකාවේ සිනමාව ගොඩ ගන්නේ රෙනෝ කාරයා අරි සේරමනි එකෙන් පස්සේ එච්චරයි :baffled:

    most popular actress ta nominate wela inna 3n denagen ekkenklu meya, fan page ekata giyanam adenawa votes higakala pahugiye tikema :lol:
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::growl::growl::growl:

    i was taking u seriously until u said udari :lol::lol:

    I dont care about her past. but remember she won many awards for her film adharanneya kathwak. And she deserved it.
    I m also not a big fan of sinhala cinema or udhari, but i was really impressed about the recent progress of Sri Lanka cinema.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    most popular actress ta nominate wela inna 3n denagen ekkenklu meya, fan page ekata giyanam adenawa votes higakala pahugiye tikema :lol:

    එකියන්නේ 3 සම් එකක් රෙනෝ කාරයා සැපක් ගන්න තමයි අතින් වියදම් කරන කරන්නේ :rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    I dont care about her past. but remember she won many awards for her film adharanneya kathwak. And she deserved it.
    I m also not a big fan of sinhala cinema or udhari, but i was really impressed about the recent progress of Sri Lanka cinema.

    so udari is the future of our cinema? :lol::lol::lol: dude are u been sarcastic or what :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එකියන්නේ 3 සම් එකක් රෙනෝ කාරයා සැපක් ගන්න තමයි අතින් වියදම් කරන කරන්නේ :rofl:

    reno ta nettam dumiyata gahanna walikada yawaida :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,774
    113
    Sherwood වගේ තැනක
    ඔකේ නං ගන්න විශේෂ දෙයක් කියල ඉතුරු වෙලා නෑ , මුදල් වියදම් කිරීම සහ නම පතුරුවා ගැනීම තමයි තියෙන්නේ .. ඒ අතින් ගත්තම දෙරණ ෆිල්ම් අවොර්ඩ්ස් ඔයිට වඩා ඉස්සරහින් ඉන්නවා ... ඒ උනාට ලංකාවේ චිත්‍රපටි කර්මාන්තය හොඳ තැනක තියාගන්න නං මේ වගේ සම්මාන උළෙලවල් ඕනේ ... මේකෙනුත් මන් හිතන්නේ ආයෝජන එහෙම එන්න ඉඩ තියෙනවා ලංකාවට.. වැඩේ වැරදිත් නෑ හැබැයි ඉතින් ලොකුවට අගේ කරන්න දේකුත් නෑ .. !
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,043
    1
    11,081

    mona ayojanada
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,774
    113
    Sherwood වගේ තැනක
    mona ayojanada

    ෆිල්ම් වලට ආයෝජන බන් .. ! ඒ කිව්වේ පිටරට උන් මෙහෙ ලොකේෂන් වල ෂූට් කරන්න එන එක වගේ , අපේ රටේ දැනට film company කිහිපයයි තියෙන්නේ ඒ වගේ service එක සපයන , ඒවාට ඉස්සරහට යන්න අමාරු , ගොඩක් උන් දන්නේ නෑ ලංකාවේ ලොකේෂන් ගැන , තව සමහර උන් හිතන්නේ ලංකාවේ වැඩ කරන්න අමාරුයි කියල .. හැබැයි ඇත්තටම ගත්තොත් ලංකාවේ ඉන්නවා හොඳ දක්ෂ කාර්මික ශිල්පින් අනිත් රටවල් වල වගේ .. අපේ කර්මාන්තය ඇතුලේ අවුල තියෙන්නේ එකිනෙකාට කැපිල්ල වැඩි ටිකක් .
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    reno ta nettam dumiyata gahanna walikada yawaida :lol:

    උ වැලිකඩ ඉදන් නිළියන්ගේ පුකවල් මතක් කරන් හිරුනිකාගේ හොද කියනවා ඇති, රෙනෝ කාරයත් හිරුනිකගේ හොද කිය කියා ඇටකිච්චි නිලි කෙල්ලන්ගේ පුකවල් පලයි ඉතින් :cool:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,043
    1
    11,081
    113
    ෆිල්ම් වලට ආයෝජන බන් .. ! ඒ කිව්වේ පිටරට උන් මෙහෙ ලොකේෂන් වල ෂූට් කරන්න එන එක වගේ , අපේ රටේ දැනට film company කිහිපයයි තියෙන්නේ ඒ වගේ service එක සපයන , ඒවාට ඉස්සරහට යන්න අමාරු , ගොඩක් උන් දන්නේ නෑ ලංකාවේ ලොකේෂන් ගැන , තව සමහර උන් හිතන්නේ ලංකාවේ වැඩ කරන්න අමාරුයි කියල .. හැබැයි ඇත්තටම ගත්තොත් ලංකාවේ ඉන්නවා හොඳ දක්ෂ කාර්මික ශිල්පින් අනිත් රටවල් වල වගේ .. අපේ කර්මාන්තය ඇතුලේ අවුල තියෙන්නේ එකිනෙකාට කැපිල්ල වැඩි ටිකක් .

