balapanko srilankan cinemawe leading ladies la reality tv stars la wage votes illanawa
![]()
![]()
ඔය වගේ හුත්තිලත් එක්කද ලංකාවේ සිනමාව ගොඩ ගන්නේ රෙනෝ කාරයා අරි සේරමනි එකෙන් පස්සේ එච්චරයි

balapanko srilankan cinemawe leading ladies la reality tv stars la wage votes illanawa
![]()
![]()

මෙන්න X-Men: Apocalypse ඇවිල්ලා![]()
ඒ උනාට බන් උබව පැරදුවනේ පොඩි උන් ටිකක් එකතු වෙලා![]()
United state,China, India, Turkey, Nigeria, Hong Kong රටවල් වල චිත්රපට කර්මන්ත්ත වගෙ වෙන්න බෑ අපිට ඒත් අපෙ රටට සලකිය යුතු තරමේ වත් චිත්රපට කර්මාන්තයක් තියෙන්න මේ දේ රුකුලක් වෙනවා. ලංකාවෙ චිත්රපට කර්මන්තයට ජාත්යන්ත්තර බලපමක් නැත්තම් ගොඩදගන්න හිතන්නවත් බෑ. ලගදි ආපු ආදරනීය කතාවක්, ප්රවේගය වගෙ චිත්රපට හරි හැදුනෙ බොලිවූඩ් හින්දා. නැත්තම් One shot, Leader ෆිල්ම් වල රගපාපු රන්ජන් ලා ලංකවේ සුපෙර් නලුවො වෙන්නෙ. හෙමාල්, උදාරි වගෙ දක්ශ නලුනිලියො නිකන්ම නාකි වෙල යයි..

ඔය වගේ හුත්තිලත් එක්කද ලංකාවේ සිනමාව ගොඩ ගන්නේ රෙනෝ කාරයා අරි සේරමනි එකෙන් පස්සේ එච්චරයි![]()

i was taking u seriously until u said udari![]()
most popular actress ta nominate wela inna 3n denagen ekkenklu meya, fan page ekata giyanam adenawa votes higakala pahugiye tikema![]()

I dont care about her past. but remember she won many awards for her film adharanneya kathwak. And she deserved it.
I m also not a big fan of sinhala cinema or udhari, but i was really impressed about the recent progress of Sri Lanka cinema.

dude are u been sarcastic or what 
එකියන්නේ 3 සම් එකක් රෙනෝ කාරයා සැපක් ගන්න තමයි අතින් වියදම් කරන කරන්නේ![]()

එකියන්නේ 3 සම් එකක් රෙනෝ කාරයා සැපක් ගන්න තමයි අතින් වියදම් කරන කරන්නේ![]()

ඔකේ නං ගන්න විශේෂ දෙයක් කියල ඉතුරු වෙලා නෑ , මුදල් වියදම් කිරීම සහ නම පතුරුවා ගැනීම තමයි තියෙන්නේ .. ඒ අතින් ගත්තම දෙරණ ෆිල්ම් අවොර්ඩ්ස් ඔයිට වඩා ඉස්සරහින් ඉන්නවා ... ඒ උනාට ලංකාවේ චිත්රපටි කර්මාන්තය හොඳ තැනක තියාගන්න නං මේ වගේ සම්මාන උළෙලවල් ඕනේ ... මේකෙනුත් මන් හිතන්නේ ආයෝජන එහෙම එන්න ඉඩ තියෙනවා ලංකාවට.. වැඩේ වැරදිත් නෑ හැබැයි ඉතින් ලොකුවට අගේ කරන්න දේකුත් නෑ .. !
mona ayojanada
reno ta nettam dumiyata gahanna walikada yawaida![]()

ෆිල්ම් වලට ආයෝජන බන් .. ! ඒ කිව්වේ පිටරට උන් මෙහෙ ලොකේෂන් වල ෂූට් කරන්න එන එක වගේ , අපේ රටේ දැනට film company කිහිපයයි තියෙන්නේ ඒ වගේ service එක සපයන , ඒවාට ඉස්සරහට යන්න අමාරු , ගොඩක් උන් දන්නේ නෑ ලංකාවේ ලොකේෂන් ගැන , තව සමහර උන් හිතන්නේ ලංකාවේ වැඩ කරන්න අමාරුයි කියල .. හැබැයි ඇත්තටම ගත්තොත් ලංකාවේ ඉන්නවා හොඳ දක්ෂ කාර්මික ශිල්පින් අනිත් රටවල් වල වගේ .. අපේ කර්මාන්තය ඇතුලේ අවුල තියෙන්නේ එකිනෙකාට කැපිල්ල වැඩි ටිකක් .

ඉන්දියාවේ උන් ගෙන්නලා, ලංකාවේ කලාකාරයෝ පස්සහ පුටු වලට දාල ඉන්දියන් උන් ඉස්සරහට තියාගෙන කැමරා ටිකත් උන්ටම අල්ලලා, හින්දි සින්දු වලට නටල තනිකරම සිංහල සිනමාව බාල්දු කරනව. තමන්ගේ රටෙ සිනමා උළෙලකදී පිටරටින් එන උන්ට සෙකන්ඩ් වෙලා ඉන්න වෙලා අපේ අයට වෙලා.

මිනිස්සු ඉල්ලන දේ නේ
රටේ ඉතිහාසේ ඉදන් ඉන්දියාවෙන් යැපුන අපි වෙන මොනවා කියලා කරන්නද?
අපි ඉස්සර ඉදන් නුගත් නොන්ජල් ජාතියක් නේ.![]()
ඉන්දියාවේ උන් ගෙන්නලා, ලංකාවේ කලාකාරයෝ පස්සහ පුටු වලට දාල ඉන්දියන් උන් ඉස්සරහට තියාගෙන කැමරා ටිකත් උන්ටම අල්ලලා, හින්දි සින්දු වලට නටල තනිකරම සිංහල සිනමාව බාල්දු කරනව. තමන්ගේ රටෙ සිනමා උළෙලකදී පිටරටින් එන උන්ට සෙකන්ඩ් වෙලා ඉන්න වෙලා අපේ අයට වෙලා.

lankawe Location kiyala thiyenne ithin.. Nuwara eliya patta thamai.