බෞද්ධයෙක්ද?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බුද්ධ දෙසනාවේ තියෙන්නේ පුත්‍ර මන්සය වලදනවා වගේ කෑම ගන්න කියලනේ මචන් ......

    මේ වගේ පොස්ට් වලින් බෞධයන් හැල්ලු කරගන්නවා තමන් විසින්ම ..

    මට නං ඔය ගැන ලොකු අවබෝධයක් නෑ , පුත්‍ර මාංසය කිව්වේ මොකක්ද ?

    අපේ මිනිස්සු බුද්ධාගම විකෘති කරගන්නේ ඒක දර්ශනයක් වෙන හින්දනේ , අන්තිමට දර්ශනේ විකෘති කරගෙන ආගමක් කරගත්ත .. හාමුදුරු කෙනෙක් ගත්තත් බණ කියන්නේ එක එක විදිහට , තමන්ගේ පෞද්ගලික විශ්වාස , පුද්ගලික අත්දැකීම් අනුව එක එක හාමුදුරුවන්ගේ බණ වෙනස් වෙනවා .. :sorry:
     
    isuruprabhath

    Active member
  • Jul 20, 2016
    560
    184
    43
    27
    Makandura
    ඔය කතාව වැරදියි. මුස්ලිම් අය ආගමේ නාමයෙන් සත්තු මරන්නෙ. කන්නම නෙමෙයි. බෞද්ධයො එහෙම ආගමේ නාමයෙන් සත්තු මරන්නෙ නෑ.

    Agame namen maruwath ekai. Nathuwa maruwath ekai. Ekama pawa...
     
    • Like
    Reactions: Identity
    Sep 4, 2015
    3,212
    269
    0
    නෑ. ඕක තමයි ඇත්ත. මුස්ලිම් අය පල්ලියේ මරලා කනවා. තමන් බෞද්ධයෝ කියාගන්න එවුන් මරපු සත්තු ගෙදර ගෙනල්ලා උයලා පන්සලේ දානෙට අරන් යනවා.

    Uba ehema karata api nam ehema karanne na ponna pakaya. mas kanne nattan sadda natuwa hitapan. kana unta paduwe kanna deepan. apaye hari ona pakaka yai. ponna talks deepa picha wenna epa. :lol:
     
    • Like
    Reactions: ruchira55

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හක්කෙ බුදු රැස් බොක්කෙ දඩ මස් කියන්නෙ ඕකට තමයි මහත්තයෝ

    මචන් උඹලට මේ කතාව අදාල නේද? ප්ලීස් මොකුත් ආගම් ප්‍රසන ඇති කරගන්න ඕනි නැහැ නේද ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට නං ඔය ගැන ලොකු අවබෝධයක් නෑ , පුත්‍ර මාංසය කිව්වේ මොකක්ද ?

    අපේ මිනිස්සු බුද්ධාගම විකෘති කරගන්නේ ඒක දර්ශනයක් වෙන හින්දනේ , අන්තිමට දර්ශනේ විකෘති කරගෙන ආගමක් කරගත්ත .. හාමුදුරු කෙනෙක් ගත්තත් බණ කියන්නේ එක එක විදිහට , තමන්ගේ පෞද්ගලික විශ්වාස , පුද්ගලික අත්දැකීම් අනුව එක එක හාමුදුරුවන්ගේ බණ වෙනස් වෙනවා .. :sorry:

    පුත්‍ර මනසය කියන්නේ මචන් තමන්ගේ පුතාගේ මස් කනවා කියලා හිතගේනලු ඕනෑම ආහාරයක් ගන්න ඕනි ....( එකෙන් කෙරෙන්නේ නොමැරී බේරෙන එක විතරයි )...මැරිච්ච සතෙක්ද , ශාකද , බත්ද අදාල වෙන්නේ නැහැ .....

    මේක ආගමකට එහා ගිය දාර්ශනික අදහසක් .....ත්රුම් ගත්තෝ මග යති නොගත්තෝ ඔහේ යති ....අපිට අදාල නැති :):):)
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඔය කතාව වැරදියි. මුස්ලිම් අය ආගමේ නාමයෙන් සත්තු මරන්නෙ. කන්නම නෙමෙයි. බෞද්ධයො එහෙම ආගමේ නාමයෙන් සත්තු මරන්නෙ නෑ.

