ගීත කෑම....

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :growl::growl::growl:
    ගීත කෑම කියල දාන්න හිතුනෙ මේ දවස් වල දැක්ක සමහර ගීත වලට කරල තියෙන විකාර විෂුවල් දැකලම එපා වෙලා..සමහර ගීත වල තියෙන තේරුමට කිසිම සම්බන්ධයක් නැති විෂුවල්.. ඇයි බන් මේ වීඩියෝ කරන උන් මේ ගැන කල්පනා කරල හරියට ගැලපෙන ඒවා කරන්නෙ නැත්තේ..

    මෙන්න මේක තමයි මට එපාම වුන ගීතය.
    අපි කාලයක් තිස්සේ(තාමත්) හරි ආසාවෙන් රස වින්ද විදින ගීතයක් මෙන්න මේ විෂුවල් කරන හරක් ටික කාලා.. අයියෝ.. ඇයි මේ වගේ කළාත්මක නිර්මාණ මෙහෙම මිනිස්සු කන්නේ.. පොඩ්ඩක් බලල මේ ගැන මොනව හරි කියන්න.. මේ වගේ දෙයක් ආයිත් නොවෙනවනන් වඩා හොදයි.. අයියෝ ගීත...

    ස්නේහයේ නගරයයි සිත මගේ
    මාවතක් හෝ නොවූ රාගයේ
    වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
    කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ....

    යෞවනේ නිල් නුවන් සේ රැඳී
    රන් මලක් වේද හද සල් වනේ
    නෙත් පහන් දල්වලා - සිත් සඳුන් දුම් දමා
    රන් සිනා පාමි පූජාසනේ...

    ස්නේහයේ නගරයයි සිත මගේ...

    මේ නවාතැන් ගෙවා ආත්මයේ
    යනතුරා මිලින වී මතු දිනේ
    සෙනෙහසේ සිහිලමින් - දොවන සේ යදින්නෙ මං
    පූජනීයයි උතුම් ආදරේ..​
    .



     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    lyrics make a damn good visual in my mind even without the video visual

    කියල වැඩක් නැහැ බන්.. එච්චර හොද නිර්මාණ වලට මුං 2.50 වීඩියෝ කරල අර නිර්මාණෙට කෙළ කරනවා... අයියෝ...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කරපු එකා දන්නෙ නෑ ගායනා කරන උන්වත්....
    කොහෙද ප්‍රදීප අක්ක ඕක කියන්නේ...
    ඕක කියන්නේ මැණික් ජයසේකර.....