    lankawe Location kiyala thiyenne ithin.. Nuwara eliya patta thamai.
     
    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    ඇත්ත .. අපේ උන් ඉන්දියාවට බැන බැන.. ඊට පස්සේ උනවම ගෙනල්ල .. උන්ටම වැදගෙන .. උන්ගේ පදේට (සින්දුවලට ) නටනවා
    :lol::lol::lol::lol::lol:

    ඉන්දියාවේ උන් ගෙන්නලා, ලංකාවේ කලාකාරයෝ පස්සහ පුටු වලට දාල ඉන්දියන් උන් ඉස්සරහට තියාගෙන කැමරා ටිකත් උන්ටම අල්ලලා, හින්දි සින්දු වලට නටල තනිකරම සිංහල සිනමාව බාල්දු කරනව. තමන්ගේ රටෙ සිනමා උළෙලකදී පිටරටින් එන උන්ට සෙකන්ඩ් වෙලා ඉන්න වෙලා අපේ අයට වෙලා.

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉන්දියාවේ උන් ගෙන්නලා, ලංකාවේ කලාකාරයෝ පස්සහ පුටු වලට දාල ඉන්දියන් උන් ඉස්සරහට තියාගෙන කැමරා ටිකත් උන්ටම අල්ලලා, හින්දි සින්දු වලට නටල තනිකරම සිංහල සිනමාව බාල්දු කරනව. තමන්ගේ රටෙ සිනමා උළෙලකදී පිටරටින් එන උන්ට සෙකන්ඩ් වෙලා ඉන්න වෙලා අපේ අයට වෙලා.

    මිනිස්සු ඉල්ලන දේ නේ :baffled::baffled:
    රටේ ඉතිහාසේ ඉදන් ඉන්දියාවෙන් යැපුන අපි වෙන මොනවා කියලා කරන්නද?
    අපි ඉස්සර ඉදන් නුගත් නොන්ජල් ජාතියක් නේ. :dull::dull:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,043
    1
    11,081
    113
    මිනිස්සු ඉල්ලන දේ නේ :baffled::baffled:
    රටේ ඉතිහාසේ ඉදන් ඉන්දියාවෙන් යැපුන අපි වෙන මොනවා කියලා කරන්නද?
    අපි ඉස්සර ඉදන් නුගත් නොන්ජල් ජාතියක් නේ. :dull::dull:

    Issara kiwwe Koi kaleda
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඉන්දියාවේ උන් ගෙන්නලා, ලංකාවේ කලාකාරයෝ පස්සහ පුටු වලට දාල ඉන්දියන් උන් ඉස්සරහට තියාගෙන කැමරා ටිකත් උන්ටම අල්ලලා, හින්දි සින්දු වලට නටල තනිකරම සිංහල සිනමාව බාල්දු කරනව. තමන්ගේ රටෙ සිනමා උළෙලකදී පිටරටින් එන උන්ට සෙකන්ඩ් වෙලා ඉන්න වෙලා අපේ අයට වෙලා.

    :(:(:(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,774
    113
    Sherwood වගේ තැනක
    lankawe Location kiyala thiyenne ithin.. Nuwara eliya patta thamai.

    පිස්සුද බන් අපිට නුවර එලිය විතරක් ලස්සන අපි මේ රටේ ජීවත් වෙන හින්ද , ඒ උනාට ෆිල්ම් කරන උන් සහ සුද්දෝ මේ රට දිහා බලන්නේ වෙනස්ම විදිහකට .. ලංකාවේ දැනට international ෆිල්ම් 40ක් විතර ශුට් කරලා තියෙනවා .. මන් නං හිතන්නේ ඒකත් එක්තරා විදිහට ජයග්‍රහණයක් තමා :lol:

    මේ ෆිල්ම් එක බලහන් .. ජර්මන් ෆිල්ම් එකක් , දැකල හුරු තැන් එහෙම ඇති .