    Koika kese wetath marenne saththu ne ban :(
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මචන් උඹලට මේ කතාව අදාල නේද? ප්ලීස් මොකුත් ආගම් ප්‍රසන ඇති කරගන්න ඕනි නැහැ නේද ?

    ponnaya rata hitiyath agama amataka wela nati eka gana satutui.:cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම හිතන්නේ මේ පොස්ට් එක දාපු පුත්ගලය බුධාගම ගැන අබමල් රේණුවකවත් දැනීමක් නැති පුද්ගලයෙක්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ponnaya rata hitiyath agama amataka wela nati eka gana satutui.:cool:

    ආගමත් අමතක නැහැ , ජාතියත් අමතක නැහැ , රටත් අමතක නැහැ ....පොස්ට් දාගෙන නිකන් බොරු ජාති ආලයක් අපිට නැහැ ....අනෙකා පහත ලෙස සලිකිමේ මානසික වද බවයකුත් අපට නැහැ ......

    සදා වලේ ඉන්න අපිට ඔනිකමකුත් නැහැ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    මම හිතන්නේ මේ පොස්ට් එක දාපු පුත්ගලය බුධාගම ගැන අබමල් රේණුවකවත් දැනීමක් නැති පුද්ගලයෙක්

    බුදු දහමෙන් අබ මල් රේණුවක තරම් දෙයක් හරි තේරුම් ගත්තා නම් අපි අද මෙතන නෑ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බුදු දහමෙන් අබ මල් රේණුවක තරම් දෙයක් හරි තේරුම් ගත්තා නම් අපි අද මෙතන නෑ.

    මල්ලි ඔයා බෞධනම් මේ වගේ පොස්ට් එකක් දාන්න කලින් හොදට හොයලා බලන්න ඇත්ත බෞද්ධ නිර්වචනයන් ...තමන්ගේ ආගම එක සැරේ හැල්ලු වෙන දේවල් පොස්ට් කරන්න එපා .....අනිත් ආගම් වලටත් ඒ නිදහස දෙන්න එච්චරයි මගේ අදහස ..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පුත්‍ර මනසය කියන්නේ මචන් තමන්ගේ පුතාගේ මස් කනවා කියලා හිතගේනලු ඕනෑම ආහාරයක් ගන්න ඕනි ....( එකෙන් කෙරෙන්නේ නොමැරී බේරෙන එක විතරයි )...මැරිච්ච සතෙක්ද , ශාකද , බත්ද අදාල වෙන්නේ නැහැ .....

    මේක ආගමකට එහා ගිය දාර්ශනික අදහසක් .....ත්රුම් ගත්තෝ මග යති නොගත්තෝ ඔහේ යති ....අපිට අදාල නැති :):):)

    11.gif
    11.gif
    11.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    මල්ලි ඔයා බෞධනම් මේ වගේ පොස්ට් එකක් දාන්න කලින් හොදට හොයලා බලන්න ඇත්ත බෞද්ධ නිර්වචනයන් ...තමන්ගේ ආගම එක සැරේ හැල්ලු වෙන දේවල් පොස්ට් කරන්න එපා .....අනිත් ආගම් වලටත් ඒ නිදහස දෙන්න එච්චරයි මගේ අදහස ..

    වැරදි තැනින් අල්ල ගන්න එපා. මම මේ නූල දැම්මේ කුරා කූඹියෙක්ට වත් කරදරයක් නොකරන්න දේශනා කරපු දර්ශනය අද අපේම මිනුස්සු හෑල්ලුවට අරගෙන තියෙන හැටි ගැන කතා කරන්න මිස ඒ දර්ශනය හෑල්ලුවට ලක් කරන්න නෙවෙයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැරදි තැනින් අල්ල ගන්න එපා. මම මේ නූල දැම්මේ කුරා කූඹියෙක්ට වත් කරදරයක් නොකරන්න දේශනා කරපු දර්ශනය අද අපේම මිනුස්සු හෑල්ලුවට අරගෙන තියෙන හැටි ගැන කතා කරන්න මිස ඒ දර්ශනය හෑල්ලුවට ලක් කරන්න නෙවෙයි.

    ඔයාගේ පොස්ට් එකම වැරදි තැනකින් අල්ලාගෙන නැද්ද ? දෙපාරක් බලන්න
     
    kalawedda2016

    Active member
  • Jun 8, 2016
    313
    40
    28
    This Videos May Help you!!

    Why Muslims Slaughter (sacrifice) animals EIDUL ADHA-(Hajj)

    Islamic way of slaughtering animals

    This Also have some useful info (watch until end)